අයියා_නංගිව බඩ කරලා

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අයියා_නංගිව බඩ කරලා

    අයියා නංගිව බඩ කරන සමාජෙක බ්‍රෝ අපි ඉන්නේ..:(

    ඉස්කෝලෙ ගිහින් ආපු නංගිට එක කුස උපන් අයියා කළ අපරාධයේ සුලමුල හෙළිවෙයි

    muczxCz.jpg
     
    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    145
    0
    අයියා නංගිව බඩ කරන සමාජෙක බ්‍රෝ අපි ඉන්නේ..:(

    ඉස්කෝලෙ ගිහින් ආපු නංගිට එක කුස උපන් අයියා කළ අපරාධයේ සුලමුල හෙළිවෙයි

    muczxCz.jpg

    දෙයක් දාද්දි නින්දෙන් බය වෙලා ඇහැරුණා වගේ අගක් මුලක් නැතුව නොදා මූලාශ්‍රයක් එක්කම දැම්මනම් හොඳයි නේද?:rolleyes:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,186
    8,895
    113
    Dubai
    අනේ මන්දා බන්.. රටට මොන විනාශයක් වෙනවද කියලා. ලෝකෙටම කලින් ලංකාව විනාශ වෙලා යයි වගේ. :no:
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    ඇයි බන් මේ වගේ දේවල් අහන්න වත් ලැබෙන්නේ
    දැන් නම් මිනිස්සු 0 කරලා පෘතුවියට reset වෙන්න කාලේ හරි
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    :shocked: ඉඳකිං මෙව්ව නම්. අසහනේ උපරිම යුගය. හු@$# වේස බල්ලට හෙන ගහපන්. මෙව්ව නෑදෑ වෙන නංගිලා එහෙම දැක්කම උන් හිතන්නේ හැම කොල්ලෙක්ම මෙහෙමද දන්නෑ කියලා. තමන්ගෙ අයියා මෙහෙම කෙලිද්දි පිට උන් ගැන මොන විස්වාසද.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    දෙයක් දාද්දි නින්දෙන් බය වෙලා ඇහැරුණා වගේ අගක් මුලක් නැතුව නොදා මූලාශ්‍රයක් එක්කම දැම්මනම් හොඳයි නේද?:rolleyes:

    මූලාශ්‍රය හිරු.ඇයි පික් එකේ වොටර්මාර්ක් එක පේන්නේ නැද්ද?අනික ඕක අහන්න ඉතින් මේ පික් එකම ආයත් ටෑග් කරලා කොල්ලොන්ගේ ඩේට කන්න ඕන නැහැ නේද?:rolleyes:
     
    • Like
    Reactions: EdNygma

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    amboo kawada ahana dakapuwada bun mewa

    අනේ මන්දා බන්.. රටට මොන විනාශයක් වෙනවද කියලා. ලෝකෙටම කලින් ලංකාව විනාශ වෙලා යයි වගේ. :no:

    දැන් මේවා පුදුමාකාර සිද්දි උනාට ඉස්සර හෙන නොර්මල් සිද්දි...

    ඇයි බන් මේ වගේ දේවල් අහන්න වත් ලැබෙන්නේ
    දැන් නම් මිනිස්සු 0 කරලා පෘතුවියට reset වෙන්න කාලේ හරි

    :shocked: ඉඳකිං මෙව්ව නම්. අසහනේ උපරිම යුගය. හු@$# වේස බල්ලට හෙන ගහපන්. මෙව්ව නෑදෑ වෙන නංගිලා එහෙම දැක්කම උන් හිතන්නේ හැම කොල්ලෙක්ම මෙහෙමද දන්නෑ කියලා. තමන්ගෙ අයියා මෙහෙම කෙලිද්දි පිට උන් ගැන මොන විස්වාසද.

    :sorry:
     
    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    දෙයක් දාද්දි නින්දෙන් බය වෙලා ඇහැරුණා වගේ අගක් මුලක් නැතුව නොදා මූලාශ්‍රයක් එක්කම දැම්මනම් හොඳයි නේද?:rolleyes:

    rata padi kam hoyanne netuwa kyawapan bn... :angry:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    බලපං දැන් අර කෙල්ල සමාජෙට මූණදෙන්නෙ කොහොමද. ඉස්කෝලෙ ගියාම දැන් හැත්ත බුරුත්ත සේරම සීන් එක දන්නවා. අර දෙමාපියො උන්ගේ නෑදෑයන්ට මොනවද කියන්නේ. යාළුවන්ට. අහල පහල උන්ට. මේ කෙල්ලත් දීගෙන ඉඳලා නොතේරුම්කමටද දන්නෑ. ගෙදට්ට කිව්වා නම් ඉවරයිනේ මුලදිම.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    පුංචිම පුංචි ලංකාවේ ඉන්නේ.... මාර සිද්දි ලංකාවේ වෙන්නේ......

    13ක් කියන්නේ තේරෙන වයස බන්... කෙල්ලටත් සද්ද නොකර ඉන්නේ නැතිව අරුව පාවල දෙන්න තිබුනේ
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,749
    1
    57,984
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕක අමුතු දෙයක් නෙවෙයි. දෙයියො ආදම් ඒව ජෝඩුව මැව්වට පස්සෙ ජනගහනය බිලියන7ක් වෙනකල් ඕක තමයි කලේ
     
    • Like
    Reactions: yakshaya

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,948
    1
    9,751
    113
    Gampaha
    මුලු සිදිවීමටම කිසිම නමක් ගමක් නෑ. වෙච්ච තැනක් හරිහමන් විදියකට නෑ. ඒ වගේම පරීක්ශනය පැවැත්වූ පොලිස් නිලධාරින්ගේ අංක නෑ.. හදිසි මරණ පරීක්ශකවරයාගෙ නම නෑ.. මෙ ගොසිප්කාරයො ටැෆික් ගන්න දාන උන්ගෙ මානසික රෝගවල පෝස්ට් බන්. මෙහෙම එකක් හදල එෆ්බී දාපු ගමන් පට්ට ට්‍රැෆික් ගන්න පුලුවන්..

    :rofl::rofl:

    P.S මේක නම් ඉතින් ඇත්තද දන්නෙ නෑ. ඒත් දැන් ගොසිප් රැල්ලට හදන සයිට් වල වැඩි හරියක් බොරු තියෙන්නෙ..