අයවැයෙන් පොල් අඩු කරයි!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    GiO5S26XcAAYwQJ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,025
    1
    61,159
    113
    Mother Earth
    අපේ පැත්තේ ජෙප්පො ටික මීක් නෑ. විහිළු කරන්නත් බෑ ඇඟට කඩන් පනිනවා ඉන්න ඉන්න කල් දීලා බලන්න තවම මාස දෙකයිනේ ගියේ. 🤷‍♂️ඔන්න ඕක තමයි උත්තරේ.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පොල්සම්බෝල ගැස්ට් එක්කින් තහනම් කරා නම් ඔය ප්‍රශ්න ඉවරයි
     
    • Haha
    Reactions: supun_sg

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,397
    5,755
    113
    Fact check:
    Current coconut price 160-180 (rathmalana belek kade junction)
    Last september coconut price: 120-140
    Increase 20-40rs

    saying coconut price was at 65 is FALSE!
     
    • Like
    Reactions: Chimpanzee Putha

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල

    පෙර.​

    ඇයි එක එහෙම කරන්න බැරි?​

    ඇයි මේක මෙහෙම කරන්න බැරි?​

    එක එහෙම කරලා මෙහෙම කරණම් හරි නැද්ද?​

    මොකටද මෙච්චර?​

    පසු.​

    අනේ අරය එහෙම කරපු නිසා බෑ​

    අනේ මෙය මෙහෙම කරපු නිසා බෑ.​

    මේක මෙහෙම කරලා එහෙමත් කරලා නිසා කරන්නම බෑ.​

    මේවා මෙහෙම අඩු කරලා බෑ.​