අයියෝ...!!! මේ සිංදුවත් කොපියක්නේ
[FONT="]බාචි සුසාන් ගේ “අවසාන මොහොත මාගේ” සිංදුව හෙන කොපියක්නේ....[/FONT]
[FONT="]මේ තියෙන්නේ [/FONT]original [FONT="]සිංදුව[/FONT]
[FONT="]මෙන්න බාචි ගේ සිංදුව [/FONT]
[FONT="]ඇයි බං අපේ එවුන් මේ විදිහට කොපි කරන්නේ???

[/FONT]
[FONT="]බාචි සුසාන් කියන්නේ පට්ට හැකියාවක් තියෙන කොල්ලෙක්. ඌට සිරාවට සින්දු කියන්න පුළුවන්. සිරා voice එකක් තියෙන්නේ. එහෙම [/FONT]talent [FONT="]එකක් තියාගෙනත් මේ විදිහට කොපි කරලා සිංදු ගහන්නේ මොන මගුලටද මන්දා. ඉරාජ් වගේ එකෙක් කොපි කලා[/FONT] [FONT="]නම් කමක් නෑ කියන්න පුළුවන්. (ඌට කොහොමටත් පුළුවන් ඒක විතරනේ
.) හැබැයි ඉරාජයවත් මේ විදිහට ගෙඩිය පිටින් කොපි කරනේ නෑ.
[/FONT]
[FONT="]බාචි ගේ සිංදුව නම් ලස්සනයි. එත මොනවා කරන්නද ගෙඩිය පිටින් කොපියක්නේ.
[/FONT]
[FONT="]මම බාචි සහභාගී වුන TV programs කීපයන්මේ බැලුවා. හැබැයි ඒ එකකවත් පොර මේක හින්දි සිංදුවකින් ගත්තු melody එකක් කියලනම් කිව්වේ නෑ.

[/FONT]
[FONT="]මේ සීන් එක කවුරුහරි කලින් පොස්ට් කලාද දන්නේ නෑ.... එහෙමනම් සොරි වෙන්න ඕන ...
[/FONT]
[FONT="]බාචි සුසාන් ගේ “අවසාන මොහොත මාගේ” සිංදුව හෙන කොපියක්නේ....[/FONT]
[FONT="]මේ තියෙන්නේ [/FONT]original [FONT="]සිංදුව[/FONT]
[FONT="]මෙන්න බාචි ගේ සිංදුව [/FONT]
[FONT="]ඇයි බං අපේ එවුන් මේ විදිහට කොපි කරන්නේ???

[/FONT]
[FONT="]බාචි සුසාන් කියන්නේ පට්ට හැකියාවක් තියෙන කොල්ලෙක්. ඌට සිරාවට සින්දු කියන්න පුළුවන්. සිරා voice එකක් තියෙන්නේ. එහෙම [/FONT]talent [FONT="]එකක් තියාගෙනත් මේ විදිහට කොපි කරලා සිංදු ගහන්නේ මොන මගුලටද මන්දා. ඉරාජ් වගේ එකෙක් කොපි කලා[/FONT] [FONT="]නම් කමක් නෑ කියන්න පුළුවන්. (ඌට කොහොමටත් පුළුවන් ඒක විතරනේ
.) හැබැයි ඉරාජයවත් මේ විදිහට ගෙඩිය පිටින් කොපි කරනේ නෑ. [/FONT]
[FONT="]බාචි ගේ සිංදුව නම් ලස්සනයි. එත මොනවා කරන්නද ගෙඩිය පිටින් කොපියක්නේ.

[/FONT][FONT="]මම බාචි සහභාගී වුන TV programs කීපයන්මේ බැලුවා. හැබැයි ඒ එකකවත් පොර මේක හින්දි සිංදුවකින් ගත්තු melody එකක් කියලනම් කිව්වේ නෑ.

[/FONT]
[FONT="]මේ සීන් එක කවුරුහරි කලින් පොස්ට් කලාද දන්නේ නෑ.... එහෙමනම් සොරි වෙන්න ඕන ...
[/FONT]

බොරුවට වලිගෙ අල්ලන කෑගහන්නේ නැතුව