අයියේ හෝදලා දෙන්න ඇහුවාම කට්ටිය බී ලයික් ....

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,895
    1
    15,237
    113
    තරිදු කියන්නෙ FB හෑලි ලියන්නෙක්ද, Youtube කාරයෙක්ද
    Full time Political Content කර කර ඔය ජොබ් එකේ ඉන්නව කියන්නෙ ඉතින් කුලී වැඩක් කරන්නෙ. සල්ලි Pump වෙනව කොහෙන්හරි.
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,968
    113
    ඌ නිසා දැන් හැමෝම තේරුම් අරන් ඉන්නවා ශානිකා සහ රවී බේබද්දා පාස්කු ප්‍රහාරයට වගකියන්න ඕන සහ උන් බේරගන්න තමයි හමුදාව බිලි දෙන්නේ කියලා.

    ඊ ළඟට අර නාකි කපටි අගර ද ගූ රා..
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,905
    15,251
    113
    35
    Spain
    උත්තො උබ ගුපියෙක් වගෙ ඉන්න තඩි බයියෙක් නෙහ්
    :lol: :lol: :lol:
    මන් උපන්ගෙයි යූඇන්පී, මාත් කියන්නේ ඔය කතාවමයි. උඹල හිතුවේ ජෙප්පන්ට විරුද්ධ නිසා හරි රෙසිස්ට් නිසා හරි වෙන්න ඇති කියල වෙන්න ඕන. එහෙම නෑ බන්. ඔය වගේ සත්තු ගැන හොඳට දන්නවා. දෙපැත් නයි වගේ මිනිස්සු කියන්නේ වළන් ශානි වගේ මිනිස්සුන්ට.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,895
    1
    15,237
    113
    මන් උපන්ගෙයි යූඇන්පී, මාත් කියන්නේ ඔය කතාවමයි. උඹල හිතුවේ ජෙප්පන්ට විරුද්ධ නිසා හරි රෙසිස්ට් නිසා හරි වෙන්න ඇති කියල වෙන්න ඕන. එහෙම නෑ බන්. ඔය වගේ සත්තු ගැන හොඳට දන්නවා. දෙපැත් නයි වගේ මිනිස්සු කියන්නේ වළන් ශානි වගේ මිනිස්සුන්ට.
    Conflict of Interest case එකක් තියනව කියන එක පක්ෂෙ මොකක් උනත් පේන්න ඕන. ඒක පේන්නෙ නෑ කියන්නෙ Emmotional වෙලා ඒකටම වහල් වෙලා කියන එක
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,673
    75,741
    113
    උත්තො උබ ගුපියෙක් වගෙ ඉන්න තඩි බයියෙක් නෙහ්
    :lol: :lol: :lol:
    උඹ හුත්තො කන්න හාල් ගන්නවත් සල්ලි නැති හිඟන්නෙක්නෙ බන් 🤭 🤭

    මන් උපන්ගෙයි යූඇන්පී, මාත් කියන්නේ ඔය කතාවමයි. උඹල හිතුවේ ජෙප්පන්ට විරුද්ධ නිසා හරි රෙසිස්ට් නිසා හරි වෙන්න ඇති කියල වෙන්න ඕන. එහෙම නෑ බන්. ඔය වගේ සත්තු ගැන හොඳට දන්නවා. දෙපැත් නයි වගේ මිනිස්සු කියන්නේ වළන් ශානි වගේ මිනිස්සුන්ට.

    Conflict of Interest case එකක් තියනව කියන එක පක්ෂෙ මොකක් උනත් පේන්න ඕන. ඒක පේන්නෙ නෑ කියන්නෙ Emmotional වෙලා ඒකටම වහල් වෙලා කියන එක
    ශානි,රවී වැඩේ බාර අරන් උන්ගෙ අතේ ලේ ටික හෝදගන්න හැදුවෙ. ඒකත් ශෙප් එකේ යන්න ගත්තා මොකද මේ මොඩ හුකන්නා ෆයිල් පිටින් information overload සීන් එකක් කරන නිසා. හැබැයි මූ ඕක ඕනවට වඩා කරන්න ගිහින් කට්ටිය පොඩ්ඩක් හොයලා බලන්න ගියාම තමා පරන සිද්දි ටික එලියට එන්න ගත්තේ.

    ඒකෙන් ටික ටික අරුන්ගෙ අතපසුවීම ගැන කතා ටික එන්න ගත්ත ගමන් වැඩේ ගූ වෙන්න ගත්තා. අන්න දැන් කෙඳිරි ගානවා ඌට මඩ ගහනවා කියලා.

    ------ Post added on Jun 30, 2026 at 8:54 AM
     
    • Like
    Reactions: Inigo Montoya

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,905
    3,412
    113
    ඔය තරිඳුලා දෙන්නම කෑම හොයාගන්නේ පාස්කු කේස් එක නිසා. කොහේවත් ඉඳපු ගොබ්බයො දෙන්නෙක් investigative journalistsල වෙලා.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,100
    9,844
    113
    එක තැනක නෑ
    තරිදු කියන්නෙ FB හෑලි ලියන්නෙක්ද, Youtube කාරයෙක්ද
    Full time Political Content කර කර ඔය ජොබ් එකේ ඉන්නව කියන්නෙ ඉතින් කුලී වැඩක් කරන්නෙ. සල්ලි Pump වෙනව කොහෙන්හරි.
    සල්ලි පම්ප් වෙන්නෙ ltte ඩයස්පෝරාවෙන්
     
    • Like
    Reactions: tharakaf