අයියෝ මෙහෙම ආණ්ඩුවක්...!
මේ ආණ්ඩුව රටේ ආරක්ෂාව, සිංහල උරුමය, ජාතිකගීයේ අනන්‍යතාවය, වැනි සියලු කරුණු පහල හෙලනවා මදිවට මෙන්න මේපාර රටේ උද්දමනයත් සැලකියයුතු විදිහට පහත හෙලළලු !!!!

මුන්ට මේවා මෙවිදිහට තවත් පහත හෙලන්න දෙන්න බෑ ...!!!

එන්න බයියනි අපි එක්වී නැවතත් අපේ සාටක රජු බලයට ගේමු.......රට පෙරට ...

=========================================
ජනවාරි මස උද්ධමන සැලකිය යුතු ලෙස පහළ යයි
ශ්‍යාම් නුවන් ගනේවත්ත
පසුගිය ජනවාරි මස උද්ධමනය සියයට සෘණ 0.7 දක්වා සැලකිය යුතු ලෙස අඩුවී තිබේ.
ඉකුත් දෙසැම්බර් මස උද්ධමනය සියයට 4.2 ක් විය.
ජාතික පාරිභෝගික මිල දර්ශකයේ ලක්ෂමය පදනම මත මේ උද්ධමනය ගණනය කර තිබේ. ඒ අනුව දෙසැම්බර් මස 113.2 ක් වූ ජාතික පාරිභෝගික මිල දර්ශකය ඉකුත් ජනවාරි මාසයේදී 112 දක්වා සියයට 1.1 කින් පහත වැටී තිබේ.
ආහාර සහ මධ්‍යසාර නොවන පාන වර්ග අයත් කාණ්ඩයේa අයිතමයන්හි මිල ගණන් පහළ යැම, දර්ශකයේ මෙම පහළ යැම කෙරෙහි ප්‍රධාන වශයෙන් හේතුවී ඇතැයි මහ බැංකුව කියයි. මේ අනුව එළවළු, අමු මිරිස්, දෙහි, ලොකු ලූනු, අර්තාපල් සහ පොල් මිල ගණන් ජනවාරි මාසයේදී අඩු වූ අතර නැවුම් මත්ස්‍ය, කරවල, ඇතැම් පලතුරු වර්ග සහ බිත්තර මිල ගණන් ජනවාරි මාසයේදී ඉහළ ගොස් තිබේ.
දිවයින
(http://www.divaina.com/2016/02/26/news23.html)

Last edited: