අයවැය තව මාස5ක් විතර යනකන් නෑලු

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,468
    75,200
    113
    අඩෝ මුන් මොකාටද බන් මේ ලයින් කරන්නෙ? දැන් 2/3ත් හම්බවෙලා ඒත් තව මාස 5ක් විතර යනකන් අයවැයක් නෑ.

    නිකමට හිතෙනවා මුන් කරන්න හදන්නේ IMF සීන් එක කිසි වෙනසක් නැතුව එහෙමම දුවස්සන්න. ඒ අතරේ තියන්න ඕන ඔක්කොම චන්ද ටික තියලා දානවා. ලොන්තයෝ ඇහුවොත් "කෝ දෙනවා කියපු සහන ටික?" කියලා මුන් කියයි "අයවැයෙන් දෙන්නම්" කියලා. එතකොට හරක් ටික කොහොමත් චූන් වෙලා මුන්ටම දෙනවා.

    පස්සෙ අයවැයක් දානවා IMF උන්ටම ඕන විදියට ලංකාවෙ ලොන්තයෝ ටික හැමිනිලා යන්න 🤭 🤭

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,659
    13,391
    113
    ලංකාව කියන්නේ දැන් ඉන්නේ හිගන්නේක්ගේ තත්වේ
    ඉතින් හිගන්නෙකුට 2/3 කුමන ඵලයක්ද ?
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,543
    9,026
    113
    අඩෝ මුන් මොකාටද බන් මේ ලයින් කරන්නෙ? දැන් 2/3ත් හම්බවෙලා ඒත් තව මාස 5ක් විතර යනකන් අයවැයක් නෑ.

    නිකමට හිතෙනවා මුන් කරන්න හදන්නේ IMF සීන් එක කිසි වෙනසක් නැතුව එහෙමම දුවස්සන්න. ඒ අතරේ තියන්න ඕන ඔක්කොම චන්ද ටික තියලා දානවා. ලොන්තයෝ ඇහුවොත් "කෝ දෙනවා කියපු සහන ටික?" කියලා මුන් කියයි "අයවැයෙන් දෙන්නම්" කියලා. එතකොට හරක් ටික කොහොමත් චූන් වෙලා මුන්ටම දෙනවා.

    පස්සෙ අයවැයක් දානවා IMF උන්ටම ඕන විදියට ලංකාවෙ ලොන්තයෝ ටික හැමිනිලා යන්න 🤭 🤭

    February දෙවනවා කිව්වා ඊට කලින් එකක් දෙනවා අතුරු සම්මත එකක් 😭
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,852
    113
    ආශ්චර්යමත් රටක
    අයවැයක් ඕන නෑනෙ බයියෝ

    තව මාස 4යිනෙ ආණ්ඩුව තියෙන්නෙ උබල කියපු විදියට. 😹 මාස 4කට පස්සෙ රනිල් පොනිල් ජනාධිපති උනාම ලෝකෙ හදන්න පුලුවන් සුපිරිම අයවැය හදමු. 🙏🏼💪🏻😹😹
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    දෙකයි පනහෙ නාමලුයි උඹලගෙ පාර්ලිමේන්තු නියෝජනේ රත්තරනුයි විතරක් කියන ඒව අහන්නැතුව නිකං ඉන්න ගමං අනුරගෙ කතාවක් දෙකක් අහපං බං.. :ROFLMAO: ඔය ඔක්කොම කලිං කියල තියෙන්නෙ 🤦‍♂️
     
    • Love
    Reactions: shenat

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මෙම තීරණයට ආර්ථික, දේශපාලන මෙන්ම ප්‍රායෝගික හේතු පාදක වී ඇතැයි සිතිය හැකියි. ඉතා ඉක්මණින් අයවැයක් සකස් කළහොත් එමගින් කිසිදු කැපී පෙනෙන වෙනස් කමක් කිරීමේ ඉඩක් අලුත් ආණ්ඩුවට ලැබෙන්නේ නැහැ. ඇතැම් විට එහිදී ජනප්‍රිය නොවන තීරණ ගන්නට වුවත් සිදු විය හැකියි. මෙම කාලය ඇතුළත පළාත් පාලන මැතිවරණ පවත්වා අවසන් වනු ඇති අතර එය ආණ්ඩුවට දේශපාලනික අවදානමක් මග හැර යාමට ඉඩ සලසනවා.
     
    ඔව් ඒත් දිනන බව දැනගෙන අදාල දේවල් ගැන හරි study එකක්වත් කරලා නෑ වගේ මටනම් පෙන්නෙ. මට නිකන් හිතෙන්නෙ මුන් රනිලගෙ පැත්තට වැරැද්ද දාලා චන්ද ටික දිනලා ඊටපස්සේ රනිලගෙ වැඩ ටිකම කරන් යන්න හදන්නෙ අවුරුදු 5ක්. ආයි ඉතින් චන්ද වලට බය වෙන්න දෙයක් නෑනේ.

    හැබැයි අර CEB උන්ගෙ සෙට් එක ඊට කලින් මුන්ගෙ කලිසම ගලවයි වගේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ

    උන් අය වැයට බය උන් දුන්න ඡන්ද පොරොන්දු දෙන්න වෙයි කියලා🤣🤣
    දැන් කියපු ඒවා කරගන්න බැහැ නේ🤣
     
    • Haha
    Reactions: tharakaf

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,846
    1
    6,695
    113
    ජනාධිපති පත් වෙලා ආණ්ඩුව පිහිටව්වෙ September අන්තිම වගෙ වෙද්දි ... ඉතින් අය වැයක් දවසින් හදන්න බැනෙ ...
    2025 මාර්තු වෙද්දු අලුත් අයවැය ඉදිරිපත් කරල සම්ම්ත කරගන්න බලාපොරොත්තු වෙනව කියල කිව්ව ... එතකල් අතුරු සම්මත ගිණුම ☺️👍

    Thread 'මොකද්ද මේ අය-වැය වෙනුවට ගේන්න යන අතුරු සම්මත ගිණුම ? 🙄🇱🇰' https://elakiri.com/threads/මොකද්ද-මේ-අය-වැය-වෙනුවට-ගේන්න-යන-අතුරු-සම්මත-ගිණුම-🙄🇱🇰.2186522/
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    ජනාධිපති පත් වෙලා ආණ්ඩුව පිහිටව්වෙ September අන්තිම වගෙ වෙද්දි ... ඉතින් අය වැයක් දවසින් හදන්න බැනෙ ...
    2025 මාර්තු වෙද්දු අලුත් අයවැය ඉදිරිපත් කරල සම්ම්ත කරගන්න බලාපොරොත්තු වෙනව කියල කිව්ව ... එතකල් අතුරු සම්මත ගිණුම ☺️👍

    Thread 'මොකද්ද මේ අය-වැය වෙනුවට ගේන්න යන අතුරු සම්මත ගිණුම ? 🙄🇱🇰' https://elakiri.com/threads/මොකද්ද-මේ-අය-වැය-වෙනුවට-ගේන්න-යන-අතුරු-සම්මත-ගිණුම-🙄🇱🇰.2186522/
    anurata owa wadada ban... u kiyanne ehemane...
    kolayak gaththa, aya waya liwwa, parlimenthuwe kiwwa, sammatha kala...
    hari punchi deyakne oka, kalpana karala balanta 🤌 :lol:
     
    • Haha
    Reactions: Yeezus

    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,852
    113
    ආශ්චර්යමත් රටක
    ජනාධිපති පත් වෙලා ආණ්ඩුව පිහිටව්වෙ September අන්තිම වගෙ වෙද්දි ... ඉතින් අය වැයක් දවසින් හදන්න බැනෙ ...
    2025 මාර්තු වෙද්දු අලුත් අයවැය ඉදිරිපත් කරල සම්ම්ත කරගන්න බලාපොරොත්තු වෙනව කියල කිව්ව ... එතකල් අතුරු සම්මත ගිණුම ☺️👍

    Thread 'මොකද්ද මේ අය-වැය වෙනුවට ගේන්න යන අතුරු සම්මත ගිණුම ? 🙄🇱🇰' https://elakiri.com/threads/මොකද්ද-මේ-අය-වැය-වෙනුවට-ගේන්න-යන-අතුරු-සම්මත-ගිණුම-🙄🇱🇰.2186522/

    රනිල් සර් හිටියනං අයවැය වරුවෙන් හදන්නෙ. ඔව් වරුවෙන්.🙀

    එහෙම නොකර නං අද රට මේ වගේ දියුණු සුපිරි රටක් කරන්න වෙන්නෙ නෑ. අනුර කුමාරට රනිල් ගෙන ඉගෙන ගන්න කියමු. 🙏🏼
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    FEB, March වෙනකොට 25/26 budget එක ඇවිත් සම්මත වෙන්න ඕන . එතකන් දුවන්න ඔය අතුරු සම්මත එකක් එකක් දාන්නේ . (දැන් තියෙන බජට් එකේ වෙන්කරපු සල්ලි ඉවරයි , ඒකයි )
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    රට බංකලොත් වෙනවා කියල චන්ද කල් දාපු බුවෙකුත් හිටිය