මනුස්සයෙක් බුද්ධිමත් වෙන්නෙ ලකුණුවලින් නෙමෙයි බන්
කරන දෙයින්
ලිඩියා අයින්ස්ටයින් අභිබවා යන්න ඕන ලකුණු වලින් නෙමෙයි සංකල්ප හා සොයා ගැනීම් වලින්
ලකුණු දාපන් බල්ලට
අපේ රටෙත් තියෙන්නෙ ශිෂ්‍යත්වය කියල එකක්
දක්ෂයොද බිහිකරන්නෙ ඔය...............
බුද්ධිය කියන්නෙයි .. scientist කෙනෙක් වෙන්ව සොයා ගැනීම් කරනවා කියන්නේ දෙකක් බන් .. බුද්දිය තිබ්බ පලියට ඔවම කරන්න ඕනේ කියල එකක් නැනේ .. ඉතින් ඔකේ තියෙන්නේ ඊට වඩා බුද්දිමත් කියල .. සොයා ගැනීම් අරව මේවා කරනවා කියල නැනේ .. ඒවා ඉතින් එයා කැමති නං කරයි නැත්තන් වෙන දෙයක් කරයි .. බුද්දිය බලපාන්නේ ඕව කරන්න විතරක් නෙමේ ඕව නොකරපු බුධිමත් අය ඉදල තියෙන්නේ , බුධිමත් බව වෙන දෙකට යෙදෙව්වා කියල ප්‍රශ්නයක් නැනේ
මේ උට්ටියේ !
අයින්සට්යින් නිව්ටොන් මේ උන්ගේ පුක් කහනවට හොයගත්තුවට අපි මේ දුක් විදින විදිල්ල ඇති !
උබ පාඩුවේ කොල්ලෙක් හොයන් හිටු ෆුක නොදී

ඔය ටෙස්ට් එකේ වැලියු එක අයිනස්ටයින්ට වැඩි වුනා කියලා ඒ තරම් බුද්ධිමත් කියලා කියන්න බැහැ ටෙස්ට් එකකින් මනින්නෙ ප්‍රි ඩිෆයින් රේන්ජ් එකක තියන දේවල් ටිකක් විතරයි ඔහොම මනි්න්න බැරි දේවල් ගොඩක් තියනවා. මට මතක විදියට අයිශ්චර්යා රායි ගෙත් IQ ටෙස්ට් එක අයින්ස්ටයින්ට වඩා බොහොම පොඩ්ඩයිද කොහෙද අඩු ඒ දවස් වල ඉදපු නියුක්ලියර් සයන්ටිස්ලාටත් වඩා එයාගෙ IQ එක වැඩියි කියලා තමයි කිවුවේ
+
+
එක ඇත්ත test තියල exam වලින් මිනිසුන්ගේ හැකියා බුද්ධි මට්ටම් තීරණය කරන්න පුළුවන් එත්
ඒවගෙන් තීරණය කරන්න පුළුවන් සීමාවක් තියනවා...
exam pass නොවන හැමෝම මෝඩයෝ වත් pass වෙන හැමෝම බුධ්ධිමත්තු වත් නෙමේ.
අනිත් එක බුධ්ධිමත්තු ගොඩ දෙනෙක් ඕවා pass නොවී තියන්නෙත් නැහැ..
අපි බලමුකෝ ලෝකෙට වැඩක් නැහැ කව්රු මොන තරම් බුද්ධිමත් උනත්...
එයාල කරන දේවල් තම වැදගත්..
මහ ලොකු වැඩ්ඩෙක් නම් ඉතින් අර දෙන්නාට දෙවෙනි නොවන දෙයක් කරලා පෙන්නුවොත් නේද ඕවා පිලිගන්න පුලුවන්
එක ඉතින් තමන්ගේ කැමැත්තනේ .. බුද්දිමත් උනා කියල ලෝකෙට වැඩක් කරන්න ඕනේ කියල නැනේ .. අනික මහා ලොකු දඩ acedemic exam නෙමේ බන් IQ මනින්න තියෙන්නේ .ශිෂත්වෙට තිබ්බේ ඊලග හැඩේ මොකක්ද කොටු කියාද අරව මෙව්වා ...
ඒවගේ එක්ක ඉතින් සාමාන්‍ය අගය ගන්න බැ කියන්නේ හිතීමේ හැකියාවක් නෑ තමා ඉතින් ..



මේ මොන විකාරයක්ද බන් මේ?
IQ 200 ත් පන්නපු උන් ඕන තරම් ඉන්නවා ලෝකේ. පොඩ්ඩක් දාන්න කලින් ගුගුල් කරලා බලපන්.
ඔය iq ටෙස්ට් වලින් බුද්දිය මනිනවා කිව්වට මනින්නේ දැනුමම තමයි බන්.
Highest score in Mensa is 162..
William Sidis, USA, 250-300 (estimated)