බලන්නකෝ ලංකාදීපේ කියවන කට්ටිය මේකෙට ලියපු දේවල්. හිනා කල මැරෙනවා
මාධ්‍යවේදී පැමිණිල්ල වැරදි පොලිසියටයි
http://www.lankadeepa.lk/index.php/articles/490510
2016-12-15 13:07:49
හේවගේ 2016-12-15 17:44:56
ඉන්ද්‍රජිත් 2016-12-15 17:58:02
මාධ්‍යවේදී පැමිණිල්ල වැරදි පොලිසියටයි
http://www.lankadeepa.lk/index.php/articles/490510
2016-12-15 13:07:49
අනේ දෙවියනේ මේ මොනවද කියන්නේ? කොයි පොලිසියට කීවහම මොකද . මම ඉන්නේ නුවර මට ගැහැව්වේ ගාල්ලේදී. කොහාටද දන්නේ නැහැ කියන්න ඕනේ. (බ)
සෙනෙවි 2016-12-15 13:37:12
දැන් ත්‍රිවිධ හමුදාවට කරන්න වෙලා තියෙන්නෙ ජනතාව රකින්න නෙවෙයි කොම්පැණි ජනතාවගෙන් රැක ගන්න (හේ)
සිසිර 2016-12-15 13:43:09
දැන් අලුත් දෙයක්.(හේ)
දහම් 2016-12-15 14:09:50
ඕකගේ පින්තූරේ කපල දාපු එක හොඳයි මූණ දැක්කමත් මිනිස්සුන්ට තරහ යනවා කරපු ජරා වැඩේට. (බ)
අරවින්ද 2016-12-15 14:15:22
මගේ දැනුමට නම් පැමිණිල්ලක් ඕනෙම පොලිසියකට කළ හැකියි.(හේ)
අසංක 2016-12-15 14:27:56
වැරදි කාරයෝ ආරක්ෂා කරන්න හදන්න එපා (හේ)
සමන් 2016-12-15 14:51:50
ඕකට තමා කියන්නේ ලිච්චවි පාලන ක්‍රමය කියලා (හේ)
අනුර 2016-12-15 15:41:25
ඉතාම ලැජ්ජයි. දෙකයි පනහේ නීති තර්ක ඉදිරිපත් කිරීම ගැන. (බ)
දම්මි 2016-12-15 15:56:10
දේශපාලකයන් මෙහෙම නීති තමයි දන්නේ ඉතින් (නි)
ධම්ම 2016-12-15 15:57:50
මේ වගේ කතා එච්චර ගණන් ගන්න එපා. (නි)
එඩ්වඩ් 2016-12-15 16:16:51
ජනතාවට විහිළු සපයන්න එපා මහත්තයෝ (නි)
අන්වර් 2016-12-15 16:47:38
ඒක තමයි. යන්න තිබුනේ යහපාලන පොලිසියකටනේ! (නි)
විදානේ 2016-12-15 16:49:02
ඔබතුමා හරි පොලිසි වල නාම ලේඛනයක් ප්‍රසිද්ධියට පත්කරන්නකෝ අපිට පහසු වෙන්න (නි)
උපසේන 2016-12-15 16:47:38
මේවා අහලා පණ පලයන් ලබන සුමානේ කිවුවලු! (නි)
හිරාන් 2016-12-15 16:59:09
මදැයි කළා! දැන් ඉතින් හරි පොලිසිය හොයාගෙන පලයන්කෝ අසාධාරණයක් වුණාම (නි)
නලින් 2016-12-15 17:00:34
මාර වැඩේ. දැන් කොහොමද හරි පොලිසිය හොයන්නේ? ඕක ඔබතුමා ටිකක් කලින් කියන්න එපායැ (නි)
හර්ෂ 2016-12-15 17:00:43
දැන්නම් නියම කට්ටියක් රට පාලනය කරන්නේ. කිසිදෙයක් හරියට කරගන්නේ බැහැ. මොන නාවික හමුදාපතිද නැවෙන් බැහැලා ඇවිල්ලා මිනිසුන්ට ගහන්නේ. (නි)
මුළු රටම දැන් විනාශයි. එච්චරයි කෙටියෙන්ම අපිට කියන්න තියෙන්නේ (නි)
අයියෝ මෙහෙමත් බාල බොළඳ කතා! (නි)
ආනන්ද 2016-12-15 18:44:38
මම නම් කියන්නේ අපිට පක්ෂ පාට වැඩක් නැහැ. සිදුවුණ පාඩුව අගමැති අතින් ගෙවන්නේ නැහැ. දුප්පත් අපිම තමා ඔය අලාබයත් ගෙවන්නේ (නි)
කොස්තා 2016-12-15 18:49:35
වරද කොතන සිදුවුවත් ළඟම පොලිසියට පැමිණිලි කළයුතුයි. මගේ නුවර ගනුදෙනුවක් වංචා කළ අයෙක් නාරාහේන්පිට සිටින බව අසා එහි ගොස් සොයා බලා නාරාහේන්පිට පොලිසියට පැමිණිලි කළා. ඔවුන් කිවුවා ඒ පැමිණිල්ල නුවරට යවන බව. (නි)
සනත් 2016-12-15 18:58:04
ලිච්ඡවී පාලනය ක්‍රමය අනුව අගමැතිතුමා ප්‍රශ්න විසඳනවා. (නි)
බණ්ඩාර 2016-12-15 19:10:08
ඔය ගමන්ම කියන්නකෝ උතුරු නැගෙනහිර නාවුක කඳවුරු ඉවත්කර දකුණේ එම කඳවුරු පිහිටුවන්නෙ ඇයි කියලත් (නි)
ජනහිත 2016-12-15 21:10:03
පැමිණිල්ල කරන්න එනකොටම කියන්න තිබුනනේ "අනේ මේක වෙලා තියෙන්නේ අපේ වැයික්කියේ නොවෙයි, අහවල් තැනට ගිහින් කරන්න" කියලා. අනෙක ඇයි ඒ අයට අයිති නැත්නම් ඒක බාරගත්තේ. මොනවද මේ කියන කතා. හොරාගේ අම්මගෙන් පේන අහනකොට වෙන දේ කියන්න ඕනෑ නැහැනේ. (නි)
රකිත් 2016-12-15 21:13:05
රටේ නීතිය අනුව ඕනෑම පොලිසියකට පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැක. නිවැරදි පොලිස් ස්ථානයට පැමිණිල්ල යොමු කිරීම පොලිස් සේවාවේ අභ්‍යන්තර කටයුත්තක්. (නි)
කැලුම් 2016-12-15 21:44:36
අමතක කරන්න එපා, මේවා කියන ඔබ රටේ අගමැති කියලා (නි)
ඉන්ද්‍රජිත් 2016-12-15 21:57:11
අනේ මෙහෙමත් හතරබීරි කතා? (නි)
Last edited:


