අයියෝ renew කරන්න අමතක උන domain එකක්

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    domain.JPG

    කවුරුහරි අරන් නේද මේ
    domainr.com search කරාම Taken + Unused කියල එනවා :nerd:
    next year මේක මට ආයේ ගන්න බැරි වෙයිද? :(
     
    Last edited:

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    1month wenkan thmai un hold karan inne. eeta passe un release karnawa market ekata. namecheap eke num ohama tiyenakota daily mail ewanawa renew karnna kiyala.
    R0EzfOW.jpg

    මේක expire වෙලා තියන දවසෙම වෙන එකෙක් ගන්න විදියක් නැනේ බන්
    එහෙමද මේ අරන් තියෙන්නේ? :nerd:
     
    • Like
    Reactions: RottenCOLT

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,158
    10,014
    113
    R0EzfOW.jpg

    මේක expire වෙලා තියන දවසෙම වෙන එකෙක් ගන්න විදියක් නැනේ බන්
    එහෙමද මේ අරන් තියෙන්නේ? :nerd:
    smaharivita oya domain provider hora seen tiyei. unta value ekak tiyei kiyala hitunoth unma gannawa wena ekek gtah weidiyta.

    mama eka parak domain ekak search kala. than 3 kma baluwama mokekwath aran na. eelaga dawase ganna yankota ara domain 1999 aran tiyei kiyala pennawa. mehama kihipa wathawakma mata wela tiyei. hodama wade customer support ekata katha karna eka. namecheap num 1 month denawa.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    smaharivita oya domain provider hora seen tiyei. unta value ekak tiyei kiyala hitunoth unma gannawa wena ekek gtah weidiyta.

    mama eka parak domain ekak search kala. than 3 kma baluwama mokekwath aran na. eelaga dawase ganna yankota ara domain 1999 aran tiyei kiyala pennawa. mehama kihipa wathawakma mata wela tiyei. hodama wade customer support ekata katha karna eka. namecheap num 1 month denawa.
    අහ ඒක තමයි බන් මාත් බැලුවේ

    මේකේ තියන විදියට මට $89 දීලා ගන්න පුලුවන්ද :nerd:

    මම එහෙම ගනියි කියල කරපු වැඩක්ද දන්නේ නෑ:angry: $5 ටද කොහෙද මම ගත්තේ මතක නෑ ගානහරියට

    @Emios මේක ටිකක් බලහන් මචන්
     
    • Like
    Reactions: RottenCOLT

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,158
    10,014
    113
    අහ ඒක තමයි බන් මාත් බැලුවේ

    මේකේ තියන විදියට මට $89 දීලා ගන්න පුලුවන්ද :nerd:

    මම එහෙම ගනියි කියල කරපු වැඩක්ද දන්නේ නෑ:angry: $5 ටද කොහෙද මම ගත්තේ මතක නෑ ගානහරියට

    @Emios මේක ටිකක් බලහන් මචන්
    kawuruth aran nattum ubata ganna pluwan. expire wecha domain welata un value ekak tiyei kiyala wadi gank penne kohemath. mama eka parak expire wenna arapu doman ekak dan value karla tiyenne $2695 kiyala.

    https://www.hugedomains.com/domain_profile.cfm?d=8clacks.com
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    kawuruth aran nattum ubata ganna pluwan. expire wecha domain welata un value ekak tiyei kiyala wadi gank penne kohemath. mama eka parak expire wenna arapu doman ekak dan value karla tiyenne $2695 kiyala.

    https://www.hugedomains.com/domain_profile.cfm?d=8clacks.com
    customer support චැට් කරලා බලන්න වෙනවා නේද එහෙම උනොත් renewal price එක නේද බන් ගෙවන්න ඕනේ?
     
    • Like
    Reactions: RottenCOLT

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,158
    10,014
    113
    customer support චැට් කරලා බලන්න වෙනවා නේද එහෙම උනොත් renew price එක නේද බන් ගෙවන්න ඕනේ?
    ow renew price eka thmai gewanna wei. katha karla kiwwa num hari unta. watinawa kiyala hithanawa num ganna. nattum atha arala danna.
     
    • Like
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ow renew price eka thmai gewanna wei. katha karla kiwwa num hari unta. watinawa kiyala hithanawa num ganna. nattum atha arala danna.
    ටිකක් වටිනවා කියල හිතෙනවා. චැට් කරලා බැරි වෙයිද බන් කතා කරන්න තරම් කඩ්ඩ මදි