- ඕක සිරා ෆෝන් එක.. මෙමරි මැනේජ්මන්ට් එක සිරා .. ඕක ගැන නවෝද් අය්යගෙන් හරි මෙවන්ගෙන් හරි අහපන් මචෝ.. ඕනෑම ෆෝන් එකක තමන්ට කරගන්න ඕන වැඩ ටික සෙටප් කරගන්න පුළුවන්.. එකට දවස් 2ක් 3ක් යයි..
![]()
and iphone eke asama mama touch ekata ekanam patta 

රත්තරං;17312486 said:ඉගෙනගන්න කාලේ එක ප$%^ක් හිටියේ නෑ මම ගැන බලන්න, පොතක් පැන්සලක් අරන් දෙන්න. දැන්නම් ඇටේ මිරිකන්න හරි සෙටෑර් එකක්ම ඉන්නවා
ඔය නෑයෝ කියන්නේ වේයෝ වගේ උන්, මම ඔය මට වඩා බාල නංගිලා මල්ලිලා ආසරේ කරානට අනික් වේ$%^ හැතිකරේ ගනන් ගන්නේ නෑ, විශේශෙන් නැන්දලා කියන වේ%^&යෝ ටික
ඒ නිසා උබ යාලුවෙක් වෙයන්, නෑයෙක් නොවී![]()


මෙහෙ නං කොල්ලයි බල්ලයි හැම එකා ගාවම තියෙන්නෙ ඇපල් මොකද මෙහේ ඇපල් ෆෝන් තිබ්බොත් ජීවිතේ පහසුයි. අපේ උන්ට වෙලා තියෙන්නෙ ෆෝන් එක විතරයි ඇපල් අනික් එව්ව වෙන වෙන බ්‍රෑන්ඩ් වලින් තියෙන්නෙ. ඒත් සුද්දන්ගෙ ෆෝන් එක ඇපල්, ලැප් එක මැක් බුක් එයාර් හරි ප්‍රෝ හරි, ටීවි එක ඇපල් ටීවී ඉතින් ඕන මගුලක් සින්ක්‍රොනයිස් කරන්න ලේසි.
ya navoda issara android wedda den iphone wela ugen ahapanand iphone eke asama mama touch ekata ekanam patta
![]()
ios apps hadanna maara asawakin inne sinhalayo..
igana ganna oni ekathHTC try karapan machn iphone wala wage ma build quality eka patta. samsung wage cheap gon look ekath na. anika boring tochwiz jarawa th na.. mama nam wadima kalayak use karapu phone eka HTC one machn..![]()
මටත් ඔව්ව ගැන වැඩි දැනුමක් නෑ මචෝ. මං දන්නෙත් කෝල් ගන්නයි මැසේජ් යවන්නයි විතරයි.රත්තරං;17315176 said:ඇට්ට කටාව
ඇගරිගේට් කොල්ලෝ... අපිට ගොනයි බූරුවයි සින්ක්‍රොනයිස් කරන්නනේ ඕනේ
dan sonnayek ridila duwan eyi



අනේ ඕව් මචන්.android හොදටම fail වෙලා..Windows Phone තමා දැන් ලෝකෙම නැගගෙන එන OS එක..මේ තියෙන්නේ නැගගෙන එන හැටි...
Windows Phone keeps losing market share(OCTOBER 29, 2014)
![]()
![]()
![]()
![]()
![]()
![]()
source: WMPowerUser



ළිද..අපේ ලංකාවේ උන් windows ෆෝන් නග්ගලා ගනියි..බලපන්කෝ..අයිෆෝන්,android වලට සොරිම තමා..කම්පැනි වහන්න වෙයි.



රත්තරං;17313871 said:උබ ඌට බැන්නද නැත්නම් මට බැන්නද??![]()