මු හිතුවේ කෙල්ල සිරාවටම යයි කියල..කෙල්ල ආවා.. පස්සෙ මේකත් ෂේප් එකේ ආයිත් ආවා..මළ සමයන් බන්..
![]()
පව් බන් මොසිල්ලා හික් හික් මිනිහා හිතුවේ ඒකිට සංවේදී හදවතක් ඇති කියල . හා හා




මු හිතුවේ කෙල්ල සිරාවටම යයි කියල..කෙල්ල ආවා.. පස්සෙ මේකත් ෂේප් එකේ ආයිත් ආවා..මළ සමයන් බන්..
![]()




මොන කෙල්ලද?
මූ සීන් කරලා චා උනාද?![]()






මොන කෙල්ලද?තොට මොල්ද?යකෝ මම නිමාඩුවට ගෙදර ගියේ වෙන මගුලක නෙමෙයි....





පව් බන් මොසිල්ලා හික් හික් මිනිහා හිතුවේ ඒකිට සංවේදී හදවතක් ඇති කියල . හා හා![]()


#mozi+kuma+mrdil :sweet:, #repost kumara's love, කුමා කැ පෙරේතයා, කුමාර ගල් කොල්ලා, කුමාර වලත්තයා, කුමා+මුසා= gay, කුමා+මුසී=ලෙස්බි, ගල් කොල්ලා, ගල් කොල්ලෝ., ගේකුරුල්ලෝ, බ්ලැකාට උන දේමයි, මොසි ව උස්සලා, මොසිල්ල ගේ, මොසිල්ලා missing, i love u mozilla iam kuma, ksp kella mozillata erala, kuma in love, kuma in lv wt mozi, kuma samanalaya, kumara+mozilla, mozilanap, mozilla ela kolla, musalaya polkadanna gihin, pake oluwa okage, samanallu
පට්ටම ටැග් ටිකනේ බං
ඇත්ත දාලා මොනවා උනත්
කවුද එතකොට දැන් කෙල්ල?![]()




පට්ටම ටැග් ටිකනේ බං
ඇත්ත දාලා මොනවා උනත්
![]()


කව්ද ඩෝ මඩ ගහන්නෙ? අපි කොලු ගැහිලි වලට කොහෙත්ම සම්බන්ධ නැහැ..


හෆෝයි ඒකිනම් පට්ට චා බන්... සංවේදී නෙමෙයි යකඩ.. මටනම් සැකයි කොලු කෙල්ලෙක්ද කියල![]()







අනේ මන්දා කුමාර අයියා එකී හරහට මයි කතා කරන්නේ . හා හා![]()
කොහෙද හලෝ ගිහින් හිටියේ...පේන්නවත් හිටියෙ නැති නිසා මම හිතුවෙ ආයෙත් එන 1ක් නෑ කියලා..
anyway wel come back.......................


හලෝ මචෝkoo padayo mata Chocolate ??
කොලු කෙල්ලෙක් බන්..මමනම් සිරාවටම කනට ගහන්නෙ.. මනුස්සයෙක්ට කතා කරන්නවත් දන්නෙ නැති නැහැදිච්ච කෙල්ලෙක් බන්..







එහෙම කෝමදකොහෙද හලෝ ගිහින් හිටියේ...පේන්නවත් හිටියෙ නැති නිසා මම හිතුවෙ ආයෙත් එන 1ක් නෑ කියලා..
anyway wel come back.......................
පොඩි වැඩක් තියෙනවනේ අපි දෙන්නට
මං ඒක අමතක නෑ

අර බ්‍රෑන්ඩ්නිව් දෙක...උඹටත් ඒකටයි තියාගනින් 
