අයිම් බෑක් බේබීස්..............

miniya

Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය

    :lol::lol::lol::lol::lol::lol: මු හිතුවේ කෙල්ල සිරාවටම යයි කියල..කෙල්ල ආවා.. පස්සෙ මේකත් ෂේප් එකේ ආයිත් ආවා..මළ සමයන් බන්..:angry::angry:

    පව් බන් මොසිල්ලා හික් හික් මිනිහා හිතුවේ ඒකිට සංවේදී හදවතක්‌ ඇති කියල . හා හා :P:P:rofl::rofl:
     
    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    :angry: මොන කෙල්ලද?තොට මොල්ද?යකෝ මම නිමාඩුවට ගෙදර ගියේ වෙන මගුලක නෙමෙයි....

    දන්නෝ දනිති නොදන්නෝ බුරති . හික් හික් එයා ඇවිල්ලා ofline දාගෙන ඉන්නවා. හා හා :love::love::love::frown::frown:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පව් බන් මොසිල්ලා හික් හික් මිනිහා හිතුවේ ඒකිට සංවේදී හදවතක්‌ ඇති කියල . හා හා :P:P:rofl::rofl:

    හෆෝයි ඒකිනම් පට්ට චා බන්... සංවේදී නෙමෙයි යකඩ.. මටනම් සැකයි කොලු කෙල්ලෙක්ද කියල :oo::oo:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පට්ටම ටැග් ටිකනේ බං
    ඇත්ත දාලා මොනවා උනත්:lol::lol::lol:
    :P

    :growl::growl::growl: කව්ද ඩෝ මඩ ගහන්නෙ? අපි කොලු ගැහිලි වලට කොහෙත්ම සම්බන්ධ නැහැ..:growl::growl::growl:
     
    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය

    හෆෝයි ඒකිනම් පට්ට චා බන්... සංවේදී නෙමෙයි යකඩ.. මටනම් සැකයි කොලු කෙල්ලෙක්ද කියල :oo::oo:

    අනේ මන්දා කුමාර අයියා එකී හරහට මයි කතා කරන්නේ . හා හා :angry::angry::angry::baffled::baffled::no::no:
     
    saki2

    Member
    Apr 30, 2010
    676
    100
    0
    Kandy
    කොහෙද හලෝ ගිහින් හිටියේ...පේන්නවත් හිටියෙ නැති නිසා මම හිතුවෙ ආයෙත් එන 1ක් නෑ කියලා..
    anyway wel come back.......................
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනේ මන්දා කුමාර අයියා එකී හරහට මයි කතා කරන්නේ . හා හා :angry::angry::angry::baffled::baffled::no::no:

    කොලු කෙල්ලෙක් බන්..මමනම් සිරාවටම කනට ගහන්නෙ.. මනුස්සයෙක්ට කතා කරන්නවත් දන්නෙ නැති නැහැදිච්ච කෙල්ලෙක් බන්..
     
    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    කොහෙද හලෝ ගිහින් හිටියේ...පේන්නවත් හිටියෙ නැති නිසා මම හිතුවෙ ආයෙත් එන 1ක් නෑ කියලා..
    anyway wel come back.......................

    සකි ඔයා මේකේ ඉන්නවා නේද ? o3wall.com:oo::oo:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    වෙනද තුන්තිස් පැයේම එළකිරි එකට අරක්ගෙන ඉන්න එකාට මොකද උනේ කියල මාත් මේ බල බල හිටියේ..
    වල්කම් බැක් කිව්වා :P
     
    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    කොලු කෙල්ලෙක් බන්..මමනම් සිරාවටම කනට ගහන්නෙ.. මනුස්සයෙක්ට කතා කරන්නවත් දන්නෙ නැති නැහැදිච්ච කෙල්ලෙක් බන්..

    සිරාවට කුමාර අයියා එක නම් ඇත්ත .. හරියට කතා කරන්නේවත් නෑ අපි මනුස්සකමට නේ කතා කරන්නේ මොකෝ බදින්නද ? :baffled::baffled::baffled::(:(:no::no:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කොහෙද හලෝ ගිහින් හිටියේ...පේන්නවත් හිටියෙ නැති නිසා මම හිතුවෙ ආයෙත් එන 1ක් නෑ කියලා..
    anyway wel come back.......................
    එහෙම කෝමද
    මං ත්‍රෙඩ් එකක් දාලා ගියේ
    මං යනවා කියලා
    ඒක දැක්කේ නැද්ද?