අය්යො මම ඉවරයි !! hard disk !!
මාර කේස් එක. මගේ හාඩ් එකක් කෙල උනා මේ දැන්. ඔක්කොම වටින ෆයිල් ඩවුන්ලොඩ්ස් ඔෆිස් පවා ගියා. ! නිකන්ම වැඩ කර කර ඉන්න ගමන් නිදාගෙන. මේක ගොඩ දාන්න බැරිද ? ගොඩ දාන්න බැරි උනත් ෆයිල් ටික ගන්න බැරි වෙයිද ? අය්යො මම CV එකක් ගහන ගමන් හිටියෙ ඒකත් ඉවරයි

word 2007 or above only 