අයිස්

udesh.roach

Well-known member
  • Oct 10, 2010
    933
    1,352
    93
    320600078_6338548212841852_1467796623757844663_n.jpg

    මේ අයිස් ගැන කතාව අස්සේ වෙනම ගේමක් යනවද කියලා හිතෙනවා. මත්ද්‍රව්‍ය සමාජයෙන් ඉවත් කළ යුතුයි ඒකේ කතාවක් නැහැ.

    හැබැයි මේ සමාජ ගත කරන තොරතුරු ගැන නම් සෑහෙන්න ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා.

    Bedrock Recovery Center කියන අමෙරිකාවේ තියෙන මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපන කරන ආයතනයට අනුව සාමාන්‍යයෙන් ඉහළ දරාගැනීමක් සහිත පුද්ගලයෙකුට අයිස් නැත්නම් Meth දිනකට ග්‍රෑම් 1.75ක ප්‍රමාණයක් ඇති පැය 06 සිට 24ක් දක්වා බලපෑමක් ඇති කරන්න..

    මේ කියන විදිහට දිනකට ග්‍රෑම් 25ක් ගත්තා නම් මේ කියන තරුණිය මේ වෙද්දී ජීවිතුන් අතර ඉන්න විදිහක් නැහැ.. ජීවතුන් අතර සිටියත් පියවී සිහිනයෙන් නම් ඉන්න විදිහක් නැහැ.

    ග්‍රෑම් 25ක් ළඟ තියාගෙන ඉඳලා අහු වුණොත් සිංගප්පුරුවේ නම් මරණ දඬුවම දෙන්න පුළුවන් කියලා තියෙනවා. සාමාන්‍යයෙන් ග්‍රෑම් 25ක් කියන්නේ ලොකු ප්‍රමාණයක් මේ මත්ද්‍රව්‍යයේ ක්‍රියාකාරීත්වය එකක් ගත්තාම.

    සමහර විට අනුමාන කරලා මෙච්චර ගත්තා කියනවද කියලා හිතලා නැත්නම් අනුමාන කරලා කිව්වා කියලා හිතුවත් මේ තොරතුරු වැරදි සම්පුර්ණයෙන්ම.

    ඕස්ට්‍රේලියාවේ NADK නැත්නම් National Alcohol and Drug Knowledgebase එකට අනුව එයාලාගේ පර්යේෂණ අනුව එයාලාට හම්බ වෙලා තියෙන අයගෙන් බහුතරයක් දිනකට ග්‍රෑම් 0.11 සහ 0.25ත් අතර ප්‍රමාණයක් ගන්න අය. බහුතරයක් ඉන්නේ ග්‍රෑම් 01ට අඩුවෙන් ගන්න අය දිනකට.

    ග්‍රෑම් එකකින් කොච්චර බලපෑමක් කරන්න පුළුවන් ඇතිද කියලා එකෙන් හිතන්න පුළුවන්.

    8%ක් වගේ තමා Meth ග්‍රෑම් 01ට වඩා ගන්න අය ඉඳලා තියෙන්නේ.

    මේ විදිහට අපේ රටේ මාධ්‍ය විසින් තොරතුරු ගැන හොයා නොබලා මේවා සමාජ ගත කරන එකේ අරමුණ මොකක්ද?

    සමහර විට ඇත්තටම ICE මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රටේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක විසඳන්න හදනවා නම් මේ වගේ තොරතුරු එළියට දාලා කරන වැඩෙන් ඒක විහිළුවක් වෙන එක විතරයි වෙන්නේ..
     
    • Like
    Reactions: BadBlueGenius

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නොදන්න දේවල් දාන්ඩ එපා පොන්නය ලකාවෙ සoසුද්ද අයිස් හෝ කුඩු නැ..කුඩු වලට මිනි අලු දාල විකුනන්නෙ අයිස්වලට මොනා දානවද කියල හොයා ගනින්,

    පොන්න දේශපාලනේ නිසා ගුපි ජෙපි පොන්න කාදිනල හැමදාම කරේ කඩුකාරයන්ගෙ පුක ලොලව ගූ කාපු එක.. මදුශයට තිබ්බ වෙලේ අඩා වැටුන පොන්න හුකන්නල අයිස් නෑලු ග්රෑම් ගාන වැරදිලු නොදකින් පොන්න හැත්ත
     
    පලයං ගොං වේසිගේ පුතෝ උබේ අම්මගේ නාකි හුත්තට බල්⁣ලෝ දාලා හුකා ගන්නේ නැතුව කැරි වෙිසිගේ පුතා හැම හුත්තටම උබේ අම්මගේ හුත්ත වගේ එකම comment එක දදා උදේ ඉදන් රෑ වෙනකම් පුක දෙනවා ගං කැරියා නොදන්න පුකවල් වලට උබේ වේස අම්මගේ හුත්ත දාන්නේ නැතුව හිටපං කාලකණ්ණි වේසිගේ එකා 🤣🤣
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,913
    1
    43,191
    113
    ඒ තියා අල්ලන හෙරොයින් අයිස් වලට මොනා කරනවද කියල දෙයියො තමා දන්නෙ
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,357
    113
    כדור הארץ
    දවසට ග්රුම් 25 ගානේ 1000 / 25 = 40

    දවස් හතලිහට කිලෝ එකක් ගහනව ද යකෝ... ?????

    That 70S Show Lol GIF by Laff
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room
    නොදන්න දේවල් දාන්ඩ එපා පොන්නය ලකාවෙ සoසුද්ද අයිස් හෝ කුඩු නැ..කුඩු වලට මිනි අලු දාල විකුනන්නෙ අයිස්වලට මොනා දානවද කියල හොයා ගනින්,

    පොන්න දේශපාලනේ නිසා ගුපි ජෙපි පොන්න කාදිනල හැමදාම කරේ කඩුකාරයන්ගෙ පුක ලොලව ගූ කාපු එක.. මදුශයට තිබ්බ වෙලේ අඩා වැටුන පොන්න හුකන්නල අයිස් නෑලු ග්රෑම් ගාන වැරදිලු නොදකින් පොන්න හැත්ත

    උබේ අම්මගේ හුත්තට තමයි අළු දාල වික්කේ පොන්නයෝ

    5i7C4qM.jpg
     
    Last edited:

    Similar threads