අයවැය අද 2.00ටඅහ්!

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,036
    46,470
    113
    මහින්ද අය වැය කියවලා 'අා කොහොමද බයියගෙ වැඩ' කියල අැහුව වගේ බැසිල් අහයිද දන්නෑ 'අා කොහොමද මොළ හතානෝගෙ වැඩ' කියලා..🤪
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඔය අය වැයේ අඩු කරනවා වැඩි කරනවා කිව්වට කවදාවත් අඩු කල යුතුයි වැඩි කල යුතුයි කියලා කියන්නේ නෑ නේද..🤔🤔
     
    • Like
    Reactions: darkhair

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,998
    27,621
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මහින්ද අය වැය කියවලා 'අා කොහොමද බයියගෙ වැඩ' කියල අැහුව වගේ බැසිල් අහයිද දන්නෑ 'අා කොහොමද මොළ හතානෝගෙ වැඩ' කියලා..🤪

    kohomada amrican cow boyge wada kiyala ahaida danne na :ROFLMAO:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    තැරීස් ආ යූ රෙඩී?
    Eveready.. did you see the budget allocations ? Defense is the number one.. Health and education are in last rows. ඉතින් අපි රෙඩි තමා.. කවදාවත් ඔය බජට් එකකින් වෙච්ච වෑඩක් නෑ නේ..
     
    • Sad
    Reactions: shenat

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,870
    22,183
    113
    Kaer Morhen
    thewitcher.com
    සහන හම්බෙලා යක්ක පුත්තු ටික හන්දියක් හන්දියක් ගානේ කිරිබත් කන හැටි, රබන් ගහන හැටි, රතිඤ්ඤා දාන හැටි.....මැවිල පේනවා නේද? :giggle:
    Sahana dend aya vaya oneyai gassett ekak ghuwm harinne. Me lankawe modayo hithan inne badu adu krnwa kiyla, deshapaluwoth rawattanawa minissunw. Ada adu kara sathiyen aye wadi kra. Hamadama puruddata rawateno
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,660
    1
    57,772
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මහින්දගෙ බයි අයවැයේ තිබුන පොල් පැල මිලියන 5ක් හිටවනව වගේ දේශීය පච.

    මේ අයවැයෙත් ඒ වගේ දේශීය ගතියක් පේන්න මොනවගේ දේවල් දායිද?
     
    • Haha
    Reactions: wqe123 and Cypress

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    මහින්දගෙ බයි අයවැයේ තිබුන පොල් පැල මිලියන 5ක් හිටවනව වගේ දේශීය පච.

    මේ අයවැයෙත් ඒ වගේ දේශීය ගතියක් පේන්න මොනවගේ දේවල් දායිද?
    මෙවර අය වැයෙන් දාර බයියන්ගේ පුකට දේශීය මෝල් ගස් බස්සයි