අයිඩින්ටිය පෙට්ටියේ.
අඩො අපේ ඡන්ද පොලේ වුනේ ටිකක් වයසක කෙනෙක් ඡන්දය සලකුණු කරලා සලකුණු කරපු කොලේ අතේ තියාගෙන අයි ඩි එක ඡන්ද පෙට්ටියට දාල එතන රුලර් එක තියාගෙන ඉන්න එකා පෙට්ටි කටේ තිබුන අයි ඩි එක පෙට්ටිව ඇතුලට ඔබලා හිනා කාලා මැරෙනවා
උබලත් ඡන්දේ දාද්දි අයිඩි එක ඔබන්න එහෙම එපා.