Ramesh දැම්ම එක අවුලක් නෑ බන් ඌ all-rounder කෙනෙක් හොදට බෝල් කරනවා පොරme me owa karanna one test walata witharai
Kusal mendis wanuwata thawa mendis kenek dala mun....hamboo sallli...
ara roshen silva dammme natte ai danne na...
Roshen..
View attachment 110409
Ramesh..
View attachment 110411
mun dennage First class ewagenuth Roshen hodai.. ane mnda itn..
anika gon hukanna dik wella pons wenuwata wath dnna thibba wena ekek.
Bindumal keep krnna dala.....
moka selection krnwada mnda...
cricket ghnnna pluwan unda nattan badu ghnna pluwan unda danne na team ekata danne nm![]()
ඉස්සරහට මුගෙන් දිල්රුවන් ව replace වෙයි බොහෝ දුරට 

Pak wallawa mun kapanne nathi ekane seen eka...Ramesh දැම්ම එක අවුලක් නෑ බන් ඌ all-rounder කෙනෙක් හොදට බෝල් කරනවා පොරඉස්සරහට මුගෙන් දිල්රුවන් ව replace වෙයි බොහෝ දුරට
Roshen ව දාන්න ඕනේ පක්වැල්ලව කපල KJP හරි චන්දි හරි කීප් කළා නම් කොහෙද උන් දෙන්න first class වලවත් කීප් කරන්නේ නෑනේ දැන්KJP කීප් කරවල නො 6 ගස්සන්න ඕනේ ඕක ටෙස්ට් වල open එවනවා කියන්නේ තනිකර සූදු කෙලිනවා වගේ වැඩක්
![]()
කීපින් හොදයි කියල තියන් ඉන්නේ දැන් ඒකත් නැද්ද මන්දPak wallawa mun kapanne nathi ekane seen eka...
ape wen un nadda bn mechcharatama.
wela thiynne domestic ewa wala melo rahak nathi ballers la inne.ekai hoda bats man la natte.
hoda batsman la hadenne hoda ballesrlagen.anik pitch ehmath awl.itn koheda..
Ramesh දැම්ම එක අවුලක් නෑ බන් ඌ all-rounder කෙනෙක් හොදට බෝල් කරනවා පොරඉස්සරහට මුගෙන් දිල්රුවන් ව replace වෙයි බොහෝ දුරට
Roshen ව දාන්න ඕනේ පක්වැල්ලව කපල KJP හරි චන්දි හරි කීප් කළා නම් කොහෙද උන් දෙන්න first class වලවත් කීප් කරන්නේ නෑනේ දැන්KJP කීප් කරවල නො 6 ගස්සන්න ඕනේ ඕක ටෙස්ට් වල open එවනවා කියන්නේ තනිකර සූදු කෙලිනවා වගේ වැඩක්
![]()
උඹ cricket බලන්න ගත්තේ මේ ඊයේ පෙරෙදා ඉදන් ද බන්? මොකද ඉස්සර ඉදන් බලන්න ගත්ත එකෙක් නම් මේ වගේ කතාවක් කියන්නේ නෑ. Cricket is the most unpredictable game.මොකක්ද බන් මේ වෙන්නේ...ඇයි සිරාවටම මෙච්චර චාටර්? ඉවසල බෝලෙකට ගහගන්න බැරි නම් ක්‍රිකට් ගහල වැඩක් තියෙයිද...
බලපන් ජෝ රූට් එහෙම සෙල්ලම් කරන ලස්සන...ලකුණු ගහනවා කිසි ගින්නක් නැහැ...අපේ කුසල් පෙරේරා වගේ එහෙම එකෙක්ට ලකුණු 200ක් නම් ජීවිතේට ගහන්න වෙන්නේ නැහැ...බලපන් ඒ ගහපු කැත...ටෙස්ට් මැච් එකක් බලන්න ආසයි ලස්සනට සෙල්ලම් කරන එකෙක් ඉන්නකොට..මුන් වගේ උන් එක්කල මැච් එපා වෙනවා
අපේ ටීම් එකේ එහෙම කොන්ෆිඩන්ස් පිට, ස්මූත් සෙල්ලම් කරන එකෙක් නැහැ නේ සිරාවටම![]()


ඩෑල් එක තව ටුවර් 5,6 ගලවනවා බොරු.Await ......... A Bigger cross !!
විශාල ප්‍රමාණයේ කුරුසයක් බලාපොරොත්තු වන්න !!! (92*)
ps : බලපං. "Post reply" ඔබන්න ගියා විතරයි![]()
![]()

ඩෑල් එක තව ටුවර් 5,6 ගලවනවා බොරු.
Well, that only depicts the sorry state of SL domestic cricket.dannath thawa inne Pathum Nissanka thama wena ekake wath naa. danna puluwan hondama un tika thama oya inne Dhanaja Silva harenna
උඹ cricket බලන්න ගත්තේ මේ ඊයේ පෙරෙදා ඉදන් ද බන්? මොකද ඉස්සර ඉදන් බලන්න ගත්ත එකෙක් නම් මේ වගේ කතාවක් කියන්නේ නෑ. Cricket is the most unpredictable game.

උඹ කියන එකෙත් point එකක් තියෙනවා. අද SL team එකට predictibility කියන එක අදාල නෑ තමයි. මා බෑඩ්...96 ඉදල වගේ ඉදන් බලනවා බන්..ටිකක් කාලයක් අත ඇරලා තිබ්බ..සනත් ලා රිටයර් වෙලා සංගා ෆෝම් වෙන්න කලින් දවස් ටික..ඊට පස්සේ ආයේ බලන්න ගත්ත...ක්‍රිකට් predictable නැහැ කියල ඉතින් ඕනේ එකෙක් දන්නවා...predictable නැති එකයි, ගොන් ෂොට් ගහන එකයි මට නම් දෙකක්..මන් ඉතින් ක්‍රිකට් දන්නේ නැහැනේ උබ තරම්...ඕෂදගේ විකට් එක කරන්න දෙයක් නැහැ එක උගේ අවාසනාවට උනේ..කුසල ගහපු හැටි නම් හරි කැතයි..එතන predictability එකක් වැඩක් නැහැ...ජෝ රූට් අවුට් උනොත් නම් unpredictable කියල කියන්න පුලුවන් මොකද ඌ හොදටම සෙල්ලම් කරන එකෙක්...එත් ඌ උනත් රන් අවුට් වෙලා හරි, කනාවට වගේ කෙල වෙලා ෂොට් එකක් එහෙ මෙහෙ උනොත් ඉතින් කියන්න බැහැ...ඔහේ ගොනා සේ සෙල්ලම් කරන උන් නෙමෙයිනේ...මන් ඉතින් ක්‍රිකට් දන්නේ නැහැ..![]()
Cricket vala predict karanna ba, jeevithe vagey thamai.![]()
ape un wage nam nemei...