"අයියෝ සල්ලි "

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    සිම්බාබ්වේ බිලියන 1 කොලයක්​
    1+bilion.JPG


    මේ තියෙන්නේ බිලියන 100 කට සිම්බාබ්වේ වලදී ගන්න පුළුවන් දේ​

    zimbabwe-currency-1.jpg


    මේ ඉන්නේ පුංචි සාදයක් පිළියෙළ කරපු ඒ රටේ මහත්තයෙක් බිල ගෙවනවා
    zimchange.jpg

    හුගක් වෙලාවට මේ රටේ සල්ලි ගනන් කරන්නේ මෙහෙම​

    ZimbabDollorsPA_468x379.jpg

    කොළ ප්‍රමාණය තීරණය වෙන්නේ බර අනුව ,පොඩ්ඩක් එහෙ මෙහේ උනා කියලා මොකෝ පාඩුවක් වෙනවා කියලය නේද? ඒහේ පුංචි උන් සෙල්ලම් කරන්නෙත් සල්ලිවලින්​

    child-zimbabwe-dollars.jpg


    අපි කොයින්ද මේ වගේ ආතල් නේද

    කලින් මේ ගැන අහල තිබුනට හරියටම දැන ගත්තේ
    robin-central.blogspot
     
    Last edited:

    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    පට්ට රටක්නේ වහනයක් ගන්න කන්ටේනරයක් පුරවන් යන්න වෙයි
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    කොලේ ලොකු උනාට වැඩක් නෑනෙ බං මුදලේ වටිනාකම බාල්දු වෙලා
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara

    :lol:

    පට්ට රටක්නේ වහනයක් ගන්න කන්ටේනරයක් පුරවන් යන්න වෙයි
    :yes:

    මේ ඇත්තක්ද බං? rep+
    :yes:



    වැල්ලෙ සිරා;13526030 said:

    :rofl:thanks
    + දෙන එවුන් නම දන්නා පෙරලලා දෙනවා
     

    sakithcp

    Active member
  • Dec 13, 2007
    411
    55
    28
    Colombo
    අයියෝ තව ටික කාලයක් ඉවසපල්ලා බන්. ලංකාවෙ අපිටත් රුපියල් බිලියනයකට බිත්තර 3ක් ගන්න වෙන දවස වැඩි ඈතක නෑ. :lol::lol::lol:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    කොලේ ලොකු උනාට වැඩක් නෑනෙ බං මුදලේ වටිනාකම බාල්දු වෙලා
    කොලේ print කරන්න යන cost එකවත් මුදලේ වටිනා කමින් හොයන්න බැහැ
    අයියෝ තව ටික කාලයක් ඉවසපල්ලා බන්. ලංකාවෙ අපිටත් රුපියල් බිලියනයකට බිත්තර 3ක් ගන්න වෙන දවස වැඩි ඈතක නෑ. :lol::lol::lol:
    අමාරුවෙන් හරි මේ ඉවසන් බලන් ඉන්නේ :rofl:

    siraawata:lol::lol::lol::lol::lol:
    :rofl:
    :shocked::shocked::shocked:

    lankawatath oka unanam maru neda? :D
    :rofl::frown:

    ube ate thalanawa :frown:

    hithannawath epa yako :growl:
    bayawela wage:lol: