දෙයියෝ ගොඩ දාන්න දෙයක් නැහැ බන්...මැවුවේ නැහැ කියන දේ ඔප්පු කරන්නත් බැහැනේ...
තව මිනිස්සු මැවුවා වෙන්න පුළුවන්..එකෙක් මවන්න පුළුවන් එකාට තව එකෙක් මවන එක කජ්ජක් නෙමෙයි නේ..
![]()
මැවුවා මැවූවේ නෑ කියන දෙකම ඔප්පූ කරලා නෑ නේ. යකෝ ඉස්කෝලේ උගන්වන්නෙත් පළමු ජෝඩුව ආදම් ඒවා කියලා. උබ කිව්වත් වගේ අවුලක් ගියොත් පස්සේ තව ජෝඩු මැවුව කියල ගොඩදාගන්න තමයි වෙන්නේ. දෙයියෝ වුනත් එකම අච්චුවෙන් ගොඩක් උන් මවල තියෙනවා කියල පේනවා, හරකට බල්ලට බුරුවට කුරුල්ලට සරුපයට වගේ හැම එකාටම එකම ගැජට් ටික බෙදල දීලා තියෙන්නේ කකුල් 2 ,අත් 2 ,ඇගිළි, මොලය වකුගඩු..... ප්‍රමාණාත්මක වෙනස විතරයි දල වශයෙන් එකම දේවල් තියෙන්නේඋඹ කරපු වැරදි ...
1. මම christian භක්තිකයකු යයි උපකල්පනය කිරීම.
2.මාව quote කරල මුලින් දාපු comment එකේ කිසි ගැළපීමක් නොමැති වීම .
![]()
උබ කරත්ත කරයෙක් නෙ අයෙ මොනාද

උඹ කරපු වැරදි ...
1. මම christian භක්තිකයකු යයි උපකල්පනය කිරීම.
2.මාව quote කරල මුලින් දාපු comment එකේ කිසි ගැළපීමක් නොමැති වීම .
![]()

තව ඩින්ගෙන් නිකන් දස්ටකරනවා 

ඒ සිංහයා ගෑණු සතාට ආරක්ෂාව දෙන හින්ද,

Oh sweet Lord...This is getting better..

ඔවු ඉතිං මොකක්ද අවුල ..?
කරත්ත කරුවෝද මනුෂ්යයොය![]()
![]()

උඹලා මෙක බලලා බනිනවා අරකයි මෙකයි කියලා. ඒත් උබලා ගෙම් ඔෆ් ත්‍රොන්ස් එකෙ සාර්ස්සි ලැනිස්ටර් සහ ජෙර්මි ලැනිස්ටර් (ටයිප් කලා හරිද මන්දා) හැමනෙද්දි රස කර කර බලනවා.
අහ් අපෙ විජය රජ්ජුරුවොත් ඔය වගෙ සීන් එකකින් ආපු එකෙක්.
හරියට ජෙෆ්‍රි බරතියන් වගෙ.

එක හරි මගුලක්නේමැවුවා මැවූවේ නෑ කියන දෙකම ඔප්පූ කරලා නෑ නේ. යකෝ ඉස්කෝලේ උගන්වන්නෙත් පළමු ජෝඩුව ආදම් ඒවා කියලා. උබ කිව්වත් වගේ අවුලක් ගියොත් පස්සේ තව ජෝඩු මැවුව කියල ගොඩදාගන්න තමයි වෙන්නේ. දෙයියෝ වුනත් එකම අච්චුවෙන් ගොඩක් උන් මවල තියෙනවා කියල පේනවා, හරකට බල්ලට බුරුවට කුරුල්ලට සරුපයට වගේ හැම එකාටම එකම ගැජට් ටික බෙදල දීලා තියෙන්නේ කකුල් 2 ,අත් 2 ,ඇගිළි, මොලය වකුගඩු..... ප්‍රමාණාත්මක වෙනස විතරයි දල වශයෙන් එකම දේවල් තියෙන්නේ