සිම්බාබ්වේ බිලියන 1 කොලයක්
මේ තියෙන්නේ බිලියන 100 කට සිම්බාබ්වේ වලදී ගන්න පුළුවන් දේ
මේ ඉන්නේ පුංචි සාදයක් පිළියෙළ කරපු ඒ රටේ මහත්තයෙක් බිල ගෙවනවා
හුගක් වෙලාවට මේ රටේ සල්ලි ගනන් කරන්නේ මෙහෙම
කොළ ප්රමාණය තීරණය වෙන්නේ බර අනුව ,පොඩ්ඩක් එහෙ මෙහේ උනා කියලා මොකෝ පාඩුවක් වෙනවා කියලය නේද? ඒහේ පුංචි උන් සෙල්ලම් කරන්නෙත් සල්ලිවලින්
අපි කොයින්ද මේ වගේ ආතල් නේද
කලින් මේ ගැන අහල තිබුනට හරියටම දැන ගත්තේ
robin-central.blogspot
Last edited:


thanks


thamath ehemada?