අයියෝ 3G හදාගන්ඩ බැරියෝ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    අයියෝ 3G හදාගන්ඩ බැරියෝ

    ෆෝන් එක micromax A61
    access point names වලට ගියාම මොකුත් එන්නෙ නෑනෙ

    screenshot_2012-09-16-12-51-46.png

    මේකෙ තියෙන විදියට Data Enabled ඔප්ෂන් එක පෙන්නන්නෙත් නෑ..

    විසඳුමක් කියපල්ල
     

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    එහෙම APN කියල මොකුත් එන්නෙ නෑ බං.. Access Point වලට ගියාම හිස් තිරයක් එන්නෙ

    his thirayata gihama menu button eka obala create new APN yanna.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    මොබිටෙල් සිම් එකක් දාල තියෙන්නෙ..
    no service/no simcard කියලත් තියෙනව. ඒ වුණාට කෝල් එහෙම වැඩ...
    mobitel 3G කියලනං වැටෙනව

    මොන මගුලක්ද මංද....
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    උඩින්ම තියෙන Data enabled කියන ඔප්ෂන් එක පෙන්නන්නෙ නෑනෙ...
    Data roaming කියන එක විතරයි පෙන්නන්නෙ
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    3G බැරිනං දෙකජී ගනිං :D :D :D
    හුච් එකෙන් 49කට වන් ජීබී දෙනව :D :D :D
    ලාභයි ඉතිං 100kbps :(
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    3G බැරිනං දෙකජී ගනිං :D :D :D
    හුච් එකෙන් 49කට වන් ජීබී දෙනව :D :D :D
    ලාභයි ඉතිං 100kbps :(

    wi fi වැඩ... ස්පීඩ් එක සෑහෙන්ඩ හොඳයි
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මොබිටෙල් සිම් එකක් දාල තියෙන්නෙ..
    no service/no simcard කියලත් තියෙනව. ඒ වුණාට කෝල් එහෙම වැඩ...
    mobitel 3G කියලනං වැටෙනව

    මොන මගුලක්ද මංද....

    mona magulatada ban oya phone eka gatthe.
    Umbata kalin kiwwa neda button 3th wenas karaganna one kiyala.
    Owata android awata chater phone ban owa.
    APN ekata gihin new APN ekak hadapan.
    option button eka obagena hitapan.

    :baffled::baffled::baffled:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,491
    113
    In the eyes of my girl
    මොබිටෙල් සිම් එකක් දාල තියෙන්නෙ..
    no service/no simcard කියලත් තියෙනව. ඒ වුණාට කෝල් එහෙම වැඩ...
    mobitel 3G කියලනං වැටෙනව

    මොන මගුලක්ද මංද....

    oya H kiyala watila tiyene yako
    hspa connect wela tiyene

    apn hadana one na issara wage sim eka dapu gaman auto gannawa android phons wala
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    'Menu' button eka obahan ethakota APN ekak hadanna denawa

    menu button එක වැඩ කරන්නෙ නෑ.. :rofl:

    දැං මොකෑ කරන්නෙ ? ඒක තමා මෙලෝ වැඩක් හරියට කරගන්ඩ බැරි. මෙනු බට්න් එකට විකල්පයක් නැද්ද බොලව් ?