Originally Posted by makka_makka
අපි හැමදාම හැම දේකටම බයයි.
දෙමල මිනිහෙක් මුස්ලිම් මිනිහෙක් පොලීසියට ගන්න බයයි, ඌ ආයුදයයි ට්‍රේනින් එකයි ගත්තට පස්සේ රට බෙදන කල්ලියකට වැඩ කරයි කියලා.
ඒත් ඇත්තටම ලංකාවේ බුද්ධි අංශ බිහිකරපු දක්ශම ඔත්තු සේවා නිළධාරින් වැඩිදෙනෙක් මුස්ලිම්.
ජනාධිපති, අගමැති,ආරක්ශක ලේකම්, හමුදාපති යන එන ගමන් විස්තර සල්ලවලට විකුනුවේ, මරාගෙන මැරෙන බෝම්බ කාරයෙඔ චෙක් පොඉන්ට් වලින් පන්නගෙන කොළබට ගෙන්ල්ලා ආරක්ශාසහිතව කොළඹ තියාගෙන හිටියේ කවුද?
සිංහල ගහලයෝ.
ඕකයි ඇත්ත.
මචං උබ දන්නවද ලංකාව වගේ රටක ප්‍රධානම ආදායම් මාර්ගය තමයි බදු කියන්නේ..... ලංකාවට් ඉන්දියවට බදු නැතුව භාන්ඩ වර්ග 24 අපනයනය කරන කොට ඉන්දියාව භාන්ඩ වර්ග 80 ආනයනය කරන්න බලාපොරුත්තු වෙනවා......
අනිත් එක උබ වැඩ කරලා තියන්වද ඉන්දියන්කාරයොත් එක්ක...... මම දැනුත් වැඩ කරන නිසා කියන්නේ.....
මුන් රුපියල් 5ක් දුන්නොත් රුපියල් 500 වැඩ ගන්නවා...

රෝලයිස්ස්:
මේක ආගම්වලට ගහන ත්‍ර්ඩ් එකක් නොවේවා
ඔවු..ඔවු මම සර්ව අසුබවාදියෙක් නෙවෙයි.මම කිව්වෙ ඒක අන්රටවල තිබ්බට වඩා අසාර්ථකයි.අපි ඕනවට වඩා ඉංදියාට දණනමනවාවත්ද කියලයි.සොරි වෙන්න ඔනෙ මම කිවුවෙ සීපා ගැන
අයිෆා ගැන මම දන්නෙ නැත. මට කොහොමත් බොලිවුඩ් කියන නමත් අරහංබොලිවුඩ් ෆිල්ම් චා මැක්ස්
---
එනිවේ. අයිෆා ගැන නම්, රටට යහපතක් වෙන්නෙ ඒක ඉදිරිපත් කරන එක මත.
අපේ රටේ නම කොච්චර රටවල් අතරට ඒ රටවල්වල ජනතාව අතරට ගියාද කියන එක මත.
සමහරවිට ඒ වියදම පලදායි වියදමක් වෙන්නත් පුලුවන්, නැති වෙන්නත් පුලුවන්.
ඒක තීරණය කරන්න ඉක්මං වැඩී කියල මම හිතන්නේ![]()
තව දෙයක් උතුරේ පාසල් නවීකරනය කරන්න මම දැක්ක කස්ටිය ඒ පැත්තෙ ගිහින් තියනවා.ඒ වගේම ආදාර දෙන්නත් පොරොන්දු වෙලා තියනව.
බලමු. තාම ඉක්මං වැඩී![]()

indiawala muslim aya innawada? meka dakkoth case ekak wei wage

රෝලයිස්ස්:
මේක ආගම්වලට ගහන ත්‍ර්ඩ් එකක් නොවේවා
එවැනි දෑ සහමුලින්ම නොසළකා සිටිමු.
මචන්, මම උදාහරණ දෙකක් කියන්නම් ඔය කතාවට.
උදාහරණ 1] ඉන්දියන් දොස්තරලා හිටපු ලොකුම ඉස්පිරිතාලෙ ඇපලෝ ඉස්පිරිතාලෙ. ගණන් අඩුයි. පහසුකම් වැඩියි
ඒත් නවලෝකෙ, ආසිරි එකේ සෙනග උතුරනවා නේද? හදිසි ලෙඩෙකුට හරි කාමරයක් ගන්න පුලුවන්ද නවලෝකෙ,ආසිරි එකේ? ඇයි ඒ?
මිල මත සියල්ල තීරණය වෙන්නේ නෑ.
උදාහරණ 2] මීට අවුරුදු 8-10 විතර ඉස්සෙල්ලා තොරතුරු තාක්ශණ මේනියාව (dot-com boom) තියෙන කාලෙ, ජෝන් කීල්ස්ලා IT Institute එකක් පටන්ගත්තා ඉන්දියාවෙන් lecturers ගෙනල්ල. (TATA Infotec vage mathaka)
එහෙම කලේ ලංකාවෙ ගුරුවරුන්ට වඩා අවු පඩියට, හොඳ ඉංදියාවෙ ඉන්න නිසා.
ඒත් අවුරුද්දයි ඒක වැහුනා. ඇයි?
අපේ ළමයි කැමිති අපේ ගුරුවරුන්ට, ඉංදියන් ගුරුවරුන්ට නෙමෙයි.
අදටත් ලංකාවෙ international schools කීයෙන් කීයකද ඉංදියන් ගුරුවරු ඉන්නේ? සුදු ගුරුවරු (UK, Australian) වැඩ්යි ඉංදියන් කාරයන්ට වඩා.
uba dannawa but modai...
ubama kiyanawa labor cost adui india wala...
india redi nispadanayen idiriyen kiyala....
ehema advantage ekak thiyana rata garment nokai kiyala unta certify karanna puluwanda???
anika MAS or Branix india wala denatama industrial zone wala garment factory danna yanne....
e CEPA nethuwa...
CEPA ethuwa wena de therenne.... lankawe ayin kanna nethuwa job nethuwa.... war ekak patan gattama thama uba..
ඉටිගෙඩිය......
මචන් උබ දන්නවද දැන් ඇපලෝ එක අපේ කියලා.... උබේ නොදන්නාකම පේනවා.....
අනිත් එක කීල්ස් එකේ තියපු කොස් වල මිල ඉතා අධිකයි.. ඒක නිසා තමයි වැහුනේ......
amma ekada eththa... itin api army eka full tamil and Muslim walin hadamuda????![]()
nodanna dewal nokiya hitu
ottu karayo godak hadanne unge jathiyen thama.... LTTE unge ottu balanna sinhala un danawada?? danne Tamil un thama.. ethakota ne adunanna beri.......
east wala Muslim un denna yana game balanna danne Muslim unma thama......sinhala un danne sinhala pethi wala.....
koti deals balanna muslim un demme.. godak kotinge weapons bombs colombo genawe Muslim un... ekai ekata Muslim un demme....
jathiya meka nam un pawala denawa kiyanne ne.... pawada dena eka jathiya mona unath pawala denawa.... anika uta jathiyak ne.. agamak ne.. un tisisannu.....
lankawe Tamil, Muslim ona tharam forces wala police eke hitiya ( police lokkath tamiil hitiye kalayak... eth percentage eka adui....
eka loku prob ekak nemei...
kohomada.. jaffna walata Tamil police unui.. army ekenui demmanam.....
kiyana de therumak ethiwa kiyapan...![]()






















