අයිෆා-සීපා සිවුපා බලපෑම්

surabada

Member
Jul 6, 2007
4,631
62
0
42
Sri Lanka
Originally Posted by makka_makka
අපි හැමදාම හැම දේකටම බයයි.

දෙමල මිනිහෙක් මුස්ලිම් මිනිහෙක් පොලීසියට ගන්න බයයි, ඌ ආයුදයයි ට්‍රේනින් එකයි ගත්තට පස්සේ රට බෙදන කල්ලියකට වැඩ කරයි කියලා.

ඒත් ඇත්තටම ලංකාවේ බුද්ධි අංශ බිහිකරපු දක්ශම ඔත්තු සේවා නිළධාරින් වැඩිදෙනෙක් මුස්ලිම්.

ජනාධිපති, අගමැති,ආරක්ශක ලේකම්, හමුදාපති යන එන ගමන් විස්තර සල්ලවලට විකුනුවේ, මරාගෙන මැරෙන බෝම්බ කාරයෙඔ චෙක් පොඉන්ට් වලින් පන්නගෙන කොළබට ගෙන්ල්ලා ආරක්ශාසහිතව කොළඹ තියාගෙන හිටියේ කවුද?

සිංහල ගහලයෝ.

ඕකයි ඇත්ත.

මේ මුළු ලොකෙටම ත්‍රස්තවාදය පතුරන්නේත් මුස්ලිම් එවුන්ම තමයි
උදා:- ඇෆ්ගනිස්ථානය, ඉරාකය, පකිස්ථානය, සෝමාලියාව........

සිහළුන් ඔය ජරා වැඩ කරන්නේ නැහැ මිත්‍රයා....
 

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    මචං උබ දන්නවද ලංකාව වගේ රටක ප්‍රධානම ආදායම් මාර්ගය තමයි බදු කියන්නේ..... ලංකාවට් ඉන්දියවට බදු නැතුව භාන්ඩ වර්ග 24 අපනයනය කරන කොට ඉන්දියාව භාන්ඩ වර්ග 80 ආනයනය කරන්න බලාපොරුත්තු වෙනවා......


    ඔවු දන්නවා.

    ආංඩුව කාර් බදු අඩුකලේ ඇයි? පිස්සු නිසාද? දීපන් උත්තරයක්


    අනිත් එක උබ වැඩ කරලා තියන්වද ඉන්දියන්කාරයොත් එක්ක...... මම දැනුත් වැඩ කරන නිසා කියන්නේ.....

    මුන් රුපියල් 5ක් දුන්නොත් රුපියල් 500 වැඩ ගන්නවා...

    ඔවු වැඩ කරලා තියෙනවා. pharmaceutical industry ලංකාවෙ එක පාලනය කරන්නේ ඉංදියන් සමාගම්. මම අවුරුදු 6ක් හිටියා ඔය කර්මාන්තයේ.

    බෙහෙත් කර්මාන්තයේ දෙමල මිනිස්සුන්ට අයිති කොම්පැණි ගොඩක් තියෙනවා, ඒත් ඒ දෙමල මිනිස්සුත් ලංකාවෙ දෙමල, මුස්ලිම්, සිංහල මිනිස්සු වැඩට ගන්නවා මිසක් ලාබෙට ඉංදියවෙන් මැනේජර්ලා ගෙන්න ගන්නේ නෑ.

    ඒ නිසාතමයි අදටත් ලංකාවෙ බෙහෙත් කොම්පැනිවල ඉන්ංදියාවෙන් බඩු ගෙන්නුවට ඉංදියන් මැනේජර්ලා නැත්තේ.
    ඉංදියවෙන් මැනේජර්ලා ඉන්නෙ Swiss Biogenics කියන කොම්පැනියෙ විතරයි මම දන්න විදියට ඌත් දැන් අවුරුදු 20ක් විතර මෙහෙ නිසා ශ්‍රී ලාංකික වෙලා.:P

     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    lankawa IIFA kale entertainment walata munissu gennana nemei... clearly investments addaganna....

    eth IIFA entertainment athinuth asarthakai... moko eka balanna kiyala awe tika denai wiyadam karala... apu un okkoma ewe free Air ticket and accommodation quota eken.. anith un iifa naluwo niliyo supporting unit eka...

    lankawata IIFA one ne entertainment walata amuthwen.. Cricket world cup eka kohomath mehe thiyanawa...anna ekata thoga pitin addanna puluwan....

    from India, Pakistan, Australia, NZ, and many ..... onna system...

    investment adda ganna lankawe infrastructure, Banking, and labour force ekak inna one.... eka apita thama ne...

    war nethi onata investment enne ne.....

    investment enna investor lata profit ganna puluwan environment ekak (hema pettenma) lankawe hadanna one...
     
    සොරි වෙන්න ඔනෙ මම කිවුවෙ සීපා ගැන:rolleyes:
    අයිෆා ගැන මම දන්නෙ නැත. මට කොහොමත් බොලිවුඩ් කියන නමත් අරහං:growl::P බොලිවුඩ් ෆිල්ම් චා මැක්ස්:angry:
    ---
    එනිවේ. අයිෆා ගැන නම්, රටට යහපතක් වෙන්නෙ ඒක ඉදිරිපත් කරන එක මත.
    අපේ රටේ නම කොච්චර රටවල් අතරට ඒ රටවල්වල ජනතාව අතරට ගියාද කියන එක මත.:rolleyes:
    සමහරවිට ඒ වියදම පලදායි වියදමක් වෙන්නත් පුලුවන්, නැති වෙන්නත් පුලුවන්.:nerd:
    ඒක තීරණය කරන්න ඉක්මං වැඩී කියල මම හිතන්නේ:rolleyes:
    තව දෙයක් උතුරේ පාසල් නවීකරනය කරන්න මම දැක්ක කස්ටිය ඒ පැත්තෙ ගිහින් තියනවා. :dull: ඒ වගේම ආදාර දෙන්නත් පොරොන්දු වෙලා තියනව.
    බලමු. තාම ඉක්මං වැඩී:shocked::rolleyes:
    ඔවු..ඔවු මම සර්ව අසුබවාදියෙක් නෙවෙයි.මම කිව්වෙ ඒක අන්රටවල තිබ්බට වඩා අසාර්ථකයි.අපි ඕනවට වඩා ඉංදියාට දණනමනවාවත්ද කියලයි.
    අපි බලමු.රටට සෙතක් වෙනවානං අවු ගානක් ගිහින් හරි ඇත්තෙන්ම සතුටුයි.:)
     

    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    මචන්, මම උදාහරණ දෙකක් කියන්නම් ඔය කතාවට.

    උදාහරණ 1] ඉන්දියන් දොස්තරලා හිටපු ලොකුම ඉස්පිරිතාලෙ ඇපලෝ ඉස්පිරිතාලෙ. ගණන් අඩුයි. පහසුකම් වැඩියි

    ඒත් නවලෝකෙ, ආසිරි එකේ සෙනග උතුරනවා නේද? හදිසි ලෙඩෙකුට හරි කාමරයක් ගන්න පුලුවන්ද නවලෝකෙ,ආසිරි එකේ? ඇයි ඒ?

    මිල මත සියල්ල තීරණය වෙන්නේ නෑ.

    උදාහරණ 2] මීට අවුරුදු 8-10 විතර ඉස්සෙල්ලා තොරතුරු තාක්ශණ මේනියාව (dot-com boom) තියෙන කාලෙ, ජෝන් කීල්ස්ලා IT Institute එකක් පටන්ගත්තා ඉන්දියාවෙන් lecturers ගෙනල්ල. (TATA Infotec vage mathaka)

    එහෙම කලේ ලංකාවෙ ගුරුවරුන්ට වඩා අවු පඩියට, හොඳ ඉංදියාවෙ ඉන්න නිසා.

    ඒත් අවුරුද්දයි ඒක වැහුනා. ඇයි?

    අපේ ළමයි කැමිති අපේ ගුරුවරුන්ට, ඉංදියන් ගුරුවරුන්ට නෙමෙයි.

    අදටත් ලංකාවෙ international schools කීයෙන් කීයකද ඉංදියන් ගුරුවරු ඉන්නේ? සුදු ගුරුවරු (UK, Australian) වැඩ්යි ඉංදියන් කාරයන්ට වඩා.

    ඉටිගෙඩිය......

    මචන් උබ දන්නවද දැන් ඇපලෝ එක අපේ කියලා.... උබේ නොදන්නාකම පේනවා.....

    අනිත් එක කීල්ස් එකේ තියපු කොස් වල මිල ඉතා අධිකයි.. ඒක නිසා තමයි වැහුනේ......

    මචන් උබ දන්නවද මේක ආවොත් ලංකාවේ කී දෙනෙක්ට රස්සාවල් නැතිවේද කියලා.....උන් වැඩ කරන්නේ ඉතා අඩු පඩියට..... ඒවගේම උන්ගේ හැම එකාටම වගේ උපාධියක් තියනව....
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    uba dannawa but modai... :lol::lol:

    ubama kiyanawa labor cost adui india wala...
    india redi nispadanayen idiriyen kiyala....
    ehema advantage ekak thiyana rata garment nokai kiyala unta certify karanna puluwanda???

    anika MAS or Branix india wala denatama industrial zone wala garment factory danna yanne....

    e CEPA nethuwa...

    CEPA ethuwa wena de therenne.... lankawe ayin kanna nethuwa job nethuwa.... war ekak patan gattama thama uba..


    මචන්, ආර්ථික විද්‍යාවෙ comparative advantage of nations කියලා සිද්ධාන්තයක් තියෙනවා. හැබැයි සමාවෙන්න මට ඒක සිංහලෙන් තේරුම් කරන්න දැනුමක් නෑ මම ඉකෝන් ඉගෙනගත්තෙ ඩිග්රියට, ඉන්ග්‍රීසියන්. උසස් පෙලට කරේ ගණිතය විශයයන්. ඒ නිසා මට ඕක තේරුම කරන්න බෑ.

    උසස් පෙල ආර්ථික විද්‍යාව කරපු කෙනෙක් කරුණාකරලා මේ danukapeiris මහත්තයට comparative advantageගැන කියලා දෙන්න
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    makka uba danne anith unge pite idan saraya bonna ne... ewage... india enneth CEPA haraha ape saraya utan bonna...

    cost of living adu unta larak develop wenne... india walin okkoma mehe waga karana ewa labeta genna puluwan dennath puluwan... ethakota ape gowiya inna one... pu_e agilla gahagenada???

    income eka mehe unge adu karana eka thama ita hoda.. ( COL wala wedi wimata samagamiwa)...
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඉටිගෙඩිය......

    මචන් උබ දන්නවද දැන් ඇපලෝ එක අපේ කියලා.... උබේ නොදන්නාකම පේනවා.....


    වස්සෝ, මම කිව්වෙ ඉස්සර තත්වෙ. දැන් බම්බුව නෙමෙයි.


    අනිත් එක කීල්ස් එකේ තියපු කොස් වල මිල ඉතා අධිකයි.. ඒක නිසා තමයි වැහුනේ......


    ඔවු ඔවු, කීල්ස්ලගෙ කොස් ගණන්නෙ.
     

    bishop

    Banned
    Apr 29, 2010
    430
    20
    0
    Nobody Knows
    ලන්කාව දැනටමත් ඉන්දි‍යාවට සල්ලි උල්පතක් !දැනටමත් අති විශාල වෙළද පරතරක් ති‍යෙනවා රටවල් දෙක අතර! ලන්කාවෙ පවිචි කරන වාහන,බ‍යික්,ත්‍රිවිලර්,කි‍යක් ඉන්දි‍යන් එවද?(Maruti,Tata, Mahendra,H Honda,Bajaj,Tvs,etc) ,නැගෙනහිර සංවර්ධන‍යෙ ප්‍රොජෙක්ට් දිලා ති‍යෙන්නෙ උන්ටනෙ! ඉන්දි‍යාවෙ ගුල්ලො ගහාපු බෙහෙතු‍යි,පරණ සෙලා‍යින් ඔක්කොම ගෙන්නෙ ලන්කාවටනෙ, තව මැෂින්,රෙදි, කොච්චර ලන්කාවට ඉන්දි‍යවෙන් ගෙන්නනවද?අනික උන්ගෙ රටෙ කර්මාන්ත, කෘෂිකර්මාන්ත දෙකටම විශාල බදුසහන දෙනවා!තුට්ටු දෙකෙ පඩි‍යට මිනිස්සු වැඩකරන්නෙ!සිපා ගිවිසුම අස්සන් කලොත් අපෙ ව්‍යාපාර කරන අ‍යට උන් එක්ක හැරෙන්නවත් හම්බුවෙනෙ නැහැ!
    අනික අපෙ උන් වෙළද ගිවිසුම් අස්සන්කරන හැටි පරණ රෙකොර්ඩ් බැලුවහාම කටත් තෙරෙනවනෙ!සිපා ගිවිසුමෙන් ලන්කාවට අතිවිශාල පඩුවක් වෙනවාම‍යි!
     
    Last edited:

    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    amma ekada eththa... itin api army eka full tamil and Muslim walin hadamuda???? :angry::angry:

    nodanna dewal nokiya hitu :P:P:P

    ottu karayo godak hadanne unge jathiyen thama.... LTTE unge ottu balanna sinhala un danawada?? danne Tamil un thama.. ethakota ne adunanna beri.......

    east wala Muslim un denna yana game balanna danne Muslim unma thama......sinhala un danne sinhala pethi wala.....

    koti deals balanna muslim un demme.. godak kotinge weapons bombs colombo genawe Muslim un... ekai ekata Muslim un demme....

    jathiya meka nam un pawala denawa kiyanne ne.... pawada dena eka jathiya mona unath pawala denawa.... anika uta jathiyak ne.. agamak ne.. un tisisannu.....

    lankawe Tamil, Muslim ona tharam forces wala police eke hitiya ( police lokkath tamiil hitiye kalayak... eth percentage eka adui....

    eka loku prob ekak nemei...

    kohomada.. jaffna walata Tamil police unui.. army ekenui demmanam.....

    kiyana de therumak ethiwa kiyapan... :lol::lol:



    oyata Buddi Anshe Awrudu Keeyaka Experience ekak thiyenawada? :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    Oya Langa hitiya wage Kiyanne...:lol::lol::lol::lol::lol::lol::lol:
    oya kiyana widiyata Oyata kohen kohen hari Sambandayak Thibila wagei.. A'kane mehchcharama wisthara noolatama kiyanne Langa Hitiya wage...:lol::lol::P
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මගේ කථාව මෙතනින් අවසානයි, අසා සිටි ඔබ සැමට ස්තූතියි

    සමාවෙන්න, ඉස්කෝලෙ කාලෙ ඇසෙම්බ්ලියක කරපු කතාවක් මතක් වුනා. .................හැක් හැක්..............