අයියෝ හොර්නට් එක

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අයියෝ හොර්නට් එක

    10937787_10152889059219003_973442406_n_jpg_oh_b6.jpg

    10937322_10152889059349003_1886274740_n_jpg_oh_1.jpg

    10904881_10152889060814003_2099559561_n_jpg_oh_8.jpg

    අපේ ගෙවල් ලග බුවෙක්ගේ බයිසිකලේ , වේගය පැ.කිමි 130. පේන විදියට මොනා වෙලා ඇත්ද ආපු උන්ට
     
    • Like
    Reactions: smad

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හොනට් නම් ගන්න බැරියයි ගිය එවුන්ට මොකද?:(
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    pisso wage drive karanna giyama ithin ohoma thamai.
    utath karadare happuna manussayatah karadare.

    :oo::oo::oo:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    හොනට් නම් ගන්න බැරියයි ගිය එවුන්ට මොකද?:(

    ඌ මලාට හෙල්මට් දාන්නෑ , ඊයේ දාගෙන ගිහින් ෆුල් ෆේස් , ඔය වීදුරුව බිඳිලා තියෙන්නේ හෙල්මට් එක වැදිලා පස්සේ ආපු එකාගේ , දෙන්නටම අවුලක් නෑ , තුවාල විතරයි
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    ඌ මලාට හෙල්මට් දාන්නෑ , ඊයේ දාගෙන ගිහින් ෆුල් ෆේස් , ඔය වීදුරුව බිඳිලා තියෙන්නේ හෙල්මට් එක වැදිලා පස්සේ ආපු එකාගේ , දෙන්නටම අවුලක් නෑ , තුවාල විතරයි

    sirawata patta luck eka :)
    11.gif
     
    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63

    අනේ යකුනේ මෙවා බලලවත් හැදියල්ලා :angry: :angry:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඌ මලාට හෙල්මට් දාන්නෑ , ඊයේ දාගෙන ගිහින් ෆුල් ෆේස් , ඔය වීදුරුව බිඳිලා තියෙන්නේ හෙල්මට් එක වැදිලා පස්සේ ආපු එකාගේ , දෙන්නටම අවුලක් නෑ , තුවාල විතරයි

    ඔයින් ගියා ඇති. උට දැන්වත් මොලේ පෑදුනානම් හොඳයි.:dull:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඌ මලාට හෙල්මට් දාන්නෑ , ඊයේ දාගෙන ගිහින් ෆුල් ෆේස් , ඔය වීදුරුව බිඳිලා තියෙන්නේ හෙල්මට් එක වැදිලා පස්සේ ආපු එකාගේ , දෙන්නටම අවුලක් නෑ , තුවාල විතරයි

    denwath padamak igena gaththoth hodai :dull:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    පැටියා;17774005 said:
    මහින්දට චන්දෙ දීපු ගොනෙක් වෙන්න ඇති සුවර් එකටම නැත්තං වල් පාරවල් වල 130ට යනවැයි? :(

    ඌට ඡන්දෙත් නෑ:rofl::rofl:
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    මලාට හෙල්මට් දාන්නෑ , ඊයේ දාගෙන ගිහින් ෆුල් ෆේස් , ඔය වීදුරුව බිඳිලා තියෙන්නේ හෙල්මට් එක වැදිලා පස්සේ ආපු එකාගේ , දෙන්නටම අවුලක් නෑ , තුවාල විතරයි

    මලාට කිව්වේ ...?
     
    Last edited: