raththaran ada ada hitiye eka uge kiyala......e kiyanne uba uge waheda?

???mama FB eketh dekka ooka
https://www.facebook.com/sky.linsy/posts/758986567466628
ela elaරත්තරං;16568693 said:නෑ මචන් කාර් එක මේ ෆේස්බුක් ප්‍රොෆයිල් එකේ එකාගේ නෙමේ. මූත් මේ පොටෝ හොයාන ශෙයාර් කරල විතරයි

raththaran ada ada hitiye eka uge kiyala......e kiyanne uba uge waheda?
මුන් කොහෙන් හරි උස්සලා මෙකෙ දානවා මාට්ටු වෙන් නැතිවේයි කියලා. පඩ show විතරයි![]()

මුන් කොහෙන් හරි උස්සලා මෙකෙ දානවා මාට්ටු වෙන් නැතිවේයි කියලා. පඩ show විතරයි![]()
රත්තරං;16568706 said:කෝ පෙන්නපන් බලන්න ඕක මගේ කියල කියපු තැන ???
ඕක දාන උන් හැමෝම තමන්ගෙ වගෙ දාන්නෙ ... ඒකටයි හිනා ගියෙ

ඕක දාන උන් හැමෝම තමන්ගෙ වගෙ දාන්නෙ ... ඒකටයි හිනා ගියෙ

ඊයෙ රත්තරං ඔය පිංතූර සෙට් එක දාලා කියලා තිබුණනේ කාර් එක උගේ කියලා..

රිදිලා හොදටම.. දැන් බබා වෙන්න එනවා.. ප්ලලයන් පලයන් ඉයිට කලින් යුරොපියන් කාර් එකක් උගේ රතු බැල්ලි කියලා ත්‍රේඩ් දාපු උනුත් මේකේ ඉන්නකොට උබ වෙන එකක් හොයා ගනින් ඇටෙන්ශන් ගන්න..රත්තරං;16569642 said:කොයි වෙලාවෙද කොතනද කීයටද?
කොතනකවත් එහෙම දාලා තිබ්බේ නෑ. එහෙම දැම්මනම් මුන් ඉස්සෙල්ලම අහන්නේ හයිබ්‍රිඩ් වලටයි හැච් බැක් කාර් වලටයි බැන බැනා මොකෝ හයිබ්‍රිඩ් හැච් බැක් එකක්ම ගත්තේ කියලා
එඩිට් කරලා දැම්මේ අර PS කියල දාලා තියෙන කොටස.
උබ ඔය කියන්නේ කුක්කු බබාගේ ත්‍රෙඩ් එකද?
රත්තරං;16569642 said:කොයි වෙලාවෙද කොතනද කීයටද?
කොතනකවත් එහෙම දාලා තිබ්බේ නෑ. එහෙම දැම්මනම් මුන් ඉස්සෙල්ලම අහන්නේ හයිබ්‍රිඩ් වලටයි හැච් බැක් කාර් වලටයි බැන බැනා මොකෝ හයිබ්‍රිඩ් හැච් බැක් එකක්ම ගත්තේ කියලා
එඩිට් කරලා දැම්මේ අර PS කියල දාලා තියෙන කොටස.
උබ ඔය කියන්නේ කුක්කු බබාගේ ත්‍රෙඩ් එකද?

ඔක හිතා මතා කරපු දෙයක් ගස් බඩගාපු එකෙක්.. හිතලම වල්ල පිටින් කපලා අත ඇරලා ගෙරියගේ කාර් එක උඩට..pol walu pitin da ban watenne? patta ne![]()