අයිස් ගැන උබල දැගන්නෙ කොහොමද ?

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අයිස් ඉස්සෙල්ලම හදල තියෙන්නෙ දෙවන ලෝක යුද්දෙ කාලෙලු . ලංකාවෙ මිනිස්සුන්ට ඇවිත් තියෙන්නෙ 2009-2010 කාලෙ කියනව . මම අයිස් ගැන දැනගන්නෙ 2019-2020 කාලෙ වගේ . ඒකට දැන් මුන් ඒක ප්‍රමෝට් කරල 5 වසරෙ උන් පවා දන්නවනෙ අයිස් ගැන .

    උබල දන්නෙ කොයි කාලෙද
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Breaking Bad 2010 wage
    අයිස් හදන්න ඕන නොලේජ් එක නම් මන් හිතන්නෙ 3rd world රටවල් වලට නැතුව ඇති . ඕව හදන්නෙත් දියුනු රටවල් වෙන්න ඕන . එතකොට උන්ගෙ රටවල උන් ඕව ගහන්නෙ නැද්ද
     

    Shenulya

    Junior member
  • Dec 16, 2022
    35
    17
    8
    අයිස් හදන්න ඕන නොලේජ් එක නම් මන් හිතන්නෙ 3rd world රටවල් වලට නැතුව ඇති . ඕව හදන්නෙත් දියුනු රටවල් වෙන්න ඕන . එතකොට උන්ගෙ රටවල උන් ඕව ගහන්නෙ නැද්ද
    3rd world countries ice හදනවා.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    අයිස් ඉස්සෙල්ලම හදල තියෙන්නෙ දෙවන ලෝක යුද්දෙ කාලෙලු . ලංකාවෙ මිනිස්සුන්ට ඇවිත් තියෙන්නෙ 2009-2010 කාලෙ කියනව . මම අයිස් ගැන දැනගන්නෙ 2019-2020 කාලෙ වගේ . ඒකට දැන් මුන් ඒක ප්‍රමෝට් කරල 5 වසරෙ උන් පවා දන්නවනෙ අයිස් ගැන .

    උබල දන්නෙ කොයි කාලෙද
    Backdate to another two years.... (y)

    ගෝලීය උණුසුම එක්ක ග්ලැසියර ඛාදනේ වැඩි වෙලා මුහුදු මට්ටම ඉහළ යන්න පටන් අරන් කියලා දැනගත්තට පස්සෙ. :dull:
    In our days in was Dry-Ice. :ROFLMAO:
    ------ Post added on Dec 19, 2022 at 4:03 PM
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අපි ඉස්කෝලේ යන කාලේ රුපියල් 2 ට රිජිෆෝම් පෙට්ටියක දාන් ඇවිත් අංකල් කෙනෙක් විකුනුවා අපිට.. ඒකෙන් දැන ගත්තේ.. රසම රසයි 😅
    මෝඩ ජෝක් එකක් . අහලම ඇති වෙලා දැන් . stinky
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    2013 විතර රාජගිරියේ බෝඩිමක හිටිය
    එතකොට

    krokodile (Desomorphine) තාම ලංකාවේ නෑ නේ ඕක තමා දරුණුම එක

    Sniffing glue ඒකත් නෑ ලංකාවේ 🙄
    blue crystal ඕකත් නෑ

    Meth නේ අයිස් අයිස් ගාන්නේ
     
    • Like
    Reactions: narihashan

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මම "අයිස් ගහනවා" කියලා මුලින්ම කිව්වේ ඉස්කෝලෙ ගිහින් උගන්නන වෙලාවට පන්තියෙ නොහිටිය එකට 🥴
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    දැන්නම් ජිවිතේට ඕවා ගහන්න නොහිතපු උන්ටත් ගහන්න හිතෙන සයිස් එකට අයිස් ප්‍රසිද්ද උනා විකුණන උන් පට්ට බිසී ඇති මේ දවස්වල
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    Ice ගැන දැනගත්තේ 2012 breaking bad බලලා

    මං Facebook එකේ දැක්කා පට්ට business idea එකක්

    දෙරණ එකා ගාව ice 8000යි
    හිරු එකා ගාව 35000යි

    දෙරණ එකාගෙන් අරං හිරු උන්ට විකුනහන් 25000ට විතර ඒත් 17ක්‌ ලාභයි
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    දැන්නම් ජිවිතේට ඕවා ගහන්න නොහිතපු උන්ටත් ගහන්න හිතෙන සයිස් එකට අයිස් ප්‍රසිද්ද උනා විකුණන උන් පට්ට බිසී ඇති මේ දවස්වල
    ඔව් බන් . පත්තර වල ගහන හැටිත් කියනව දැන් . ඒ පත්තරේ දැක්කෙ නැත්තන් මම හිතාගෙන හිටියෙ ඊයම් කොලෙන් ගහනව කියල . මීඩියා වලට පින්සිද්ද වෙන්න දැන් හොද දැනුමක් තියනව
     
    • Haha
    Reactions: Ryan08

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,229
    113
    අවුරුදු ගානක ඉදන් , ලංකාවට අයිස් නැත්තන් ක්‍රිස්ටල් මෙත් එන්නත් ගොඩක් කලින් වගේ ඉදල.
    භයානක කම දැනගෙන හිටියට ලොකුවටම සෙට් උන ලගින්ම අශ්‍රය කරපු එකක් ඕවර් ඩෝස් වෙලා නටපු නාඩගමින් පස්සෙ.. යාන්තම් මැරෙන්නෙ නතුව ගොඩ දාගත්තෙ.. මීට අවුරුදු දහයකර විතර කලින් ඔය සිද්දිය වුනත් අදටත් ඌගෙ චේන් පනිනව ඉදල හිටල.
     
    • Wow
    Reactions: Ryan08