අයියෝ_සිරිසේන හු%$#@

Giant

Well-known member
  • Jan 24, 2016
    7,624
    9,419
    113
    මෙත්පල් මැතිඳුන්ට මොකුත් කියන්න එපා හරිද
    ඒ එක්කම අපේ ගාසා84 සහෝටත් මොකුත්ම කියන්න එපා හරිය

    දෙන්නම පවු. හිතලා කරපුවා නෙමේ
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    23318978_1594333573923068_3797169180939361504_n.jpg
     
    • Like
    Reactions: EUMA175

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    තව මුන් ඉන්දියන් කාරයෝ රෙද්ද අස්සේ දාගන්නත් යනවා එක්ටා ගෙනල්ලා .මුන්ට ලැජ්ජාවක් නෑ :frown:

    තවත් ගවපාලනේට කඩේ යන එව්න් ඉන්නවාද? රටක ප්‍රශ්න කලමනාකරණය කර ගන්න, පාලනය කර ගන්න බැරි මේ ගව රැලට තවමත් කඩේ යන එව්න් ඉන්නවානේ අම්මපා:sorry:
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Apee ewunta meewa amathaka wena ekane wadee nathnm achchara yudayak iwara karapu manusyata oya so Mata baniwi aa mun thel thawama 10kin adu kala nam mee para chandeth goda.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    තව මුන් ඉන්දියන් කාරයෝ රෙද්ද අස්සේ දාගන්නත් යනවා එක්ටා ගෙනල්ලා .මුන්ට ලැජ්ජාවක් නෑ :frown:

    තවත් ගවපාලනේට කඩේ යන එව්න් ඉන්නවාද? රටක ප්‍රශ්න කලමනාකරණය කර ගන්න, පාලනය කර ගන්න බැරි මේ ගව රැලට තවමත් කඩේ යන එව්න් ඉන්නවානේ අම්මපා:sorry:
    කියලා වැඩක් නෑ බන් :eek::eek:මුන්ට මොන දීලද මෙතරම් කඩේ යන්නේ කියලා හිතා ගන්න බෑ ..රටේ හැම පැත්තේම ප්‍රශ්න ..රස්සා දීලා නෑ .මහින්දගේ කාලෙට වඩා ලක්ෂ 4ක් අඩු කරලා ..සයිටම් ප්‍රශ්න ..ගොඩක් ක්ෂේත්‍ර වල ප්‍රශ්න .ඒ මදිවට තෙල් නෑ :lol:
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ඇදුමින් නම් පෙන්නේ ගරාජ් එකක වැඩ කරන එකෙක් විදිහට :eek::eek:

    මොන ආණ්ඩුව තිබ්බත් ඕක ඔහොමම තමයි ......වමේ පක්ෂ එකතුවෙලා සමාජවාදී ආණ්ඩුවක් වත් ගෙන්න බලපල්ලා :dull::dull::dull:

    ithin ban.tankiya galawagena tai kote dagena enta puluwanda.:lol::lol::lol::lol:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    කියලා වැඩක් නෑ බන් :eek::eek:මුන්ට මොන දීලද මෙතරම් කඩේ යන්නේ කියලා හිතා ගන්න බෑ ..රටේ හැම පැත්තේම ප්‍රශ්න ..රස්සා දීලා නෑ .මහින්දගේ කාලෙට වඩා ලක්ෂ 4ක් අඩු කරලා ..සයිටම් ප්‍රශ්න ..ගොඩක් ක්ෂේත්‍ර වල ප්‍රශ්න .ඒ මදිවට තෙල් නෑ :lol:

    රනිල් එතකොට හැම තැනම කියන්නේ අලුතින් රස්සාවල් ලක්ෂ 4k ඇති කළා කියලනේ :sorry:
     
    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,651
    375
    83
    ඇදුමින් නම් පෙන්නේ ගරාජ් එකක වැඩ කරන එකෙක් විදිහට :eek::eek:

    මොන ආණ්ඩුව තිබ්බත් ඕක ඔහොමම තමයි ......වමේ පක්ෂ එකතුවෙලා සමාජවාදී ආණ්ඩුවක් වත් ගෙන්න බලපල්ලා :dull::dull::dull:

    උබෙ අම්මගෙ ආන්ඩුව
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    රනිල් එතකොට හැම තැනම කියන්නේ අලුතින් රස්සාවල් ලක්ෂ 4k ඇති කළා කියලනේ :sorry:
    ආව දා ඉදන් දුන්න පාර අතු ගාන සේවකයාගේ ඉදන් ගණන් හදලා ඒ .වැඩි හරියක් ඔය alවත් පාස් නැති යට දෙන පොඩි රස්සා .එකෙක් විශ්‍රාම ගියාම තව එකෙක් ගන්න එපයි .ආව දා ඉඳන් ලක්ෂ 5ක් ගියාම 4 ට පොඩි පත්වීම් දීලා එව්වා ඔය කියවන්නේ ..ඩිග්රි කාරයෝ 60 000 ක් ඉන්නවා .ඒවාට පුරප්පාඩු 65 000 විතර තිබිලා රස්සා දෙන්නේ 22000 ක් විතර :baffled::baffled:එවටවත් දෙනවා කීවට දෙන දවසක් නෑ :dull::dull:අමාත්‍යංශ වල සල්ලි නෑලු :baffled: