අයියො බං එලකිරි බ්‍රවුස් කරන එක තිත්ත වෙල&#353

N.H Shadow

Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    අයියො බං එලකිරි බ්‍රවුස් කරන එක තිත්ත වෙල&#353

    අයියො බං එලකිරි බ්‍රවුස් කරන එක තිත්ත වෙලා තියෙන්නෙ :angry::angry: මේ මගුලෙ එරර් එක එනව දවස් ගානක් තිස්සෙ.:sorry: ගොඩක් ත්‍රෙඩ් වලට හැම එකටමත් නෙමෙ.:eek: ඒක් කියල ත්‍රෙඩ් එකක් දැම්ම ඒකට ලොක්ක රිප්ලයි එකක් දාල තියෙනවා ඒක බලන්නත් බෑ අර එරර් එකම එනවා.:lol::angry::lol: දැන් මේකට දාන රිප්ලයි බලන්නත් පුලුවන් වෙයිද මන්දා. දන්න එකෙක් පී එම් එකක් දාපල්ලකො :confused:
    Dx4OrCRg.png
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    රෝසි ආච්චි;23147788 said:
    Firefox Wala Unicode hariyata wadinawada ban? Google input use karanna name kiyanna epa

    ඇයි google input use කරන්නෙ නැද්ද උබ :confused:
    කිසි අවුලක් නෑ බන්..
    පරණ firefox නම් වද දී දී තිබුනෙ දැන් මේ quantum එක නම් ඉතින් බබා වගේ..
    අනික chrome එකේ පොස්ට් එකක් දාන්නත් එපා වෙනව බන්..
    font එක ලොකු කරත් ටැග් වැටෙනව දෙපැත්තෙන්.. කලර් එක චේන්ජ් කරාම තව ටැග් වැටෙනව..
    pic එකක් දැම්මොත් ඒකත් ටැග් එකක් වැටිල තියෙන්නෙ preview වෙනම කරන්න ඕන.. එපා වෙනව..
    FF තමයි ඉතින්..

    :love:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,931
    26,470
    113
    ඇයි google input use කරන්නෙ නැද්ද උබ :confused:
    කිසි අවුලක් නෑ බන්..
    පරණ firefox නම් වද දී දී තිබුනෙ දැන් මේ quantum එක නම් ඉතින් බබා වගේ..
    අනික chrome එකේ පොස්ට් එකක් දාන්නත් එපා වෙනව බන්..
    font එක ලොකු කරත් ටැග් වැටෙනව දෙපැත්තෙන්.. කලර් එක චේන්ජ් කරාම තව ටැග් වැටෙනව..
    pic එකක් දැම්මොත් ඒකත් ටැග් එකක් වැටිල තියෙන්නෙ preview වෙනම කරන්න ඕන.. එපා වෙනව..
    FF තමයි ඉතින්..

    :love:

    Mata ekama awula thiyenne Unicode type karanna bari eka.hariyata wadinne na. Google input hodata wada eth purudu wela thiyenne sinhala Tamil kit eke wijesekara keyboard ekata :baffled: