අඩෝ මුන් මොකාටද බන් මේ ලයින් කරන්නෙ? දැන් 2/3ත් හම්බවෙලා ඒත් තව මාස 5ක් විතර යනකන් අයවැයක් නෑ.
නිකමට හිතෙනවා මුන් කරන්න හදන්නේ IMF සීන් එක කිසි වෙනසක් නැතුව එහෙමම දුවස්සන්න. ඒ අතරේ තියන්න ඕන ඔක්කොම චන්ද ටික තියලා දානවා. ලොන්තයෝ ඇහුවොත් "කෝ දෙනවා කියපු සහන ටික?" කියලා මුන් කියයි "අයවැයෙන් දෙන්නම්" කියලා. එතකොට හරක් ටික කොහොමත් චූන් වෙලා මුන්ටම දෙනවා.
පස්සෙ අයවැයක් දානවා IMF උන්ටම ඕන විදියට ලංකාවෙ ලොන්තයෝ ටික හැමිනිලා යන්න