අයියාගේ නාකි විසේ......

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    සුභ පැතුම් වේවා..!
    11.gif
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    One of the most supportive and good hearted EK member I've ever met :yes:
    Congratzzzz Malinga ayiye :D

    And keep you good qualities to the end
    And thanx for the endless support you gave all the way :)

    Thanx Migs for the thread :D

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෙයාට වෙන වැඩක් නෑ, හැමවෙලාවෙම ඔන්ලයින් ඉන්නේ

    ඇස් 2කට වඩා තියෙනවා කියලයි කියන්නේ, නිකමට නම කියලා පෝස්ට් එකක් දාන්න මෙයා ඇවිල්ලා ඇයි කියලා අහනවා...


    කොම්පියුටර් හාඩ්වෙයා එකක් දාගෙන ඉන්නේ, ඕනෙම හාඩ්වෙයා සොෆ්ට්වෙයා දෙයක් දන්නවා.

    මොලේ ඒ තරමට ලොකුයි.


    මේ වැටෙන ත්‍රෙඩ් ඔක්කොම බලබලා පෝස්ට් දාන එකතමයි මෙයාගේ විනෝදේ...

    තව එකක් තියෙනවා,

    අයියා කිව්වට අන්කල් කියන්න ඕනා, බැරිකමට තමයි හැමෝම අයියා කියන්නේ

    වයස නම් පුත්තලම් බූරුවෝ දහයකටත් වඩා. ඇහුවොත් කියන්නේ ටීන් කියලා

    හම රැළි වැටිලා බිම ගෑවෙනවා,

    දත් 32න් ඔක්කොම තියෙනවා, හැබැයි ඒවා බොරුදත් උදේට දත් ටික අතේ තියාගෙන දත් මදිනවා බලන්න ඕනේනම් මෙයාලගේ ගෙවල්පැත්තේ යන්න...



    මේ තරම් වයසට ගිහිල්ලත් විසේ ගිහිල්ලා නෑ...

    පොඩි කෙල්ලෙක් පේන්න බෑ, නංගී කියලා කථාකරන්නේ පස්සේ සුදූ වගේ නම් භාවිතයට ගන්නවා.

    මේ වගේ නංගිලා පස්සෙන් ගිහිල්ලාම පෝස්ට් 52000ක් ගහලා..

    එළකිරි එකෙන් එළකිරි කෙල්ලෙක්, නෑ නෑ මිනිස්කිරි කෙල්ලෙක් ලැබී ඉදිරි අනාගතයේදී විසේ නැතිවී යහපත් ජීවිතයක් ගතකිරීමට ඔක්කොම කට්ටිය ප්‍රාර්ථනා කරන්න.


    Malinga
    image.php




    අවතාරෙ ඉන්න පූස් පැටියගෙ පින්තූරය නැරඹීමෙන්වත් හිතුනෙ නැද්ද මේ නාකිය පව් කියල මේ වගේ මඩ ගහද්දි? මොනව වුණත් එළට ලියල තියනව හදිස්සියෙ ලිව්ව වුණත් :lol::lol: පෙරදා සංදේශකාව්‍යයන් අලංකරණයට යොදා ගැණුන අතිශෝක්ත වර්ණනයන් සේ මෙම ත්‍රෙඩ් එක තුළත් බොහෝ කරුණු අතිශෝක්තයෙන් දක්වා තිබෙන බව පැහැදිලියි. (මාලිංග සීය කියුවෙ ඕව මං නෙමෙයි ලු) :rofl:

    නාකි විසේ ගෙටත් උසේ කියල පැරණි කියමනක් තියන‍වනෙ.ජොලි සීයල ඉන්න මේ කාලෙ අන්තර්ජාලයත් තියාගෙන මේ වගේ වටින කියන සයිට් එකකට වෙලා දත කට නියවගෙන ඔහේ බලාගෙන ඉන්න හැකියාවක් තියෙනවයෙ හැට පැන්න වුණත්.

    මේ වගේ වෙබ් අඩවියක ඉන්දැද්දි තිරිහන් වෙනවලුනෙ නාකි ඇත්තොත්. ඉතින් මේ මැන්ටල් අන්කල්ට වුණත් ඒකෙන් මිදෙන්න බැරුව ඇති. නැත්තම් ඉතින් පිණක් දහමක් කරන්න ඕන කාලෙ කරන දේවල් ද මේව. අබුද්ධස්ස කාලෙ කියනව නොවැයි.

    මිගාර කොලුගැටයටත් මේ කරගත්තාවූ පින් බෙලෙන් කොලුවගෙ භාෂාවෙන් ම කියනවනම් ස්වීට් කෑල්ලක් සෙට් වේවා කියා ප්‍රාර්ථනා කරනව. !!
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Congratz Malinga ayya....

    Thanks Malli :D

    congtratz mali ayya

    Thanks Malin :D

    congratzzzzzzzz

    Thanks :D

    ela ela Congratz Malinga aiyaaa...........

    Thanks Anuru Malli :D

    ජය වේවා මලිංග අයියා.... ඔන්න මගෙන් සුභ පැතුම්.. එලකරි එකේ ඉන්න හිත හොද කොල්ලෙක් තමා මලිංග අයියා :yes:

    එළ එළ මල්ලි බොහොමත් ම ස්තූතියි.

    huta uncle???? :lol: :lol: :lol:
    na na ayya hondhai loool :rofl:
    ela ela congrts malinga aiya :cool: :cool:

    aasa ekak kiyannako :P lolz. man onnum Michael putha kiyannumko :P lolz Thanks Malli :D

    congtratz Bnzzz

    Thanks Bro :D

    11.gif
    Niyamai malinga aiye..

    Congratulations..
    11.gif

    bohomath ma sthuthi malli :D

    :lol::P
    CONGRATZZZZZZZZZZZZ MALINGA AIYA
    (aththatama ai eka dathak witharak athata aragena madinne:lol::P)

    ehema ekakuth kiyala thibuna da? Thanks Malli :D

    ලොල්........මේකනම් මාර මඩ ගැහිල්ලක්..........පොඩි කෙල්ලෝ පස්සෙ දැන් වැඩිය යන්න එපා කූඩුවේ දානවා..........:lol::lol:

    එල එල....දිගටම පැණි හල හල පෝස්ට්ස් දාමූ.........Congratz Ayya.......
    :)

    gccongratulations17.gif

    :shocked::shocked: එහෙමත් සිද්ධියක් ද? අනේ මංනම් හරි අහිංසකයි. Thanks Malli :D

    උණුසුම් සුභ පැතුම් මාලිංග සහෝදරයා

    බො‍හොමත් ම ස්තූතියි සහෝදරයා. :D

    :lol::lol: congratzzz mali ayya :D

    Thanks Kasu Nangi :D

    Adoooo Malinga,
    ElaKiri aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

    bohomath ma sthuthi mithraya :D

    Suba Pathum Malinga Ayiya.....

    bohomath ma sthuthi malli :D

    elazzzzzzzzzzz malinga uncle :D

    bohomath ma sthuthi daruvo :P lolz

    52000, ammatasiri man thama 12* gananwala.........
    math pimbagena enawooooo.......
    my congratz massina.

    ela ela piyabagena enna :D apinum ibi gamanin yanne

    Thanks Veeva :D

    congratz මාලිංග අය්යා...

    Thanks මල්ලී :D

    Congradzz Machan :)

    Thanks Bro :D

    Adeee ai uba ape Malinga uncle ta ayya kiwuwe
    Uncle ma thama he he :nerd:
    ( kohomath kiyapu ekath uncle parak ne :P )
    Malinga ayyata mage unusum suba pathmum !!! :D

    oya puthata vithari nova eeka therune :P Migara daruva thaama kiri sappayane lolz

    bohomath ma sthuthi malli :D

    සුභ පැතුම් වේවා..!
    11.gif

    ස්තූතිවන්ත වේවා!!

    One of the most supportive and good hearted EK member I've ever met :yes:
    Congratzzzz Malinga ayiye :D

    And keep you good qualities to the end
    And thanx for the endless support you gave all the way :)

    Thanx Migs for the thread :D


    ayyo oova monava da :) bohomath ma sthuthi malli :D

    Congratz aiyaaaaaaaaaaaaaaaaaaaaaaaaa keep postinggggggggggggggggggggggggg:cool::cool::cool:

    Thanks Rocky Malli :D

    congradz bro

    Thanks Bro :D

    ela congratz malinga aiya :D

    Thanks Nadun Malli :D
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    :lol: ඔන්න එහෙමනම් මමත් මාලිංග අයියට "කොන්ගරැට්ස්" කිව්වා එහෙනම්... :lol: