අයින්ස්ටයින් පරදයි

VirajRK

Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    මනුස්සයෙක් බුද්ධිමත් වෙන්නෙ ලකුණුවලින් නෙමෙයි බන්
    කරන දෙයින්
    ලිඩියා අයින්ස්ටයින් අභිබවා යන්න ඕන ලකුණු වලින් නෙමෙයි සංකල්ප හා සොයා ගැනීම් වලින්
    ලකුණු දාපන් බල්ලට
    අපේ රටෙත් තියෙන්නෙ ශිෂ්‍යත්වය කියල එකක්
    දක්ෂයොද බිහිකරන්නෙ ඔය...............

    +

    බුද්ධිය කියන්නෙයි .. scientist කෙනෙක් වෙන්ව සොයා ගැනීම් කරනවා කියන්නේ දෙකක් බන් .. බුද්දිය තිබ්බ පලියට ඔවම කරන්න ඕනේ කියල එකක් නැනේ .. ඉතින් ඔකේ තියෙන්නේ ඊට වඩා බුද්දිමත් කියල .. සොයා ගැනීම් අරව මේවා කරනවා කියල නැනේ .. ඒවා ඉතින් එයා කැමති නං කරයි නැත්තන් වෙන දෙයක් කරයි .. බුද්දිය බලපාන්නේ ඕව කරන්න විතරක් නෙමේ ඕව නොකරපු බුධිමත් අය ඉදල තියෙන්නේ , බුධිමත් බව වෙන දෙකට යෙදෙව්වා කියල ප්‍රශ්නයක් නැනේ

    +

    එක ඇත්ත test තියල exam වලින් මිනිසුන්ගේ හැකියා බුද්ධි මට්ටම් තීරණය කරන්න පුළුවන් එත්
    ඒවගෙන් තීරණය කරන්න පුළුවන් සීමාවක් තියනවා...
    exam pass නොවන හැමෝම මෝඩයෝ වත් pass වෙන හැමෝම බුධ්ධිමත්තු වත් නෙමේ.
    අනිත් එක බුධ්ධිමත්තු ගොඩ දෙනෙක් ඕවා pass නොවී තියන්නෙත් නැහැ..

    අපි බලමුකෝ ලෝකෙට වැඩක් නැහැ කව්රු මොන තරම් බුද්ධිමත් උනත්...
    එයාල කරන දේවල් තම වැදගත්..
     
    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    මේ උට්ටියේ ! :angry::angry:
    අයින්සට්යින් නිව්ටොන් මේ උන්ගේ පුක් කහනවට හොයගත්තුවට අපි මේ දුක් විදින විදිල්ල ඇති !
    උබ පාඩුවේ කොල්ලෙක් හොයන් හිටු ෆුක නොදී

    :confused:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    ඔය ටෙස්ට් එකේ වැලියු එක අයිනස්ටයින්ට වැඩි වුනා කියලා ඒ තරම් බුද්ධිමත් කියලා කියන්න බැහැ ටෙස්ට් එකකින් මනින්නෙ ප්‍රි ඩිෆයින් රේන්ජ් එකක තියන දේවල් ටිකක් විතරයි ඔහොම මනි්න්න බැරි දේවල් ගොඩක් තියනවා. මට මතක විදියට අයිශ්චර්යා රායි ගෙත් IQ ටෙස්ට් එක අයින්ස්ටයින්ට වඩා බොහොම පොඩ්ඩයිද කොහෙද අඩු ඒ දවස් වල ඉදපු නියුක්ලියර් සයන්ටිස්ලාටත් වඩා එයාගෙ IQ එක වැඩියි කියලා තමයි කිවුවේ
     
    අහ්හ් සිරාවටම??
     
    Last edited:

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    +

    +

    එක ඇත්ත test තියල exam වලින් මිනිසුන්ගේ හැකියා බුද්ධි මට්ටම් තීරණය කරන්න පුළුවන් එත්
    ඒවගෙන් තීරණය කරන්න පුළුවන් සීමාවක් තියනවා...
    exam pass නොවන හැමෝම මෝඩයෝ වත් pass වෙන හැමෝම බුධ්ධිමත්තු වත් නෙමේ.
    අනිත් එක බුධ්ධිමත්තු ගොඩ දෙනෙක් ඕවා pass නොවී තියන්නෙත් නැහැ..

    අපි බලමුකෝ ලෝකෙට වැඩක් නැහැ කව්රු මොන තරම් බුද්ධිමත් උනත්...
    එයාල කරන දේවල් තම වැදගත්..

    එක ඉතින් තමන්ගේ කැමැත්තනේ .. බුද්දිමත් උනා කියල ලෝකෙට වැඩක් කරන්න ඕනේ කියල නැනේ .. අනික මහා ලොකු දඩ acedemic exam නෙමේ බන් IQ මනින්න තියෙන්නේ .ශිෂත්වෙට තිබ්බේ ඊලග හැඩේ මොකක්ද කොටු කියාද අරව මෙව්වා ...
    ඒවගේ එක්ක ඉතින් සාමාන්‍ය අගය ගන්න බැ කියන්නේ හිතීමේ හැකියාවක් නෑ තමා ඉතින් ..
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    මහ ලොකු වැඩ්ඩෙක් නම් ඉතින් අර දෙන්නාට දෙවෙනි නොවන දෙයක් කරලා පෙන්නුවොත් නේද ඕවා පිලිගන්න පුලුවන්

    කාලය හරහා ඉස්සරහටයි, පස්සටයි ගිහින් පෙන්නුවොත් වැඩ කාරයෙක් කියන්න පුලුවන්.හොප්කින්ස් මේ දවස් වල බ්ලැක් හෝල් එක විසදන්න ට්‍රයි කරනවා.
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    :baffled::baffled::baffled::baffled:
    :baffled::baffled::baffled::baffled:

    profile.php
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    මේ මොන විකාරයක්ද බන් මේ?
    IQ 200 ත් පන්නපු උන් ඕන තරම් ඉන්නවා ලෝකේ. පොඩ්ඩක් දාන්න කලින් ගුගුල් කරලා බලපන්.
    ඔය iq ටෙස්ට් වලින් බුද්දිය මනිනවා කිව්වට මනින්නේ දැනුමම තමයි බන්.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,878
    28,785
    113
    එක ඉතින් තමන්ගේ කැමැත්තනේ .. බුද්දිමත් උනා කියල ලෝකෙට වැඩක් කරන්න ඕනේ කියල නැනේ .. අනික මහා ලොකු දඩ acedemic exam නෙමේ බන් IQ මනින්න තියෙන්නේ .ශිෂත්වෙට තිබ්බේ ඊලග හැඩේ මොකක්ද කොටු කියාද අරව මෙව්වා ...
    ඒවගේ එක්ක ඉතින් සාමාන්‍ය අගය ගන්න බැ කියන්නේ හිතීමේ හැකියාවක් නෑ තමා ඉතින් ..

    IQ tests wela tiyenne logic questions. E kiyanne kisima pademak nokera keranna puluwan exam ekak. Test eken balanne logical widiheta hithanne puluwan mattema thamai. Academic papers wela wage padang kerela keranna amarui. Kochchara Practice kerath IQ test ekeke yanne puluwang limit ekak tiyenewa.

    Still a good score dosen't mean you're greater than Einstein or Hawkings..That was just media marketing....I am pretty sure there have been many people with higher IQ's than both Einstein and Hawkings.:yes::yes::yes:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,878
    28,785
    113
    මේ මොන විකාරයක්ද බන් මේ?
    IQ 200 ත් පන්නපු උන් ඕන තරම් ඉන්නවා ලෝකේ. පොඩ්ඩක් දාන්න කලින් ගුගුල් කරලා බලපන්.
    ඔය iq ටෙස්ට් වලින් බුද්දිය මනිනවා කිව්වට මනින්නේ දැනුමම තමයි බන්.

    Highest score in Mensa is 162..