අයිටී වැඩ්ඩො එන්නෝ

Sen-lu

Well-known member
  • එකෙන් වෙනස් වෙන්න පුළුවන් security setting එකක් තමයි හේතුව. එකින් එක චෙක් කරන්න වෙනවා. බලන්න authentication වලට අදාල සෙටින්ස්.
    මගුල් අප්ඩේට් එපා වනව බං.බලන්න ඕන ඒකද අවුල කියල.
    Oya details box eke okkoma text tika meke danna
    දාන්නම් මචං.
     
    • Like
    Reactions: NRTG

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    pc eke date eka harida?

    godak welawata ubata oka goda danna bari wena patak tiyenne, oka uba use karana client software ekak nam, tawa machine ekakin wedaa karana ekektath okama enawad balapan. ahema unoth uba goda. nattam ithin sorry.
    ------ Post added on Jan 27, 2023 at 7:02 PM

    Ifyou have Internet download manager or such programs which changes you IP Setting is installed then after running this command when you reboot your computer IDM will ask to change setting , Set NO in this case and then run your application it will work correctly.

    Try this
    Code:
    netsh Winsock reset
    |

    https://stackoverflow.com/questions...blished-with-the-server-but-then-an-error-occ
    ------ Post added on Jan 27, 2023 at 7:09 PM
     
    Last edited:
    • Like
    Reactions: Sen-lu and NRTG

    Sen-lu

    Well-known member
  • pc eke date eka harida?
    හරි බං.

    godak welawata ubata oka goda danna bari wena patak tiyenne, oka uba use karana client software ekak nam, tawa machine ekakin wedaa karana ekektath okama enawad balapan. ahema unoth uba goda. nattam ithin sorry.
    තව මැෂින් එකකින් කීවෙ වෙන සර්වර් එකකට connect උන උං ගැනද කියන්නෙ?
    මේ සර්වර් එකට නම් කනෙක්ට් උන උං සේරටම වෙන්නෙ ඕක තමා.

    කරල බැලුව බං කලින්ම 😔
    ඔහොම මඟුලක් වෙලා මමත් සතියක් විතර දඟලලා තියෙනවා
    මමත් දැනට දවස් 3ක් දගලලා බැරිතැන බං මේකෙ දැම්මෙ. මම කියන්නෙ මමම නෙවේ අපේ IT බුවා. ඌව දැං කුඹුරක පඹයෙක්ට හිටවන්න හිතිල තියෙන්නෙ 😂
     
    • Haha
    Reactions: vishwadt

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    Deyak debug karanne na peyna balala, assume karala
    Logs balanna ona. Ethanin patan ganne.
    Updates nisa wenna athi kiala ewa roll back karannai, wena wena ewa karannai yana welawe logs baluwanam ekko debugger eka attach karala run keruwa nam winadi 10n oka hadala

    Mata uparima peyak yai onama IT issue ekak troubleshoot karanna... meeta kalin dekalawath nathi software/system ekaka.. simple

    Me issue ekedi client software eka debugger ekath ekka run karala (optional) saha aniwarenma server machine eke logs balanna ona... nikan logs okkoma client ip ekek grep karannai ona.. winadi 5k yanne na
     
    • Like
    Reactions: vishwadt