අයින්ස්ටයින් ගැන..

dial1

Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    අයින්ස්ටයින් ගැන..

    පුරාණ පිටසක්වලයෝ (2 කොටස)
    …
    ancient-aliens-banner-87259.jpg


    …පුරාණ පිටසක්වලයෝ.. (1කොටස) ට මෙතනින් යන්න.

    අද මම කියන්න යන්නෙ ලෝකයේ හිටපු ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් ගැන ඔබ නොදන්නා කරුනු ටිකක්. ඒ ඇල්බර්ට් අයින්ස්ටයින්.

    …කලින් කොටසෙ වගේම මේ කොටසත් මම පරිවර්තනය කලේ පසුගියදා තිරගත වූ Ancient.Aliens.S05E05-The.Einstein.Factor කියන කොටසින්.
    ත්‍රෙඩ් එක කොටස් දෙකකට දාන්න තීරණය කලා මොකද ගොඩක් තොරතුරු තියෙන නිසා. දිගට දැම්මනම් කියවන ඔබටත් ලියන මටත් එපා වෙනවනෙ.. :rofl:
    …

    කවුද මේ ඇල්බර්ට් අයින්ස්ටයින්?


    …
    pkOguyG.jpg


    …මොහු ඉපදුනේ මධ්‍ය-පාන්තික ජර්මානු පවුලකට දාව 1879, මාර්තු 14 වෙනිදායි. සෛද්ධාන්තික භෞතිත විද්‍යාඥයෙක් වන ඔහුගේ සෛද්ධන්තික භෞතික විද්‍යාව සදහා වු සේවය හා විශේෂයෙන්ම ප්‍රකාශ විද්‍යුත් ආචරණ නියම වල සොයා ගැනීම්‍” නිසා 1921 දී භෞතික විද්‍යාව සදහා වු නොබෙල් තග්‍යායෙන් පිදුම් ලැබීය.
    …ඔහු මේ ශේෂ්ත්‍රයට අවතීර්න වන්නේ එක්තරා සිදුවීමක් නිසා කිව්වොත් නිවැරදී. දිනක් ඔහු රෝගාතුරව සිටිනාවිට ඔහුගේ පියා හර්මන් අයින්ස්ටයින්, ඔහුට මාලිමා යන්ත්‍රයක් පෙන්වා ඇති අතර ඔහු එයින් පුදුමයට පත්වුනා. ඒ ඇයි කියනවනම් ඔහුගේ පුංචි මොලයට උවමනා වුනා මාලිමාවේ කටුව කැරකැවෙන්නට බලපාන මේ අදිසි බලවේගය කුමක්ද, කොහොමද එය මේ කටුව කරකවන්නෙ කියා හඳුනාගන්නට. ඔහු කල්පනා කරනව අප ජීවත්වන මේ ලෝකයේ, අප දකින හැමදේටම අදිසි බලවේගයක් තියෙනව කියල.

    Qik5qUB.jpg


    ඒ පිලිබඳව වැඩිදුර හදාරමින්, ඒ අනුව යමින් ඔහු 1900දී භෞතික විද්‍යා උපාධිය සූරික් වල swiss national polytechnic විද්‍යාලයෙන් Zurich Polytechnic teaching ඩිප්ලොමාව ලබාගන්නව. පසුව ඔහුට ඕනෑ වෙනව ඉක්මනට රස්සවක් හොයාගන්න එම ශේෂ්ත්‍රයෙන්ම (භෞතික විද්‍යාව ගුරුවරයෙක් වෙන්න තමයි ඔහුගේ ප්‍රාර්ථනාව) පසුව ඔහුගේ මිතුරෙක් මාර්ගයෙන් ඔහුට රස්සවක් හොයාගන්න පුළුවන් වෙනව pattern office එකක (සිංහලෙන් නම් දන්නෙ නෑ) ඒකෙදි ඔහුගේ මොලය තියුනු වෙන්න මෙම රස්සාව ඔහුට බෙහෙවින් ප්‍රයෝජනවත් වෙනව ඒ patterns අධීක්ෂණයෙන්. ඊට අමතරව ඔහුට මෙම රැකියාවෙන් ඔහුට අවශ්‍ය කාලය ලැබීමත් ඔහුට ඉමහත් පිටිවහලක් වෙනව ඔහුව පුදුම කරපු දේවල් ගැන සිතා බැලීමට. මෙම කාලය තුලදී යම් විශේෂ සිදුවීමක් සිද්ධවෙනව, ඒ ඔහු පිටසක්වල කෙනෙක් හෝ යමක් සමග සන්නිවේදනය කිරීමට පටන්ගැනීමයි.
    …බොහෝ පුරාණ විද්වතුන් පවසන අන්දමට මෙම දෙය නිපදවා ඇත්තේ පිටසක්වලයෙන් විසිනුයි. එය ඔහු පවසන අන්දමට තමන් තමන්ව අන් අය නොගිය තලයකට ගෙනගොස් එම ආකාශය ඔහු විසින් මනසින් ගවේෂණය කල බවයි. (thought experiment)

    S8qB1n7.jpg



    මොනවද මේ thought experiments?

    …මෙම thought experiments වලින් ඔහුට පුළුවන්කම ලැබෙනව යම්කිසි ගැටළුවකට ලඟාවෙලා එය විසඳන්න. එය සමහරවිට ගණිතමය වශයෙන් විසඳන්න අමාරු වෙන්න පුළුවන්.
    …උදාහරනයක් ලෙස ගත්තොත් අයින්ස්ටයින් කැමතියි හිතන්න ඔහු ආලෝක කදම්බයක ඉදිරියේ ඉඳගෙන විශ්වය ගවේෂණය කරන්න පුලුවන් නම් කියල, එටකොට අපිට මොනවද වටපිටාවෙ පේන්නෙ, විවිධ විදියට හිතන්න පුලුවන් විවිධ දේ ගැන..:baffled:
    …
    FcDBsWE.jpg


    …1905දී ඔහුගේ මෙම thought experiments තුලින් ලබාගත් දැනුමෙන්, පත්‍රිකා 4ක් ඔහු ලොවට ඉදිරිපත් කරනව. ඒ විශ්වය ගැන. ඒ සියල්ලම මාස කිහිපයක් තුල ඔහු විසින්ම රචනා කරන ලද ඒව වීම විශේෂත්වයක්. :oo:

    qZH6pVK.jpg


    1. පළමු පත්‍රිකාවෙන් කියවෙන්නේ light must sometimes behave like a stream of particles with discrete energies, "quanta."
    …2. දෙවෙනි පත්‍රිකාවෙන්, experimental test for the theory of heat and proof of the existence of atoms.
    …3. තෙවෙනි පත්‍රිකාවෙන්, the connection between electromagnetic theory and ordinary motion – and solved it using the "principle of relativity."
    …4. සිව්වෙනි පත්‍රිකාවෙන්, ස්කන්ධය සහ ශක්තිය යනු එකම දෙයක කොටස් දෙකකි, mass-energy (E=mc2). යන්නත් ඔහු පැහැදිලි කර දී තිබේ. :yes:
    …
    ……ඒ අනුව ඔහු සිය සාපේක්ෂතා වාදය හා ස්කන්ධ - ශක්ති තුල්‍යතාව ( E = mc2) සඳහා ඔහු වඩාත් ප්‍රසිද්ධ ‍වී ඇත. (මෙය ලෝකයේ වඩාත්ම ප්‍රසිද්ධ සාපේක්ෂතා න්‍යායයි.) මම වැරදි නම් නිවැරදි කරන්න.මොකද මම A/L වලට විද්‍යාව මාධ්‍යය කලේ නෑ. :P :baffled:
    …
    ……
    ඊලඟ ත්‍රේඩ් එකෙන් මම අයින්ස්ටයින්ගේ මොළය ගැන විස්තරයක් කරන්නම්.
    (…ඔබ දන්නවද අයින්ස්ටයින් වයසින් අවුරුදු 76කදී මරණයට පත්වුනත්, වුවත් ඔහුගේ මොළය අවුරුදු 25-30ත් අතර තරුණයෙකුගේ නිරෝගී මොළයක් මෙන් තිබුනු බව?):confused:

    qH7uxKO.jpg

    …
    00lDNRQ.jpg

    …අවුරුදු 76ක පුද්ගලයෙකුගේ මොළය සහ අයින්ස්ටයින්ගේ මොළය සංසංදනය.:baffled:
    …
    …
    තොරතුරු ලබාගත්තේ Ancient.Aliens.S05E05-The.Einstein.Factor නැමැති කොටසිනි. මෙය කිසිඳු වෙබ්සයිට් එකකින් හෝ බ්ලොගයකින් උපුටාගත්තක් නොවන බව කරුනාවෙන් සලකන්න.
    කියවා අන් අයටත් කියවීම පිණිස බම්පියක්වත් දමා යන්න.:D
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    machan oya tv series eka monawa gana yana ekakdha? chuttak wisthara tikak kiyapanko matath balanna hithuna :D

    ඕක මචං පිරමීඩ ගැන, ඒ වගේ පිටසක්වල ජීවීන් පෘථිවියට ආවා කියන එක සනාථ කරන්න අමාරු,ඒත්, විශ්වාස කරන්න පුලුවන්, අපි නොදන්න පැත්තක් ගැන කියලදෙන ටීවී සීරීස් එකක්. :yes::yes::yes:

    http://www.awesomedl.com/search?q=ancient+aliens&x=7&y=5
    ඕකෙන් බලන්න. direct links :D
     

    Poll malli

    Banned
    Dec 30, 2012
    173
    55
    0
    ඕක මචං පිරමීඩ ගැන, ඒ වගේ පිටසක්වල ජීවීන් පෘථිවියට ආවා කියන එක සනාථ කරන්න අමාරු,ඒත්, විශ්වාස කරන්න පුලුවන්, අපි නොදන්න පැත්තක් ගැන කියලදෙන ටීවී සීරීස් එකක්. :yes::yes::yes:

    http://www.awesomedl.com/search?q=ancient+aliens&x=7&y=5
    ඕකෙන් බලන්න. direct links :D

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    ස්තුතියි බන් කිව්වාට. සීසීන් 5 පටන් ගත්තා කියලා දන්ෙනවත් නෑ බන්. ස්තුතියි දැනුවත් කලාට. දැනට ගිහිල්ලා තිෙයන්ෙන් ෙකාටස් 5 යි ෙන්. දැන් බාන්න පටන් ගත්තා. පැය 2 ක් යන්න කලින් 5 ම ගන්නවා.

    අාෙයත් කිව්වා. ස්තුතියි මෙචා්.
     

    pramudit

    Member
    Apr 3, 2008
    5
    0
    0
    Patent office...

    Mc really good post..... he worked in a Patent (Intellectual property) office... The job gave him time to think....