අයි ආම් ඩ්‍රින්කින් වෝආ 🥴🥴

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,381
    75,014
    113
    ගොඩේ පක්කු රට ගියාම ඕක තමා වෙන්නෙ.

    English වලට ඔච්චර accent එකක් ඕන නෑ. කියන ටික අහන් ඉන්න උන්ට තේරුනානම් ඇති :ROFLMAO: :ROFLMAO:



     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    මේ පකයා ලංකාවේ උන්ට වැරදි ඉංග්‍රීසි උගන්නන්නේ.
    "වෝඅ" කියන්නේ එහේ එක ප්‍රදේශයක local accent එකක්. හරියට මෙහෙ දකුණේ උන් ගේ කතා විලාශය වෙනස් වගේ.
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,250
    31,988
    113
    ගොඩේ පක්කු රට ගියාම ඕක තමා වෙන්නෙ.

    English වලට ඔච්චර accent එකක් ඕන නෑ. කියන ටික අහන් ඉන්න උන්ට තේරුනානම් ඇති :ROFLMAO: :ROFLMAO:




    2000 passe ekek da
     
    • Haha
    Reactions: Ozone4 and tharakaf

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    මේක sarcasm නෙමෙයිනම් මූට ප්‍රසිද්ධියේ ගල් ගහන්න ඕන බොරු උගන්වනවට
    ඔය මුරිකන් එවුන් හදපු trend එකක් British සෙට් එක roast කරන්න

    පට්ට overused and cringy meme එකක්, British එවුන්ගේ කොහොමත් "T" drop වෙනවනේ

    https://www.reddit.com/r/NoStupidQuestions/comments/1945vbo/do_brits_really_say_boohwowoer_instead_of_bottle/
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,608
    21,142
    113
    ඉංග්ලන්ඩ් වල අඩු කුලේ උන්ට තමයි ඔය අපි කියන බ්‍රිටිෂ් හෙවි ඇක්සන්ට් එක තියෙන්නේ...
    Blue blood උන්ට ඔහොම accent නෑ :)