අයි එම් එෆ් යන්නේ නැතිව රට ගොඩදාන්න තවත් විසඳුම් තිබේද ?

අයි එම් එෆ් යන්නේ නැතිව රට ගොඩදාන්න තවත් විසඳුම් තිබේද ?


  • Total voters
    38

Rsupun

Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    හිල මෝක්ක්ද කියලා හරියටම කියන්න කෝ බලන්න @Hyaenidae හිලයි ඔයාගේ හිලයි එකම ද කියලා මම දන්නේ නැහැ නේ 🤣🤣
    උබත් නිකන් කයිය්ය විතරයි උබලගේ ගොන් මයිනා වගේ තමා අහන එකකට උත්තරයක් කියන්න දන් නැ ලෝරි talk. උබ මහ ලොකු ආර්ථික විද්‍යාව දන්න එකා නෙහැ කියපන්
    මොකක්ද උබලගේ වැඩපිළිවෙල
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,685
    13,448
    113
    Imf යන්නෙ නැත්ම කරන්න තියෙන්නෙ රාජපක්ස හැත්ත හොරකන් කරල සල්ලි හන්ගපු බැන්කු එක්ක නඩු කියන එක. ඒකට අවුරුදු 15 විතර යනවා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,614
    72,822
    113
    මාලඹේ
    උබත් නිකන් කයිය්ය විතරයි උබලගේ ගොන් මයිනා වගේ තමා අහන එකකට උත්තරයක් කියන්න දන් නැ ලෝරි talk. උබ මහ ලොකු ආර්ථික විද්‍යාව දන්න එකා නෙහැ කියපන්
    මොකක්ද උබලගේ වැඩපිළිවෙල
    මොකක් ගැනද අහැන්නේ බන් හරියට අහන්න පුලුවන්නම් උත්තර දෙන්නම්
     

    Sen-lu

    Well-known member
  • රාජ්‍ය සේවය පිරෙව්ව උන්ම ඒක හිස් කරයි කියල බලාගෙන ඉඳල වැඩක් නැහ්
    හිස් කරල අලුත් ඔලු වලින් ආයෙම පුරවන්න ඕන 😂. අනික මුං හිතාගෙන ඉන්නෙ රජයේ තියෙන 1950 ක්‍රමවේදත් එක්ක ඔය වැඩකරන උං ගාන 40% විතර අඩුකරල සර්විස් තියාගෙන යන්න පුළුවන් කියල.
     
    • Like
    Reactions: Hyaenidae

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    මොන්ගල්ස් ද? උන් හොරාකාපුව සියල්ල එක එක ෆිල්ඩ් වල ආයතන වල ආයොජනය කර්ලා තියෙන්නෙ, හොරා කාපු උන් අල්ලන්නඔන කියන උන් රස්සා කරන්නෙත් ඔය එවා ඇතුලෙ, හොටෙල් / ගාර්මන්ට් / ෆැක්ටරි / එක එක එවා,,

    ඔඩිට් කරලා එවා රජයට පවරාගත්තොත් අඩුම ගානෙ ලක්ස 4කට 5කට රස්සා නැති වෙනවා, ෆොනිල් මෙක දන්නවා,, අනුර කුමාරත් මෙක දන්නවා, එත් මොඩ හුදි ජනයා දන්නෙ නැහැ, ඔකුන් හොරා කාපුවා 5% වත් කැශ් වලින් නැහැ, උබලා අපි වගෙ උන් ෆික්ස් ඩිපිසිට් දාන් ඉන්නෙ නැහැ,,
    හොරාකාපුව??? හෙහේ තව ටිකක් හොයල බලලා කියවපන් බන්ස්... හෙහේ.. money laundering කියලා දෙයක් අහලා තියෙනවද??
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    IMF ගිහින් ගන්න ණය ටිකට මොකද කරන්නේ කියල කිව්වනම් බලාගන්න තිබ්බ
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room

    අයි එම් එෆ් යන්නේ නැතිව රට ගොඩදාන්න තවත් විසඳුම් තිබේද ?​


    තිබේ.. තිබේ​

    • අර්ජුන මහේන්ද්‍ර මහා බැංකුවේ අධිපති කරමු.
    • ඇලෝසියස් මුදල් ඇමති කරමු.
    • සුජීව අධිකරණ ඇමති කරමු

    #කුහකනෑ
     
    • Haha
    Reactions: haunte

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113

    අයි එම් එෆ් යන්නේ නැතිව රට ගොඩදාන්න තවත් විසඳුම් තිබේද ?​

    මයිනට රට දීලා කබ්බගෙ පොතේ තියන විදියට කොරානං රට දියුණු වෙනවා බලාගෙන ඉද්දි.

    හා නැද්ද @2osama @erozan @weer 11
     
    • Haha
    Reactions: Xi Jinping

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    මගේ කමෙන්ට් එක

    IMF ගිහින් සල්ලි ආවට පස්සේ තමා ගොඩ යන්න පුලුවන් - නන්‍ රි