අය්යෝ කෙල උනා!උදව් කරපල්ලා!
අඩේ මචන් මන් නැති වෙලේ අපේ ඔෆිස් එකේ උන් කොහෙන්ද එකෙක් ගෙනත් VIRUSGUARD දාලා.මු ඔක්කොම ෆොර්මැට් කරලා.Network Shared එකේ important ෆයිල් වගයක් තිබ්බා.COMPANY වල Accounts ටිකක්.අනේ මේ ටික recover කරගන්න උදව් කරපල්ලා.ගූග්ලේ දෙයියෝ කියන ඒවා හරියන්න නැ වගේ .ඉස්තුතිය්