අයියෝ බෑ අනේ මට ලැජ්ජයි - 2023

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,917
    1
    60,891
    113
    Mother Earth
    ලැජ්ජා?? ඒ මොකද්ද ඒ? අපිනම් එහෙම දෙයක් ගැන අහලවත් නෑනෙ?

    sri-lanka-religion-buddhism-procession.jpg
    2201623211339936285647.jpg
    අඩේ මේකෙ මහින්ද ලස්සනයි නේද ? :love2:
     
    • Haha
    Reactions: Psiko

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    "Salary" එක වැඩි කරන්න කියල negotiation එක තමයි ඉතින්.
    අපි දුප්පත් උනත් talented ජාතියක් නිසා නිකන් එක මොකක්ද වගේ.
    කරන්න තියන හොදම දේ තමයි , කාට වත් කියන්නේ නැතුව වෙන opportunity එකකට මාරු වෙන එක.
    හැබයි ඉතින් එක එක අතකින් professional මදි, managers ලා loop එක තියන එක තමයි හරි professional දේ.
    හැබයි ඉතින් සීන් එක managers ලාත් දන්නවා un-official විදිහට. , ලංකාවේ ඉතින් හැම දෙයක්ම වෙන්නේ
    පොත යටින් අත යටින් නේ. Driving license එක ගත්තෙත් එහම නේ.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    උබලට ඕනම තැනකින් ඉල්ලන්න අපහසුම , නිකන් ලැජ්ජයි වගේ දැනෙන දේවල් මොනවද?

    ෆාමසියෙන් ගන්න ඒව විතරක් නෙමෙයි හැම එකක්ම

    Ex - Condom🥒
    Phone එක පේන්න පාන් photo එකක් දාලා