අයියෝ...!!! මේ සිංදුවත් කොපියක්නේ

randext86

Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    අයියෝ...!!! මේ සිංදුවත් කොපියක්නේ

    [FONT=&quot]බාචි සුසාන් ගේ “අවසාන මොහොත මාගේ” සිංදුව හෙන කොපියක්නේ....[/FONT]

    [FONT=&quot]මේ තියෙන්නේ [/FONT]original [FONT=&quot]සිංදුව[/FONT]

    [FONT=&quot]මෙන්න බාචි ගේ සිංදුව [/FONT]

    [FONT=&quot]ඇයි බං අපේ එවුන් මේ විදිහට කොපි කරන්නේ???:confused::confused::confused:
    [/FONT]

    [FONT=&quot]බාචි සුසාන් කියන්නේ පට්ට හැකියාවක් තියෙන කොල්ලෙක්. ඌට සිරාවට සින්දු කියන්න පුළුවන්. සිරා voice එකක් තියෙන්නේ. එහෙම [/FONT]talent [FONT=&quot]එකක් තියාගෙනත් මේ විදිහට කොපි කරලා සිංදු ගහන්නේ මොන මගුලටද මන්දා. ඉරාජ් වගේ එකෙක් කොපි කලා[/FONT] [FONT=&quot]නම් කමක් නෑ කියන්න පුළුවන්. (ඌට කොහොමටත් පුළුවන් ඒක විතරනේ;).) හැබැයි ඉරාජයවත් මේ විදිහට ගෙඩිය පිටින් කොපි කරනේ නෑ.
    [/FONT]

    [FONT=&quot]බාචි ගේ සිංදුව නම් ලස්සනයි. එත මොනවා කරන්නද ගෙඩිය පිටින් කොපියක්නේ.:(:([/FONT]

    [FONT=&quot]මම බාචි සහභාගී වුන TV programs කීපයන්මේ බැලුවා. හැබැයි ඒ එකකවත් පොර මේක හින්දි සිංදුවකින් ගත්තු melody එකක් කියලනම් කිව්වේ නෑ. :no::no::no:
    [/FONT]

    [FONT=&quot]මේ සීන් එක කවුරුහරි කලින් පොස්ට් කලාද දන්නේ නෑ.... එහෙමනම් සොරි වෙන්න ඕන ...:sorry:[/FONT]
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අපෙ උන් කවදද බන් හිතල වෙඩක් කලෙ. ඔක්කොම කොපි තම ඉතින් හැමදම
     
    amith24

    Well-known member
  • May 8, 2010
    983
    69
    48
    මාතර
    අයියෝ ඕක අදද දන්නේ? :rolleyes:
    අපේ එවුන් කොපි කරත් එකත් එළටම කරනව:yes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නෑ, මචන් මැතකදි..
    මිනිහා කිව්වා.. මේක පකිස්ථානයේ ගෘප් එකක සින්දුවක කොපියක් කියලා..
    සිරස නාලිකාවේ යන සංගිත වැඩසටහණකට එක් වුන වේලාවක..
    හැබැයි මිනිහා නම් කියන්නේ වැඩි හරියක් ම...
    මේක මගේ යාලුවෙක් ට වුන දේ පදනම් කරගෙනයි මේ සිංදුව නිර්මාණය කලේ කියලා..
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මචං කොපි කරනවා කිය කියා මිනිස්සුන්ව හංවඩු ගහන්න එපා :no: බාචි ඔය සින්දුව කරන්න ඇත්තේ එයාට අර උඩින් තියන සින්දුව අහල එකේ inspiration ඒකට වෙන්න පුළුවන් . දැන් කියපං බාචි ගෙ සින්දුව ලස්සන නැද්ද? දැන් ඔය සමහර උන් pitbull කියන කෙනාගේ සින්දු අහනව නේද .. එයාගේ සින්දු බාගෙට බාගයක් ඔයවගේ කොපිනෙ. ඇයි ඒවා ගැන කතාකරන්නේ නැත්තේ ? කෙනෙක් දෙයක් කරාම අගයන්න පුරුදු වෙයන්. විවේචනය කරන්නේ නැතුව :yes: මොකද බාචි වගේ සින්දු කියන උන් ලංකාවේ ගොඩක් අඩුයි :yes:
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    නෑ, මචන් මැතකදි..
    මිනිහා කිව්වා.. මේක පකිස්ථානයේ ගෘප් එකක සින්දුවක කොපියක් කියලා..
    සිරස නාලිකාවේ යන සංගිත වැඩසටහණකට එක් වුන වේලාවක..
    හැබැයි මිනිහා නම් කියන්නේ වැඩි හරියක් ම...
    මේක මගේ යාලුවෙක් ට වුන දේ පදනම් කරගෙනයි මේ සිංදුව නිර්මාණය කලේ කියලා..

    මෑන්ස් එහෙම කියල තියෙනවනම් අවුලක් නෑ මචං... ඒක පිළිගන්න කොන්දක් තියෙනවා කියන්නේ ලොකු දෙයක්... හැබැයි මේක නිර්මාණයක් කියල කියන්න බෑනේ මචං... vocals විතරනේ අලුතෙන් දාල තියෙන්නේ... melody ඒක, music ඔක්කොම කොපියක්නේ බං...

    මචං කොපි කරනවා කිය කියා මිනිස්සුන්ව හංවඩු ගහන්න එපා :no: බාචි ඔය සින්දුව කරන්න ඇත්තේ එයාට අර උඩින් තියන සින්දුව අහල එකේ inspiration ඒකට වෙන්න පුළුවන් . දැන් කියපං බාචි ගෙ සින්දුව ලස්සන නැද්ද? දැන් ඔය සමහර උන් pitbull කියන කෙනාගේ සින්දු අහනව නේද .. එයාගේ සින්දු බාගෙට බාගයක් ඔයවගේ කොපිනෙ. ඇයි ඒවා ගැන කතාකරන්නේ නැත්තේ ? කෙනෙක් දෙයක් කරාම අගයන්න පුරුදු වෙයන්. විවේචනය කරන්නේ නැතුව :yes: මොකද බාචි වගේ සින්දු කියන උන් ලංකාවේ ගොඩක් අඩුයි :yes:

    මේක හංවඩු ගැහිල්ලක් නෙමෙයි මචං... ඒක තමයි මම මුලින්ම කිව්වේ බාචි කියන්නේ පට්ට talent එකක් තියෙන කොල්ලෙක් කියල... ඌ වගේ high pitch sing කරන්න පුළුවන් ගායකයෝ ලංකාවේ ඉන්නේ බොහොම ටික දෙනයි... එත් මචං කේස් ඒක තියෙන්නේ එහෙම සිරා හැකියාවක් තියෙන එවුන් මේ වගේ වැඩ කලාමයි.. අපි බාචි ගැන තියන් ඉන්න image ඒක එහෙම පිටින්ම අවුල් වෙලා යනවා...

    කොපි මත් නෙවෙයි මචං මොකක් හරි සින්දුවක් අහල inspire උනාම ඕන කෙනෙක්ට හිතෙනවා ඒක එයාගේ flavor ඒකට නැවත හදන්න :D

    මේ සිංදු දෙකම අහල බලපන්කො මචං උඹ කියන විදිහේ තමන්ටම අනන්‍ය වෙච්ච flavor එකක් තියෙනවද කියලා... එහෙම එකඟ නෑ මචං... අපිට සිංහල වචන තේරෙන හින්ද තමයි ඒ විදිහට දැනෙන්නේ...
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මේක හංවඩු ගැහිල්ලක් නෙමෙයි මචං... ඒක තමයි මම මුලින්ම කිව්වේ බාචි කියන්නේ පට්ට talent එකක් තියෙන කොල්ලෙක් කියල... ඌ වගේ high pitch sing කරන්න පුළුවන් ගායකයෝ ලංකාවේ ඉන්නේ බොහොම ටික දෙනයි... එත් මචං කේස් ඒක තියෙන්නේ එහෙම සිරා හැකියාවක් තියෙන එවුන් මේ වගේ වැඩ කලාමයි.. අපි බාචි ගැන තියන් ඉන්න image ඒක එහෙම පිටින්ම අවුල් වෙලා යනවා...

    මේ සිංදු දෙකම අහල බලපන්කො මචං උඹ කියන විදිහේ තමන්ටම අනන්‍ය වෙච්ච flavor එකක් තියෙනවද කියලා... එහෙම එකඟ නෑ මචං... අපිට සිංහල වචන තේරෙන හින්ද තමයි ඒ විදිහට දැනෙන්නේ...

    මචං මම මේ වැරද්දක් කියනවා නෙවෙයි. උඹට මේ සබ්ජෙක්ට් එක ගැන තේරුම මදි. ඒකයි ඔහොම කියන්නේ :yes: මටනං බාචිගෙ එක හොඳයි අනිත් එකට වඩා :yes: අනික අපිට බැරි දෙයක් කවුරු හරි කරාම ඒක ගැන වැරදි කියන්නේ නැතුව රසවින්දනං හොඳයි නේද :) බොරුවට වලිගෙ අල්ලන කෑගහන්නේ නැතුව
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,300
    67,653

    Guy should give proper reference to its melody owner..
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    මචං මම මේ වැරද්දක් කියනවා නෙවෙයි. උඹට මේ සබ්ජෙක්ට් එක ගැන තේරුම මදි. ඒකයි ඔහොම කියන්නේ :yes: මටනං බාචිගෙ එක හොඳයි අනිත් එකට වඩා :yes: අනික අපිට බැරි දෙයක් කවුරු හරි කරාම ඒක ගැන වැරදි කියන්නේ නැතුව රසවින්දනං හොඳයි නේද :) බොරුවට වලිගෙ අල්ලන කෑගහන්නේ නැතුව

    වෙන්නැති මචං... මට සංගීතේ ගැනනම් එච්චර දැනුමක් නෑ... :(:(:(
    මම කිව්වේ මට දැනෙන විදිහ...
    හැබැයි උඹ මගේ point ඒක තේරුම අරගෙන නෑ... මම කියන්නේ ලස්සන කොයි එකද කියල නෙමෙයි... මූට මේ තරම් හැකියාවක් තියාගෙන මේ වගේ 2.50 වැඩ කරන ඒක ගැනයි...:growl:
    මම කාර් එකක් අරගෙන එකට ලස්සන පේනට් එකක් ගැහුවා කියල ඒ කාර් ඒක මගේ product එකක් වෙන්නේ නෑ...(මගේ පේනට් ඒක ඔරිජිනල් එකට වඩා ලස්සන වුනත්...):no::no::no:

    මමත් බාචිගේ සිංදුව රස වින්ද මචං, හැබැයි ඔරිජිනල් ඒක ඇහෙනකන් විතරයි... ඊට පස්සේ එපා වුනා... මුලින්ම ඔරිජිනල් සිංදුව අහපු ගොඩක් එවුන් කියන්නේ නම් ඒක බචිගේ සින්දුවට වඩා ලස්සනයි කියලා...
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,300
    67,653
    113
    වෙන්නැති මචං... මට සංගීතේ ගැනනම් එච්චර දැනුමක් නෑ... :(:(:(
    මම කිව්වේ මට දැනෙන විදිහ...
    හැබැයි උඹ මගේ point ඒක තේරුම අරගෙන නෑ... මම කියන්නේ ලස්සන කොයි එකද කියල නෙමෙයි... මූට මේ තරම් හැකියාවක් තියාගෙන මේ වගේ 2.50 වැඩ කරන ඒක ගැනයි...:growl:
    මම කාර් එකක් අරගෙන එකට ලස්සන පේනට් එකක් ගැහුවා කියල ඒ කාර් ඒක මගේ වෙන්නේ නෑ...(මගේ පේනට් ඒක ඔරිජිනල් එකට වඩා ලස්සන වුනත්...):no::no::no:

    මමත් බාචිගේ සිංදුව රස වින්ද මචං, හැබැයි ඔරිජිනල් ඒක ඇහෙනකන් විතරයි... ඊට පස්සේ එපා වුනා... මුලින්ම ඔරිජිනල් සිංදුව අහපු ගොඩක් එවුන් කියන්නේ නම් ඒක බචිගේ සින්දුවට වඩා ලස්සනයි කියලා...

    spot on!:yes:
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    කොපියක් උනාට සිංදුව ලස්සනට කියනවනෙ මචන්. ඒ වගේම වීඩියෝ එකත් හොඳට තියෙනවනෙ. නිකංම්ම වචන ටිකක් දාල නෙමෙයිනෙ තියෙන්නෙ. අකමැති නම් අහන්නෙ බලන්නෙ නැතුව ඉන්න එක තමයි හොඳ. මේ වගේ දේකට ත්රේඩ් එකක් දැමීම නම් අනවශ්‍යයි.
     
    djmaxtor

    Well-known member
  • Dec 28, 2009
    3,526
    412
    83
    වෙන්නැති මචං... මට සංගීතේ ගැනනම් එච්චර දැනුමක් නෑ... :(:(:(
    මම කිව්වේ මට දැනෙන විදිහ...
    හැබැයි උඹ මගේ point ඒක තේරුම අරගෙන නෑ... මම කියන්නේ ලස්සන කොයි එකද කියල නෙමෙයි... මූට මේ තරම් හැකියාවක් තියාගෙන මේ වගේ 2.50 වැඩ කරන ඒක ගැනයි...:growl:
    මම කාර් එකක් අරගෙන එකට ලස්සන පේනට් එකක් ගැහුවා කියල ඒ කාර් ඒක මගේ product එකක් වෙන්නේ නෑ...(මගේ පේනට් ඒක ඔරිජිනල් එකට වඩා ලස්සන වුනත්...):no::no::no:

    මමත් බාචිගේ සිංදුව රස වින්ද මචං, හැබැයි ඔරිජිනල් ඒක ඇහෙනකන් විතරයි... ඊට පස්සේ එපා වුනා... මුලින්ම ඔරිජිනල් සිංදුව අහපු ගොඩක් එවුන් කියන්නේ නම් ඒක බචිගේ සින්දුවට වඩා ලස්සනයි කියලා...

    ube kathawanum aththa thamai machan...

    but uba oya gana wadiye hithanna epa ban, Bachi mata kiwwa u aye ehema wada karanne na kiyala :yes::yes:... uba mei karapu wade hinda porata godak duka hithila :(:(.. "ammapa aye copynum karanne na ayye" kiyala pora mage kakul deka allala kiwwa :no::no:...

    u mata ehema porondu unane banz, eka hinda ubala methana randu karaganne nathuwa hitapalla.. oka aye copy karala mattu unoth mama kana palanawa kiyalath kiwwa :growl::growl::lol::lol: