
)
Adeee ai uba ape Malinga uncle ta ayya kiwuwe
Uncle ma thama he he
( kohomath kiyapu ekath uncle parak ne)
Malinga ayyata mage unusum suba pathmum !!!![]()


මෙයාට වෙන වැඩක් නෑ, හැමවෙලාවෙම ඔන්ලයින් ඉන්නේ
ඇස් 2කට වඩා තියෙනවා කියලයි කියන්නේ, නිකමට නම කියලා පෝස්ට් එකක් දාන්න මෙයා ඇවිල්ලා ඇයි කියලා අහනවා...
කොම්පියුටර් හාඩ්වෙයා එකක් දාගෙන ඉන්නේ, ඕනෙම හාඩ්වෙයා සොෆ්ට්වෙයා දෙයක් දන්නවා.
මොලේ ඒ තරමට ලොකුයි.
මේ වැටෙන ත්රෙඩ් ඔක්කොම බලබලා පෝස්ට් දාන එකතමයි මෙයාගේ විනෝදේ...
තව එකක් තියෙනවා,
අයියා කිව්වට අන්කල් කියන්න ඕනා, බැරිකමට තමයි හැමෝම අයියා කියන්නේ
වයස නම් පුත්තලම් බූරුවෝ දහයකටත් වඩා. ඇහුවොත් කියන්නේ ටීන් කියලා
හම රැළි වැටිලා බිම ගෑවෙනවා,
දත් 32න් ඔක්කොම තියෙනවා, හැබැයි ඒවා බොරුදත් උදේට දත් ටික අතේ තියාගෙන දත් මදිනවා බලන්න ඕනේනම් මෙයාලගේ ගෙවල්පැත්තේ යන්න...
මේ තරම් වයසට ගිහිල්ලත් විසේ ගිහිල්ලා නෑ...
පොඩි කෙල්ලෙක් පේන්න බෑ, නංගී කියලා කථාකරන්නේ පස්සේ සුදූ වගේ නම් භාවිතයට ගන්නවා.
මේ වගේ නංගිලා පස්සෙන් ගිහිල්ලාම පෝස්ට් 52000ක් ගහලා..
එළකිරි එකෙන් එළකිරි කෙල්ලෙක්, නෑ නෑ මිනිස්කිරි කෙල්ලෙක් ලැබී ඉදිරි අනාගතයේදී විසේ නැතිවී යහපත් ජීවිතයක් ගතකිරීමට ඔක්කොම කට්ටිය ප්රාර්ථනා කරන්න.
Malinga
![]()

පෙරදා සංදේශකාව්යයන් අලංකරණයට යොදා ගැණුන අතිශෝක්ත වර්ණනයන් සේ මෙම ත්රෙඩ් එක තුළත් බොහෝ කරුණු අතිශෝක්තයෙන් දක්වා තිබෙන බව පැහැදිලියි. (මාලිංග සීය කියුවෙ ඕව මං නෙමෙයි ලු) 
Congratz Malinga ayya....

congtratz mali ayya

congratzzzzzzzz

ela ela Congratz Malinga aiyaaa...........

ජය වේවා මලිංග අයියා.... ඔන්න මගෙන් සුභ පැතුම්.. එලකරි එකේ ඉන්න හිත හොද කොල්ලෙක් තමා මලිංග අයියා![]()
huta uncle????![]()
![]()
na na ayya hondhai loool
ela ela congrts malinga aiya![]()
![]()
lolz. man onnum Michael putha kiyannumko
lolz Thanks Malli 
congtratz Bnzzz
Niyamai malinga aiye..![]()
Congratulations..![]()

CONGRATZZZZZZZZZZZZ MALINGA AIYA
(aththatama ai eka dathak witharak athata aragena madinne)

ලොල්........මේකනම් මාර මඩ ගැහිල්ලක්..........පොඩි කෙල්ලෝ පස්සෙ දැන් වැඩිය යන්න එපා කූඩුවේ දානවා..........
එල එල....දිගටම පැණි හල හල පෝස්ට්ස් දාමූ.........Congratz Ayya.......
![]()

එහෙමත් සිද්ධියක් ද? අනේ මංනම් හරි අහිංසකයි. Thanks Malli 
උණුසුම් සුභ පැතුම් මාලිංග සහෝදරයා

congratzzz mali ayya
![]()
Adoooo Malinga,
ElaKiri aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

Suba Pathum Malinga Ayiya.....

elazzzzzzzzzzz malinga uncle![]()
lolz52000, ammatasiri man thama 12* gananwala.........
math pimbagena enawooooo.......
my congratz massina.
apinum ibi gamanin yanne
congratz මාලිංග අය්යා...

Congradzz Machan![]()

Adeee ai uba ape Malinga uncle ta ayya kiwuwe
Uncle ma thama he he
( kohomath kiyapu ekath uncle parak ne)
Malinga ayyata mage unusum suba pathmum !!!![]()
Migara daruva thaama kiri sappayane lolz
සුභ පැතුම් වේවා..!![]()
One of the most supportive and good hearted EK member I've ever met
Congratzzzz Malinga ayiye
And keep you good qualities to the end
And thanx for the endless support you gave all the way
Thanx Migs for the thread
bohomath ma sthuthi malli 
Congratz aiyaaaaaaaaaaaaaaaaaaaaaaaaa keep postinggggggggggggggggggggggggg![]()

congradz bro

ela congratz malinga aiya![]()
