අයියෝ මෙහෙම ආණ්ඩුවක්...!

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    අයියෝ මෙහෙම ආණ්ඩුවක්...!

    මේ ආණ්ඩුව රටේ ආරක්ෂාව, සිංහල උරුමය, ජාතිකගීයේ අනන්‍යතාවය, වැනි සියලු කරුණු පහල හෙලනවා මදිවට මෙන්න මේපාර රටේ උද්දමනයත් සැලකියයුතු විදිහට පහත හෙලළලු !!!!:shocked::shocked::shocked::shocked::shocked:

    මුන්ට මේවා මෙවිදිහට තවත් පහත හෙලන්න දෙන්න බෑ ...!!!:no::no::no: එන්න බයියනි අපි එක්වී නැවතත් අපේ සාටක රජු බලයට ගේමු.......රට පෙරට ...;):growl:;)
    =================
    ========================

    ජනවාරි මස උද්ධමන සැලකිය යුතු ලෙස පහළ යයි

    ශ්‍යාම් නුවන් ගනේවත්ත

    පසුගිය ජනවාරි මස උද්ධමනය සියයට සෘණ 0.7 දක්‌වා සැලකිය යුතු ලෙස අඩුවී තිබේ.

    ඉකුත් දෙසැම්බර් මස උද්ධමනය සියයට 4.2 ක්‌ විය.

    ජාතික පාරිභෝගික මිල දර්ශකයේ ලක්‍ෂමය පදනම මත මේ උද්ධමනය ගණනය කර තිබේ. ඒ අනුව දෙසැම්බර් මස 113.2 ක්‌ වූ ජාතික පාරිභෝගික මිල දර්ශකය ඉකුත් ජනවාරි මාසයේදී 112 දක්‌වා සියයට 1.1 කින් පහත වැටී තිබේ.

    ආහාර සහ මධ්‍යසාර නොවන පාන වර්ග අයත් කාණ්‌ඩයේa අයිතමයන්හි මිල ගණන් පහළ යැම, දර්ශකයේ මෙම පහළ යැම කෙරෙහි ප්‍රධාන වශයෙන් හේතුවී ඇතැයි මහ බැංකුව කියයි. මේ අනුව එළවළු, අමු මිරිස්‌, දෙහි, ලොකු ලූනු, අර්තාපල් සහ පොල් මිල ගණන් ජනවාරි මාසයේදී අඩු වූ අතර නැවුම් මත්ස්‍ය, කරවල, ඇතැම් පලතුරු වර්ග සහ බිත්තර මිල ගණන් ජනවාරි මාසයේදී ඉහළ ගොස්‌ තිබේ.


    දිවයින
    (http://www.divaina.com/2016/02/26/news23.html)
     
    Last edited:
    • Like
    Reactions: BonziBUDDY

    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    අපිට මොනවද බං කරන්න පුලුවන් චන්දයක් එනකන් බලන් ඉනන තමයි තියෙන්නෙ:baffled::baffled:
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    අපිට මොනවද බං කරන්න පුලුවන් චන්දයක් එනකන් බලන් ඉනන තමයි තියෙන්නෙ:baffled::baffled:
    එතකොට මේවා අමතකයි බන්.. ඒකම තමයි අපිට කෙළවෙන්න හේතුව :(
    :(
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    fry-can-t-tell-meme-generator-not-sure-if-sarcasm-or-serious-e14739.jpg
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අයවැයේ කියපු ගණන්වලට විකුණන බඩු ලැයිස්තුව දාන්න පුලුවන්ද කාට හරි.....
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ado udamanaya adu wima hodayi ban
    උද්ධමනය කියන්නේ මිල දර්ශක වල අකණ්ඩව සිදුවන ඉහල යාම ,
    එතකොට උද්ධමනය පහල ගියා කියන්නේ මිල දර්ශක අගය පහල යාම ,එකියන්නේ තාවකාලික අවධමනයක් ,මේක වෙන්න හේතු වෙන්න පුළුවන් ඔය මිල දර්ශකය ගිය රජය ඕනේ විදිහට හදා ගත්ත එක ,එනිසා තොරතුරු විස්වාස කරන්න බැ ,අයිත් අලුතින් එකක් හදන කතාවක් තියෙනවා ,

    113.2 ක්‌ වූ ජාතික පාරිභෝගික මිල දර්ශකය ඉකුත් ජනවාරි මාසයේදී 112 දක්‌වා සියයට 1.1 කින් පහත වැටී තිබේ.

    අනික තමයි ලංකාවේ අවධමන තත්වයක් එන්න පුළුවන් කිව්වේ ජාතියත්ර මුලය අරමුදල 2014 දී
    අවධමන නම් සැහෙන බයානක තත්වයක් තව කල් ඇල්ලුවොත්
     
    Last edited:

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    මමනම් ඔය උද්දමනය කියන ඒක ගැන කියන්න දන්නේ නෑ..එන්න එන්න පර්ස් එකේ සල්ලි හිදෙන ඒක වේගවත් වෙලා