මොකක්ද බන් මේ වෙන්නේ...ඇයි සිරාවටම මෙච්චර චාටර්? ඉවසල බෝලෙකට ගහගන්න බැරි නම් ක්‍රිකට් ගහල වැඩක් තියෙයිද...
බලපන් ජෝ රූට් එහෙම සෙල්ලම් කරන ලස්සන...ලකුණු ගහනවා කිසි ගින්නක් නැහැ...අපේ කුසල් පෙරේරා වගේ එහෙම එකෙක්ට ලකුණු 200ක් නම් ජීවිතේට ගහන්න වෙන්නේ නැහැ...බලපන් ඒ ගහපු කැත...ටෙස්ට් මැච් එකක් බලන්න ආසයි ලස්සනට සෙල්ලම් කරන එකෙක් ඉන්නකොට..මුන් වගේ උන් එක්කල මැච් එපා වෙනවා
අපේ ටීම් එකේ එහෙම කොන්ෆිඩන්ස් පිට, ස්මූත් සෙල්ලම් කරන එකෙක් නැහැ නේ සිරාවටම

. a wage unta 100 ewa gahala world class bowling attack awama kana eka sadaraniyi ne