අයිස් ගැන උබල දැගන්නෙ කොහොමද ?

priyade

Well-known member
  • Dec 2, 2017
    10,588
    6,165
    113
    අයිස් ඉස්සෙල්ලම හදල තියෙන්නෙ දෙවන ලෝක යුද්දෙ කාලෙලු . ලංකාවෙ මිනිස්සුන්ට ඇවිත් තියෙන්නෙ 2009-2010 කාලෙ කියනව . මම අයිස් ගැන දැනගන්නෙ 2019-2020 කාලෙ වගේ . ඒකට දැන් මුන් ඒක ප්‍රමෝට් කරල 5 වසරෙ උන් පවා දන්නවනෙ අයිස් ගැන .

    උබල දන්නෙ කොයි කාලෙද
    Elakiri eken.
    උබල දන්නෙ කොයි කාලෙද . Dan
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,224
    113
    Gotham City
    මම දැනගත්තෙ හරියටම 2014 වගෙ කාලෙ .
    පිටරට පොලිටිකල් පේජ් එකක තිබ්බා මීම් එකක් එකෙ තිබ්බෙ මෙත් ගහපු එකෙ ගිණිගොඩකට පනින්න යනවා.
    එකෙන් අර්ථවත් උනෙ මෙත් වල පවර් එක ගැහැව්වාහම. ඒ කාලෙ ලන්කාවෙ මෙත් එච්චර පොපියුලර් නැහැ අද තරම් .
    තැනින් තැන තියෙන්න ඇති ඔව්ව ක්ලබ්ස් වල පාර්ටීස් වල .
    ඔය සොෂල් මීඩීයාස් වලට කලින් ක්ලබ් පාර්ටීස් ඩී ජේ පාර්ටීස් තිබ්බෙ ගොඩක්ම කොළඹ අවට පැති වල සහ ෆොරිනස් ල ගැවසෙන පැති වල .

    එත් දැන් පාසල් යන පොඩි උන්ටත් මෙත් බෝ වෙලා .
    මෙක මන් නම් කියන්නෙ හිත මතාම කරන දෙයක් .
    බ්‍රේකින් බෑඩ් ටී වී සීරියස් එකෙ කියනවා මෙත් කියන්නෙ පුවර් මෑන්ස් කොකේන් කියලා. දුප්පත් මිනිහාගෙ කොකේන් .
    ඒ කිව්වෙ මෙක චීප් ,ඔනි කෙනෙක්ට ගන්න පුළුවන් සල්ලි දීලා