අයියෝ චම්පික

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය සිද්දිය දැක්ක එවුන් කියනවනම් පාඨලි තමා හැප්පුවෙ කියල ආයෙ මොනවද වෙන කතා මොකද ඔය කොල්ලො බොරු කියල තෑගි ගන්ඩවත්, නැත්තන් පාඨ්ලි එක්ක තියෙන වයිරයක් පිරිමහ ගන්ඩවත් කියන කතා නෙමෙනෙ, එහෙම බලපුවම කාට උනත් දැනෙනව පාඨලි කෙලින්නෙ පච බල්ලෙක්ට වඩා තිරිසනෙක් කියල.අනික 1000 cc කතාව ඒක ඌට අදාල දෙයක් නෙමේ ගැලවෙන්ඩ කියල ප්‍රලාප.
     
    Chondon

    Banned
  • Aug 17, 2015
    335
    39
    28
    ඉයෙ රෑ හිරු නිවුස් බලපන් c නිවුස් කියල ගොනා වගෙ හිනා නොවි,මේ රටේ නිතිය ක්‍රියාත්මක වෙන්නෙ බලුම විදිහට,චම්පිකගෙ කයිය විතරයි බල්ලෙක් හැප්පුනත් නතර කරන සමාජෙක කොල්ලො දෙන්නෙක් හැප්පලත් පැනල ගිහින්, ඔන්න යහපාලනේ.,

    Ithin kariyo thoge MR pakage kaale neethiya kriyathmaka wunada wesiye hondhin? Kiyapanko parayo...
    Sarame pihidaagatte nathi waradata ipadunu awajathakayekne bun umba Aney paw!

    Iju iju balla
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    අපි බලමු සාරියට වගේම නීතියේ කන්‍යාව ජාතික ඇඳුමටයි අමුඩෙටයි නැමෙයිද කියල...!!!
     
    Trojansamurai

    Active member
  • Jan 14, 2013
    298
    27
    28
    අපාය
    1000cc bike එක සුපුරුදු පරිදි control කරගන්න බැරුව පිටිපස්සෙන් ඇවිල්ල ඇනල :angry: kalakanni bike karayo ohomamai

    උබට බයික් පදින්න බෑ කියලා, බයික් පදින ඔක්කොම උබ වගේ හරක් නෙමෙයි කොල්ලෝ.... ඇමතියා අතුරු පාරට දාල තියෙන්නේ බලපන්... හරකෙක් උනාට උම්බෑ ගාන්නේ එපා :angry::angry::angry::angry:
     
    Last edited:

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    12794484_600066590148273_8043044469241531455_n.jpg
    :rofl::rofl: පොලිස් කොමිසම ස්වාදීනයිලු නෙ දැන්. ජෙප්පො #කේ ඇබ ගහගෙන දැන් කියයි ‘රාජපක්සගෙ කාලේ මේවගේ දාස් ගුනයක් බයික් කාරයො හැපුන‘ කියල
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    සියලුම වාහන පදවන අය බොහොම පරිස්සමින් යන්ඩ ඔ්නෙ. තමුන් කොහෙම හරියට සීරුවෙන් ගියත් වෙන අය අතින් අනතුරකට ලක්වෙන්ඩ ඉඩ තියෙනව.
    මම මේක කිව්වෙ අත්දැකීමෙන්. දෙයක් උනාට පස්සෙ ඇමතියද 1000සීසීද යට කෙරුවද හැප්පුනාද කියල කෑ ගහල වැඩක්නෑ.
     
    • Like
    Reactions: sudu23

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,162
    1,298
    113
    ගඟ ළඟ
    Jeep පිටිපස්සෙනෙ හැප්පිලා තියෙන්නේ ..එතකොට කොහොමද හැප්පුවා කියලා කියන්නේ . ..
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    වාහනය පදවා තරුණයා හැප්පුවේ චම්පිකයි
    මෙන්න ඇසින් දුටු සාක්ෂි
     
    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    ඉයෙ රෑ හිරු නිවුස් බලපන් c නිවුස් කියල ගොනා වගෙ හිනා නොවි,මේ රටේ නිතිය ක්‍රියාත්මක වෙන්නෙ බලුම විදිහට,චම්පිකගෙ කයිය විතරයි බල්ලෙක් හැප්පුනත් නතර කරන සමාජෙක කොල්ලො දෙන්නෙක් හැප්පලත් පැනල ගිහින්, ඔන්න යහපාලනේ.,

    sira kathawa machan
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,109
    20,692
    113
    හස්තිශෛලපුර
    ඉයෙ රෑ හිරු නිවුස් බලපන් c නිවුස් කියල ගොනා වගෙ හිනා නොවි,මේ රටේ නිතිය ක්‍රියාත්මක වෙන්නෙ බලුම විදිහට,චම්පිකගෙ කයිය විතරයි බල්ලෙක් හැප්පුනත් නතර කරන සමාජෙක කොල්ලො දෙන්නෙක් හැප්පලත් පැනල ගිහින්, ඔන්න යහපාලනේ.,

    pons, CCTV footage eka enakan idapan... :lol::lol::lol::lol:
     
    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    අඩෝ මචන්ලා දේශපාලන නිවටයෝ වෙන්න එපා මේකේ එකෙක්වත්.මෙතන ඉන්න එකෙක්ට ඕක උනත් වෙන්නේ ඕකම තමයි.මොකක්ද බන් රටේ නිති 2ක්.වැරැද්දක් කලා නම් දඩුවම් විදින්න ඕනි.ලැජ්ජයි බන් මේව දකිනකොට.මොකා කොහොම කොඉ වෙලේ වැරද්දක් කලා නම් වැරැද්දමයි.මොනාද බන් මේ වැඩ.මෙහෙම දේවල් වෙන එක නවත්තන්න ඕනි මචන්ලා.මේවටද අපි ඡන්දේ දුන්නේ :no::no::no::no::no::no: .
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අඩෝ මචන්ලා දේශපාලන නිවටයෝ වෙන්න එපා මේකේ එකෙක්වත්.මෙතන ඉන්න එකෙක්ට ඕක උනත් වෙන්නේ ඕකම තමයි.මොකක්ද බන් රටේ නිති 2ක්.වැරැද්දක් කලා නම් දඩුවම් විදින්න ඕනි.ලැජ්ජයි බන් මේව දකිනකොට.මොකා කොහොම කොඉ වෙලේ වැරද්දක් කලා නම් වැරැද්දමයි.මොනාද බන් මේ වැඩ.මෙහෙම දේවල් වෙන එක නවත්තන්න ඕනි මචන්ලා.මේවටද අපි ඡන්දේ දුන්නේ :no::no::no::no::no::no: .

    හෑබෑයි අනතුරේ වෑරෑද්ද නම් බයික් එක පෑදපු කෙනාගේ. වාහනේ එකාගේ වෑරෑද්ද අනතුරක් කර පලා යාම. ඈත්තටම පාටලී වාහනේ එලවල වෙන එකෙක් පොලිසියට ඉදිරිපත් කලා නම් ඒක පට්ටම වෑරද්දක්. අපි බලමු CCTV සාක්කි ආවොත්
     
    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    හෑබෑයි අනතුරේ වෑරෑද්ද නම් බයික් එක පෑදපු කෙනාගේ. වාහනේ එකාගේ වෑරෑද්ද අනතුරක් කර පලා යාම. ඈත්තටම පාටලී වාහනේ එලවල වෙන එකෙක් පොලිසියට ඉදිරිපත් කලා නම් ඒක පට්ටම වෑරද්දක්. අපි බලමු CCTV සාක්කි ආවොත්

    ඇත්තම කියනවනම් මචන් මම දන්නේ නෑ ඔය සිද්දිය.කවුද හරි කවුද වැරදි කියන්න.සාක්ෂි හදන්නත් බැරි නෑනේ බන් ලන්කාවේ ඇමතිවරුන්ට.අනික මොකටද බන් CCTV. ඇසින් දුටු ශාක්ෂි තියෙනවනම්.අනේ මන්ද බන්.මට වැඩිය තේරෙන්නේ නෑ ඕවා.මොනව උනත් දේශපාලනේ නිසා අනිත් පැත්තේ උන් කෑ ගහයි.ඒක දැකල මේ පැත්තේ මිනිස්සු ඒකට කෑගහයි.අන්තිමේදි අර හැප්පුන උන් දුක් විදියි.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    champika.jpg

    බැරි දේවල් නොකර ඔන්න පුරුදු දේටම සෙට් වුනා
     
    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    පාටලීගේ පස්සෙන් ගිහින් follow කරන එක කව්රුත් video කරලා නැද්ද ?
     
    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    වාහනය පදවා තරුණයා හැප්පුවේ චම්පිකයි
    මෙන්න ඇසින් දුටු සාක්ෂි

    ඔය කියන ළමයට smartphone එකක් නැද්ද පාටලී අල්ල ගත්ත වෙලාවේ video කරගන්න.
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ඇත්තම කියනවනම් මචන් මම දන්නේ නෑ ඔය සිද්දිය.කවුද හරි කවුද වැරදි කියන්න.සාක්ෂි හදන්නත් බැරි නෑනේ බන් ලන්කාවේ ඇමතිවරුන්ට.අනික මොකටද බන් CCTV. ඇසින් දුටු ශාක්ෂි තියෙනවනම්.අනේ මන්ද බන්.මට වැඩිය තේරෙන්නේ නෑ ඕවා.මොනව උනත් දේශපාලනේ නිසා අනිත් පැත්තේ උන් කෑ ගහයි.ඒක දැකල මේ පැත්තේ මිනිස්සු ඒකට කෑගහයි.අන්තිමේදි අර හැප්පුන උන් දුක් විදියි.
    :yes::yes: හැප්පිච්ච එකාගෙ පවුලෙ එවුන් මේ වෙලාවෙ චම්පික ඇමතිතුමාට දේසපාලන මඩක් ගහන්න හදනවලු එතුමව මේකට පටලවන්න. ඔන්න බලන්න තව දවස් දෙක තුනකින් ඒ අයම ටීවී එකට ඇවිල්ල කියන්නෙ නැද්ද කියල වැරදීමකින් වෙන කෙනෙක් ඇමතිතුමා වගේ දැකල තියෙන්නෙ කියල.:rofl::rofl::rofl: