අවතාරෙ ඉන්න පූස් පැටියගෙ පින්තූරය නැරඹීමෙන්වත් හිතුනෙ නැද්ද මේ නාකිය පව් කියල මේ වගේ මඩ ගහද්දි? මොනව වුණත් එළට ලියල තියනව හදිස්සියෙ ලිව්ව වුණත්පෙරදා සංදේශකාව්යයන් අලංකරණයට යොදා ගැණුන අතිශෝක්ත වර්ණනයන් සේ මෙම ත්රෙඩ් එක තුළත් බොහෝ කරුණු අතිශෝක්තයෙන් දක්වා තිබෙන බව පැහැදිලියි. (මාලිංග සීය කියුවෙ ඕව මං නෙමෙයි ලු)
නාකි විසේ ගෙටත් උසේ කියල පැරණි කියමනක් තියනවනෙ.ජොලි සීයල ඉන්න මේ කාලෙ අන්තර්ජාලයත් තියාගෙන මේ වගේ වටින කියන සයිට් එකකට වෙලා දත කට නියවගෙන ඔහේ බලාගෙන ඉන්න හැකියාවක් තියෙනවයෙ හැට පැන්න වුණත්.
මේ වගේ වෙබ් අඩවියක ඉන්දැද්දි තිරිහන් වෙනවලුනෙ නාකි ඇත්තොත්. ඉතින් මේ මැන්ටල් අන්කල්ට වුණත් ඒකෙන් මිදෙන්න බැරුව ඇති. නැත්තම් ඉතින් පිණක් දහමක් කරන්න ඕන කාලෙ කරන දේවල් ද මේව. අබුද්ධස්ස කාලෙ කියනව නොවැයි.
මිගාර කොලුගැටයටත් මේ කරගත්තාවූ පින් බෙලෙන් කොලුවගෙ භාෂාවෙන් ම කියනවනම් ස්වීට් කෑල්ලක් සෙට් වේවා කියා ප්රාර්ථනා කරනව. !!



aasa ekak kiyannakololz. man onnum Michael putha kiyannumko
lolz Thanks Malli
![]()

patta mada praharaya
lol