ඒ වුනාට බන් සිංහබාහු සිංහ සීවලී.![]()
මේක දැක්කාම මතක් වුණේ. සමහර මිනිස්සු කියනවනෙ අපි සිංහයො කියල
සිංහයන්ගෙන් වැඩිය ම දඩයම් කරන්නෙ ගෑණු සතා. ඌ දඩයම කරල පිරිමි සත්තුයි පැටව් ටිකයි කාල ඉවර උණා ම කන්නෙ (ලංකාවෙ ගෑණු ගාමන්ට් වල අරාබියෙ දක්කල පිරිමි කනව බොනව වගේ)
අනික සිංහය මාරම කම්මැලි සතා (ටිපිකල් ලන්කන්ස්)
සිංහ පිරිමි සත්තු ගොඩක් වෙලාවට පොඩි පැටව් කනව
අනික සිංහය ට වඩා බලවත් කොටිය අලිය හිපපොටේමස්.....



babunlata ukala thamai uba hadila thiyenne
jk...

