අයියො බං එලකිරි බ්‍රවුස් කරන එක තිත්ත වෙලš
අයියො බං එලකිරි බ්‍රවුස් කරන එක තිත්ත වෙලා තියෙන්නෙ
මේ මගුලෙ එරර් එක එනව දවස් ගානක් තිස්සෙ.
ගොඩක් ත්‍රෙඩ් වලට හැම එකටමත් නෙමෙ.
ඒක් කියල ත්‍රෙඩ් එකක් දැම්ම ඒකට ලොක්ක රිප්ලයි එකක් දාල තියෙනවා ඒක බලන්නත් බෑ අර එරර් එකම එනවා.

දැන් මේකට දාන රිප්ලයි බලන්නත් පුලුවන් වෙයිද මන්දා. දන්න එකෙක් පී එම් එකක් දාපල්ලකො 

dawas 6 k withra awa
passe tamai seen eka denagaththe