මම දැනගත්තෙ හරියටම 2014 වගෙ කාලෙ .
පිටරට පොලිටිකල් පේජ් එකක තිබ්බා මීම් එකක් එකෙ තිබ්බෙ මෙත් ගහපු එකෙ ගිණිගොඩකට පනින්න යනවා.
එකෙන් අර්ථවත් උනෙ මෙත් වල පවර් එක ගැහැව්වාහම. ඒ කාලෙ ලන්කාවෙ මෙත් එච්චර පොපියුලර් නැහැ අද තරම් .
තැනින් තැන තියෙන්න ඇති ඔව්ව ක්ලබ්ස් වල පාර්ටීස් වල .
ඔය සොෂල් මීඩීයාස් වලට කලින් ක්ලබ් පාර්ටීස් ඩී ජේ පාර්ටීස් තිබ්බෙ ගොඩක්ම කොළඹ අවට පැති වල සහ ෆොරිනස් ල ගැවසෙන පැති වල .
එත් දැන් පාසල් යන පොඩි උන්ටත් මෙත් බෝ වෙලා .
මෙක මන් නම් කියන්නෙ හිත මතාම කරන දෙයක් .
බ්රේකින් බෑඩ් ටී වී සීරියස් එකෙ කියනවා මෙත් කියන්නෙ පුවර් මෑන්ස් කොකේන් කියලා. දුප්පත් මිනිහාගෙ කොකේන් .
ඒ කිව්වෙ මෙක චීප් ,ඔනි කෙනෙක්ට ගන්න පුළුවන් සල්ලි දීලා