අයි පෝන්

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    http://www.wadagath.com/2015/03/smart-phone-apple-iphone-why-you-should.html

    ඔන්න ඔය උඩ තියෙන පොස්ට් එක දැකලා මටත් ආසාවක් ආවා අයි පෝන් එකක් ගන්න, කලින් නෙක්සස් 5 එකක් ගන්න අහලා මේකේ ත්‍රෙඩ් එකක් දැම්මා, එත් සල්ලි ප්‍රශ්නයි තව සීන් වගයක් නිසා, ඒ අදහස අතඇරියා, දැන් හිතෙනවා අයි පෝන් එකක් ගන්න, ඇත්තටම ඔය අයි පෝන් කියන තරම්ම හොදද? iphone 5s එකට තමයි මමනම් ආස, එකේ ඩිසයින් එක හිතට වදිනවා, අතටත් ගානට ෆිට්, මට දැන් දැනගන්න ඕනේ එකක් බ්‍රෑන්ඩ් නිව් කියක් වෙයිද? මං දැක්කා කිරියේම එකෙක් දාලා තියෙනවා බ්‍රෑන්ඩ් නිව් 58ට වගේ ගන්න පුළුවන් කියලා, ඒ ගානනම් ශේප්, දන්න අය කියන්ඩ බලන්ඩ... උදවුවක් වශයෙන්...
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,265
    1
    13,152
    113
    Gotham City

    ගනින් බ්ලැක්බෙරි පාස්පොර්ට් එකක් .අන්න ෆෝන් එක .
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl

    nexus 5 eka tiyenawa itin 48 wage

    umba issela podak kalpana karapan apple pawichi karanne koi wage ewu da kiyala

    scurvy wage tani wechha mokut kara kiya ganna bari sonnas la tamai owa use karanne

    android phne ekak use karane tikak yamak kamak danna terena phone eken wadak ganne kohomada kiyala danna ewun

    tirane obe athe
    scurvy ge jathiyata watenawada natnam android ekak aran minihek wenawada :frown:
     
    එහෙම නෙමෙයි බන්, මන් ඉස්සර ඉදලම 5s එකේ ඩිසයින් එකට පට්ට ආසයි බන්, ඔය උඩ ලින්ක් එකේ කියලා තියෙන ඒවා දැක්කම තවත් ආස හිතුනා බන්... :(
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,140
    8,781
    113
    Dubai

    ගනින් බ්ලැක්බෙරි පාස්පොර්ට් එකක් .අන්න ෆෝන් එක .

    BlackBerry Passport
    Dimensions 128 x 90.3 x 9.3 mm
    (5.04 x 3.56 x 0.37 in)

    25328-blackber_article.jpg

    :baffled:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,265
    1
    13,152
    113
    Gotham City
    http://www.wadagath.com/2015/03/smart-phone-apple-iphone-why-you-should.html

    ඔන්න ඔය උඩ තියෙන පොස්ට් එක දැකලා මටත් ආසාවක් ආවා අයි පෝන් එකක් ගන්න, කලින් නෙක්සස් 5 එකක් ගන්න අහලා මේකේ ත්‍රෙඩ් එකක් දැම්මා, එත් සල්ලි ප්‍රශ්නයි තව සීන් වගයක් නිසා, ඒ අදහස අතඇරියා, දැන් හිතෙනවා අයි පෝන් එකක් ගන්න, ඇත්තටම ඔය අයි පෝන් කියන තරම්ම හොදද? iphone 5s එකට තමයි මමනම් ආස, එකේ ඩිසයින් එක හිතට වදිනවා, අතටත් ගානට ෆිට්, මට දැන් දැනගන්න ඕනේ එකක් බ්‍රෑන්ඩ් නිව් කියක් වෙයිද? මං දැක්කා කිරියේම එකෙක් දාලා තියෙනවා බ්‍රෑන්ඩ් නිව් 58ට වගේ ගන්න පුළුවන් කියලා, ඒ ගානනම් ශේප්, දන්න අය කියන්ඩ බලන්ඩ... උදවුවක් වශයෙන්...

    මෙහෙමයි උබ ෆෝන්ස් ගැන රිවීව්ස් බැළුවට කමක් නහැ .
    …උඹ හොයන්නේ ප්‍රඩක්ටිවිටි එක නම් උඹේ වැඩ වලට අයි ෆෝන් එක හරියන්නේ නැහැ .ඒත් උබ හොයන්නේ කාට හරි පේන්න ෆෝන් එකක් ගන්න නම් තමන්ගේ සෝෂල් වැලිඩේෂන් එක වැඩි කරගන්න වගේ හිතනවා නම් .යාළුවෝ ඉස්සරහ පොර් වෙන්න ඕනේ නම් අයි ෆෝන් එක තමා සුපිරි. ea වගේම අයි ෆෝන් එකෙන් හොඳ වැඩ ගන්න පුළුවන් යම් යම් කේෂෙස්ත්‍ර වල .ඒත් හෙම වැඩක් ගන්න දන්න එවුන් බොහෝම අඩුයි .ලංකාවෙ නම් හොයන්නවත් නැති තරම් .ඒත් නියම පොරකට ඔය අයිෆෝන් එක සෙට් උනොත් එකේන් වටිනාකමර වඩා වැඩක් ගනීවි .ඉතිං ඔය වගේ ෆෝන් එකක් යුස් කරන්න උඹ ගාව තියෙන කැපැසිටි එක කොච්චරද කියලා තීරණය කරලා ගිහින් ගනින් ,කැපැසිටි එක කිව්වේ සල්ලි කුල මල භේද නෙමේ .උඹේ වැඩ වලට උඹ එදිනදා කරන කියන දේවල් වලට ඵලදායිව යෝදාගන්න උඹ තුළ තියෙන දැනුම .

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,265
    1
    13,152
    113
    Gotham City
    BlackBerry Passport
    Dimensions 128 x 90.3 x 9.3 mm
    (5.04 x 3.56 x 0.37 in)

    25328-blackber_article.jpg

    :baffled:
    ඕක හැම එකාටම හදපු එකක් නෙමේ බන් .ප්‍රොෆේෂනල්ස් ලාට හදපු එකක්.පාස්පොර්ට් එකේ සයිස් එකට හදලා තියෙන්නේ .ඊමෙල් රීඩ් කරන්න ඩොකියුමෙන්ට්ස් එඩිට් කරන්න ලේසි වෙන්න .
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    එහෙම නෙමෙයි බන්, මන් ඉස්සර ඉදලම 5s එකේ ඩිසයින් එකට පට්ට ආසයි බන්, ඔය උඩ ලින්ක් එකේ කියලා තියෙන ඒවා දැක්කම තවත් ආස හිතුනා බන්... :(

    design eka balala phones ganna epa bun

    nikan hariyata potta sudu nisa ganiyek badinawa wage

    phone eken karana puluwan dewal ehema podak balapan

    oka lasannata athe tiya gannai.. sms and call ganai witrai wage kellek ta nam oya iphone eka shape

    ane manda itin okata kelin file ekak wat copy karana ba neda...

    podak hoyala balala ganin
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    මෙහෙමයි උබ ෆෝන්ස් ගැන රිවීව්ස් බැළුවට කමක් නහැ .
    …උඹ හොයන්නේ ප්‍රඩක්ටිවිටි එක නම් උඹේ වැඩ වලට අයි ෆෝන් එක හරියන්නේ නැහැ .ඒත් උබ හොයන්නේ කාට හරි පේන්න ෆෝන් එකක් ගන්න නම් තමන්ගේ සෝෂල් වැලිඩේෂන් එක වැඩි කරගන්න වගේ හිතනවා නම් .යාළුවෝ ඉස්සරහ පොර් වෙන්න ඕනේ නම් අයි ෆෝන් එක තමා සුපිරි. ea වගේම අයි ෆෝන් එකෙන් හොඳ වැඩ ගන්න පුළුවන් යම් යම් කේෂෙස්ත්‍ර වල .ඒත් හෙම වැඩක් ගන්න දන්න එවුන් බොහෝම අඩුයි .ලංකාවෙ නම් හොයන්නවත් නැති තරම් .ඒත් නියම පොරකට ඔය අයිෆෝන් එක සෙට් උනොත් එකේන් වටිනාකමර වඩා වැඩක් ගනීවි .ඉතිං ඔය වගේ ෆෝන් එකක් යුස් කරන්න උඹ ගාව තියෙන කැපැසිටි එක කොච්චරද කියලා තීරණය කරලා ගිහින් ගනින් ,කැපැසිටි එක කිව්වේ සල්ලි කුල මල භේද නෙමේ .උඹේ වැඩ වලට උඹ එදිනදා කරන කියන දේවල් වලට ඵලදායිව යෝදාගන්න උඹ තුළ තියෙන දැනුම .

    අනේ මන්දා බන්, මට තේරෙන්නෙත් නැ, එකනේ උබලගෙන් ඇහුවේ...
     
    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    උබට සෙට් නම් ගනින්.. android ගන්නවානම් high-end ඩිවයිස් එහෙකට යන්න.එතකොට හරි.
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    design eka balala phones ganna epa bun

    nikan hariyata potta sudu nisa ganiyek badinawa wage

    phone eken karana puluwan dewal ehema podak balapan

    oka lasannata athe tiya gannai.. sms and call ganai witrai wage kellek ta nam oya iphone eka shape

    ane manda itin okata kelin file ekak wat copy karana ba neda...

    podak hoyala balala ganin

    ඔව් බන් අන්න ඒ වගේ කේස් නිසා එපා වෙන්නේ, නැත්තන් ඩිසයින් එක අතට මාර ෆිට්...