අයවැයෙන් පොල් අඩු කරයි!
NiyamaSinhalaya Well-known member Jul 17, 2008 11,114 13,784 113 පෘථිවිය Jan 27, 2025 #1 Reactions: Naughty_kiththa, Hamu mahaththaya1, හෙළයෙක් and 6 others
2osama Well-known member Oct 25, 2010 81,585 72,784 113 මාලඹේ Jan 27, 2025 #2 76 වසරක සාපේ Reactions: lasankandy and supun_sg
NiyamaSinhalaya Well-known member Jul 17, 2008 11,114 13,784 113 පෘථිවිය Jan 27, 2025 #3 Reactions: kasun090354t, ttj and lasankandy
Candid-B Well-known member Apr 25, 2019 35,024 1 61,157 113 Mother Earth Jan 27, 2025 #4 අපේ පැත්තේ ජෙප්පො ටික මීක් නෑ. විහිළු කරන්නත් බෑ ඇඟට කඩන් පනිනවා ඉන්න ඉන්න කල් දීලා බලන්න තවම මාස දෙකයිනේ ගියේ. ඔන්න ඕක තමයි උත්තරේ.
අපේ පැත්තේ ජෙප්පො ටික මීක් නෑ. විහිළු කරන්නත් බෑ ඇඟට කඩන් පනිනවා ඉන්න ඉන්න කල් දීලා බලන්න තවම මාස දෙකයිනේ ගියේ. ඔන්න ඕක තමයි උත්තරේ.
supun_sg Well-known member Sep 5, 2010 16,222 24,932 113 tracing Geo-location.. ... ... Jan 27, 2025 #5 76 දවසේ සාපේ ද එතකොට? Reactions: lasankandy
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,254 113 KY Jan 27, 2025 #6 පොල්සම්බෝල ගැස්ට් එක්කින් තහනම් කරා නම් ඔය ප්‍රශ්න ඉවරයි Reactions: supun_sg
B Bounty_Hunter Well-known member Apr 18, 2015 3,397 5,755 113 Jan 27, 2025 #8 Fact check: Current coconut price 160-180 (rathmalana belek kade junction) Last september coconut price: 120-140 Increase 20-40rs saying coconut price was at 65 is FALSE! Reactions: Chimpanzee Putha
Fact check: Current coconut price 160-180 (rathmalana belek kade junction) Last september coconut price: 120-140 Increase 20-40rs saying coconut price was at 65 is FALSE!
ttj Well-known member Jul 19, 2008 5,451 10,177 113 Sri Lanka Jan 27, 2025 #9 NiyamaSinhalaya said: Click to expand... හිනා උනාට මේක නම් ඇත්ත...
kasun090354t Well-known member Aug 21, 2011 24,290 36,396 113 කෑගල්ල Jan 27, 2025 #10 පෙර.ඇයි එක එහෙම කරන්න බැරි?ඇයි මේක මෙහෙම කරන්න බැරි?එක එහෙම කරලා මෙහෙම කරණම් හරි නැද්ද?මොකටද මෙච්චර?පසු.අනේ අරය එහෙම කරපු නිසා බෑඅනේ මෙය මෙහෙම කරපු නිසා බෑ.මේක මෙහෙම කරලා එහෙමත් කරලා නිසා කරන්නම බෑ.මේවා මෙහෙම අඩු කරලා බෑ.
පෙර.ඇයි එක එහෙම කරන්න බැරි?ඇයි මේක මෙහෙම කරන්න බැරි?එක එහෙම කරලා මෙහෙම කරණම් හරි නැද්ද?මොකටද මෙච්චර?පසු.අනේ අරය එහෙම කරපු නිසා බෑඅනේ මෙය මෙහෙම කරපු නිසා බෑ.මේක මෙහෙම කරලා එහෙමත් කරලා නිසා කරන්නම බෑ.මේවා මෙහෙම අඩු කරලා බෑ.