අයිස් ඉස්සෙල්ලම හදල තියෙන්නෙ දෙවන ලෝක යුද්දෙ කාලෙලු . ලංකාවෙ මිනිස්සුන්ට ඇවිත් තියෙන්නෙ 2009-2010 කාලෙ කියනව . මම අයිස් ගැන දැනගන්නෙ 2019-2020 කාලෙ වගේ . ඒකට දැන් මුන් ඒක ප්රමෝට් කරල 5 වසරෙ උන් පවා දන්නවනෙ අයිස් ගැන .
උබල දන්නෙ කොයි කාලෙද
උබල දන්නෙ කොයි කාලෙද
